Elakri T shirt Coming soon !!

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තද පාටකින් හදන්න.... ලා පාටවල් කරදරයි.... අපි ඉතින් බස් එහෙමත් අරන් යනවනේ ඉතින් ඕවා ඈදගෙන..... එතකොට ලා පාට ඒවාට බඩුම තමා වෙනවා...... :P
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ow ow eka athha tamai mama hirtuwe GT gen permission aran kiyala
    මම දන්නා විදියට GT T-Shirt ඒක මේකේ මෙම්බර් කෙනෙක් එක්ක කලින් Design කළා මැටිරියල් එකකුත් හොයල සාම්පලුත් ප්‍රින්ට් කරාද කොහෙද.. මොකක් හරි සින් එකක් නිසා වැඩේ තවම කම්ප්ලිට් උනේ නැද්ද කොහෙද..

    ඒක පාටට මෙහෙම ත්‍රෙඩ් දාන්නේ නැතිව පොඩ්ඩක් විස්තර අහල දැම්මනම් නේ මචං හරි? මොකද ටීෂර්ට් ගන්න ගොඩක් එවුන් බලාගෙන ඉන්නවා. මෙහෙම ත්‍රෙඩ් එකක් දැක්ක ගමන් ඔක්කොම ටික මේකට බහිනවා..
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ow ow eka athha tamai mama hirtuwe GT gen permission aran kiyala
    ජී ටී අයි කැමති වෙයි බන්.. එලකිරි එකට ටී ෂර්ට් වර්ග ගොඩක් තිබ්බට අවුලක් වෙන්නෙ නෑ. :yes:
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    මචං මේ විදියට ටීෂර්ට් විකුනන්න බෑ.. ElaKiri නම Use කරලා.. ඊට කලින් උඹ GT ගෙන් අහලා බලන්න ඕනේ.

    :yes::yes: මම PM එකක් දැම්මා අවසරය ඉල්ලලා
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මචං මේ විදියට ටීෂර්ට් විකුනන්න බෑ.. ElaKiri නම Use කරලා.. ඊට කලින් උඹ GT ගෙන් අහලා බලන්න ඕනේ. මම දන්නා විදියට GT T-Shirt Design කරලා සාම්පල් ගහලත් ඉවරයි ද කොහෙද. පොඩ්ඩක් කතා කරලා බලපන් ඒක පාර ඩොන් ගාල ත්‍රෙඩ් දාන්නේ නැතිව

    :yes::yes::yes::yes:
     

    [S]kull

    Member
    Jul 12, 2012
    352
    18
    0
    Middle of nowhere
    මමත් ඕක හිතුවා බං
    print කරන අය එක්ක කතා කරල බලන්න ඕන
    premium කියල ගහන්න ප්‍රමාණයක් ඉන්නත් ඕන
    බලමු ඒකට මොකක් හරි විසදුමක් දෙන්න

    Parana un 50 wath online innawada balapan!
     
    Status
    Not open for further replies.