Ehema nam me paara adminlama sell karai
Etha kota ape address leak wenneth naha ne![]()
Ekek ehema kara kiyala ithin hama ekama ehema ne ban..

Ehema nam me paara adminlama sell karai
Etha kota ape address leak wenneth naha ne![]()

පැටියා;13056849 said:කවුද මචං සල්ලි අරං පැන්නෙ?
මාර සක්කිලිනෙ බං මුං![]()
dan u mekata enne ne. 
macho puluwan nam oke damuda "premium Member" hariwena mokak hari kiyala parana members and godak active members lata.
mokada nettam ada eye register una kenekutath ganna puluwanne. ethakota paranama ayata asadaranayak ne. e ayata mokak hari visheshayak karanna one.
ehema hithenne nedda?
මොකද මේක අපි ෆන් එකට කරන දෙයක්නෙ. අනිත් එක මේක ඇඳගෙන යනකොට මාකට් වෙන්නෙත් අපේ එලකිරියමයි. ඉතින් මේක නිසා තව සාමාජිකයන් 100ක් හරි අලුතින් එලකිරියට එකතු වෙලා එලකිරිය තව තවත් ශක්තිමත් වෙනවා දකින එකයි සෑම සීනියර් මෙම්බර් කෙනෙකුගේම සිහිනය වෙන්න ඕනි.
එහෙම නැතුව අපි සීනියර් කියලා ලේබල් ගහගෙන එලකිරිය ඇතුලෙ කල්ලි ගැහිලා අලුතින් එන අයට සද්දෙ දාලා එලව ගන්න එක නෙවෙයි.
එහෙම උනොත් එලකිරියට අනාගතයක් නැතුව යයි. මොකද සීනියර් කියලා කවුරුවත් සදාකාලිකව මේකෙ ඉන්නෙ නැහැනෙ.සීනියර් කට්ටිය මේකෙන් සමුගත්ත දවසට ඒ අය කරගෙන ආපු දේවල් ඉස්සරහට කරන්න කෙනෙක් නැතුව යයි. අන්න එදාට එලකිරිය ඉවරයි. කොටින්ම කිව්වොත් යූ ඇන් පී යට වෙච්ච දේ තමයි කවදා හරි එලකිරියටත් වෙන්නෙ..
Ekek ehema kara kiyala ithin hama ekama ehema ne ban..![]()
අලුතෙන් ආපු අයව පහත් කිරීමක් නෙමේ මචන්. අනික පරන අයට කිව්වේ පරන active අය විතරයි. ඒ වගේම තමයි අලුතෙන් ආපු ගොඩක් active අයටත් එක්ක. මචන් එලකිරියේ active අය තමා සයිට් එක උඩට ගේන්න ලොකු මෙහෙයක් කලේ. ඒ අයට විශේෂයක් කරන්න හොද නැද්ද?එහෙම විශේෂයක් කරන්න ඕනි නැහැ කියන එකයි මගේ අදහස.මොකද මේක අපි ෆන් එකට කරන දෙයක්නෙ. අනිත් එක මේක ඇඳගෙන යනකොට මාකට් වෙන්නෙත් අපේ එලකිරියමයි. ඉතින් මේක නිසා තව සාමාජිකයන් 100ක් හරි අලුතින් එලකිරියට එකතු වෙලා එලකිරිය තව තවත් ශක්තිමත් වෙනවා දකින එකයි සෑම සීනියර් මෙම්බර් කෙනෙකුගේම සිහිනය වෙන්න ඕනි.
එහෙම නැතුව අපි සීනියර් කියලා ලේබල් ගහගෙන එලකිරිය ඇතුලෙ කල්ලි ගැහිලා අලුතින් එන අයට සද්දෙ දාලා එලව ගන්න එක නෙවෙයි.
එහෙම උනොත් එලකිරියට අනාගතයක් නැතුව යයි. මොකද සීනියර් කියලා කවුරුවත් සදාකාලිකව මේකෙ ඉන්නෙ නැහැනෙ.සීනියර් කට්ටිය මේකෙන් සමුගත්ත දවසට ඒ අය කරගෙන ආපු දේවල් ඉස්සරහට කරන්න කෙනෙක් නැතුව යයි. අන්න එදාට එලකිරිය ඉවරයි. කොටින්ම කිව්වොත් යූ ඇන් පී යට වෙච්ච දේ තමයි කවදා හරි එලකිරියටත් වෙන්නෙ..
![]()
ane ethakota apita naddaපැටියා;13056343 said:
ප්‍රීමියම් කෙසේ වෙතත් අඩුම ගානෙ අවුරුද්දක් වත් පරන පෝස්ට් කවුන්ට් එක 100ක් වත් තියන අයට විතරක් දුන්නනම් හරි. නැත්තං බල්ලොත් ඕවා පාරවල් වල ඇඳං ඉඳියි![]()
?ane ethakota apita nadda![]()
![]()
?