T eka Free denawalu bun
Thapal karanna punchima punchi 2000 kolayak gannawalu![]()
ගානක් නෑ මම නම් GT ගාවටම ගිහිල්ල ගන්නවා. එතකොට තැපැල් ගාස්තු ඉතුරුයි නේ

T eka Free denawalu bun
Thapal karanna punchima punchi 2000 kolayak gannawalu![]()

ගානක් නෑ මම නම් GT ගාවටම ගිහිල්ල ගන්නවා. එතකොට තැපැල් ගාස්තු ඉතුරුයි නේ![]()

Meka oficial widihatada karanne..? mama danna tharamin elakiri.com nama GT ge awasara nethiwa use karanna be..![]()

තද පාටකින් හදන්න.... ලා පාටවල් කරදරයි.... අපි ඉතින් බස් එහෙමත් අරන් යනවනේ ඉතින් ඕවා ඈදගෙන..... එතකොට ලා පාට ඒවාට බඩුම තමා වෙනවා......![]()




ඊයෙ සයිට් එක ඩවුන් කලේ අලුත් චැට් බාර් එක දාන්න මම හිතන්නෙMama hithuwe ara maintain kiyala thibba seen eka kiyala
T ekak 2000 wage wei![]()

අඩේ නියමයි එහෙනම් මේ පාර T-shirt ටික නොමිලේම දෙයි![]()







මෙ පාර ව්අත් වැඩෙ හරි ගියොත් හොදයි

කොහොමත් මිනිහා වැඩෙට අකමැති වෙන එකක් නැ