දිනපතා තියනවා මචං 80km දවස් පහේම යන්න
80km කියන්නෙ ළග ද?ළග ගමන් වලට ඉලෙක්ට්‍රික් බයික් එකක් ගන්න කියල බැලුවෙ
20 KM වාර 4ක් යන්න තියෙන්නෙ. (බබා ඉස්කෝලෙ දාන්න)80km කියන්නෙ ළග ද?
ඔව් බං හැමතැනමMeha baluwath Yadea , ehe baluwath Yadea. meka attac
එහෙමනම් වාසියදිනපතා තියනවා මචං 80km දවස් පහේම යන්න
කාර් එකේ ගියේ දිගටම. නිකමට ගනං හදලා බලපුවාම 40K ගිහිං මාසෙකට පෙට්‍රල්. මං ගාව පෙට්‍රල් බයික් එකකුත් තියනවා (TW එකක්)
ඉලෙක්ට්‍රික් බයික් එකේ වියදම ගනං හදලා බලපුවාම අවුරුදු දෙකක් විතර පැදපුවාම බයික් එකේ ගාන නිකංම ඇවිත් ඒකයි
ඔව් බන්. වයිෆ්ටත් පදින්න පුලුවන් වෙයි කියල හිතලා ගත්තේ. ඔය ප්‍රශ්නේ නිසා අතෑරලා දැම්මාඔය ඇක්සලරේටර් එක අල්ලපු ගමන් කඩාගන යන සීන් එක මටත් තේරුනා. මීටරෙං පදින්න ඔ්න නේද බං
දිනපතා තියනවා මචං 80km දවස් පහේම යන්න
කාර් එකේ ගියේ දිගටම. නිකමට ගනං හදලා බලපුවාම 40K ගිහිං මාසෙකට පෙට්‍රල්. මං ගාව පෙට්‍රල් බයික් එකකුත් තියනවා (TW එකක්)
ඉලෙක්ට්‍රික් බයික් එකේ වියදම ගනං හදලා බලපුවාම අවුරුදු දෙකක් විතර පැදපුවාම බයික් එකේ ගාන නිකංම ඇවිත් ඒකයි
බබාව ඉස්කෝලෙ දාන්නනම් මචං හොදම දේ කාර් එකේම යන එක ආරක්ෂාව බැලුවම. මොකද ත්‍රීවිල් කාරයො, බට්ටා ලොරි කාරයො, බස් කාරයො පිස්සො වගේ යන්නෙ පාරෙ. එක්කො හොදම දේ හොද ස්කූල් සර්විස් එකක් බලලා දාපන් ලමයව ලමයා තුන වසරෙන් විතර උඩ නම්20 KM වාර 4ක් යන්න තියෙන්නෙ. (බබා ඉස්කෝලෙ දාන්න)
රූම් එකට ගිහින් ගෑනිව කුචි කැව්වද? පොන්නයෙක්ට වෙන මොනවද කරන්න පුලුවන්ආ ඕකේ දාගෙන තමා මම උඹේ ගෑනි එක්ක රූම් ගියේ

kohen gaththath , project eka athara meda natharakarala dana Abance eken nam ganna epa...ඉලෙක්ට්‍රික් බයික් යූස් කරන උන් ඉන්නවද. ළග ළග ගමන් වලට ඉලෙක්ට්‍රික් බයික් එකක් ගන්න කියල බැලුවෙ
අබාන්ස් Yadea එක ගැන තියන රිවීවස් නං චොර. බැට්රිය lead acid graphite එකක් .
KD Rise Leader කියලා ලංකාවෙ එසෙම්බල් කරන එකක් තියනවා අවුරුදු කීපයක ඉදලා. ඒකෙ නං රිවීව්ස් හොඳයි. බැට්රි එකත් තියෙන්නෙ LiPO එකක්
තව Solid කියලා 2018 විතර ඉදලා තියන බ්‍රෑන්ඩ් එකක් තියනවා
Alpha කියලා තවත් පරණ බ්‍රෑන්ඩ් එකක් තියනවා
ඔය උඩ 3ට හොඳ රිවීව්ස් තියනවා. අවුරුදු පහ විතර පැදපු කට්ටිය ඉන්නවා.. උඹලගෙ අදහස් මොනවද ?
ඔ්ක නං Aussi බ්‍රෑන්ඩ් එකක් දන්න තරමින්. ගාන තමයි කේස් එක
පාර නං එහෙමට ට්‍රැෆික් තියන පාරක් නෙමෙයි මචං.බබාව ඉස්කෝලෙ දාන්නනම් මචං හොදම දේ කාර් එකේම යන එක ආරක්ෂාව බැලුවම. මොකද ත්‍රීවිල් කාරයො, බට්ටා ලොරි කාරයො, බස් කාරයො පිස්සො වගේ යන්නෙ පාරෙ. එක්කො හොදම දේ හොද ස්කූල් සර්විස් එකක් බලලා දාපන් ලමයව ලමයා තුන වසරෙන් විතර උඩ නම්
ගණං හදලා බලපුවාම නං අවුරුදු පහක් පැදලා විසිකරත් පාඩු නෑඑහෙමනම් වාසිය
ඉලෙක්ට්‍රික් බයික් නම් ගොඩක් කාල් පාවිච්චි කරන්න බැහැ වැඩිම උනොත් අවුරුදු 5 යි
එහෙම නම් අවුලක්ම නැහැඔ්ක නං Aussi බ්‍රෑන්ඩ් එකක් දන්න තරමින්. ගාන තමයි කේස් එක
පාර නං එහෙමට ට්‍රැෆික් තියන පාරක් නෙමෙයි මචං.
------ Post added on Sep 2, 2024 at 10:21 PM
ගණං හදලා බලපුවාම නං අවුරුදු පහක් පැදලා විසිකරත් පාඩු නෑ
------ Post added on Sep 2, 2024 at 10:22 PM