Electric Bikes ගැන දන්න කුකුල්ලු එන්න..

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    මමත් ඉලෙක්ටිකල් හොදබයික් එකක් බැලුවා. ඒත් එකක්වත් හොද නෑ. බැට්‍රිය ආපහු දානන් යන වියදම එක්ක බැලුවම CT100/pltinaහෝ ස්කූටරයක් ගන්න එක හොදයි කියලා හිතුනා. ළග පදින්න ගත්තත් ගන්නේ සල්ලි දීලනේ. ලක්‍ෂයක්වත් වටින්නෙ නැති බයික් කටු හෙන ගාණක් දීලා ගන්න එකේ ලක්‍ෂ 2-3ක් වියදම් කරලා පරණ CT100/Platinaවගේ එකක් ගන්න එක වටිනවා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,787
    113
    මාලඹේ
    දිනපතා තියනවා මචං 80km දවස් පහේම යන්න
    කාර් එකේ ගියේ දිගටම. නිකමට ගනං හදලා බලපුවාම 40K ගිහිං මාසෙකට පෙට්‍රල්. මං ගාව පෙට්‍රල් බයික් එකකුත් තියනවා (TW එකක්)
    ඉලෙක්ට්‍රික් බයික් එකේ වියදම ගනං හදලා බලපුවාම අවුරුදු දෙකක් විතර පැදපුවාම බයික් එකේ ගාන නිකංම ඇවිත් ඒකයි
    එහෙමනම් වාසිය
    ඉලෙක්ට්‍රික් බයික් නම් ගොඩක් කාල් පාවිච්චි කරන්න බැහැ වැඩිම උනොත් අවුරුදු 5 යි
     
    • Like
    Reactions: Jack London

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔය ඇක්සලරේටර් එක අල්ලපු ගමන් කඩාගන යන සීන් එක මටත් තේරුනා. මීටරෙං පදින්න ඔ්න නේද බං
    ඔව් බන්. වයිෆ්ටත් පදින්න පුලුවන් වෙයි කියල හිතලා ගත්තේ. ඔය ප්‍රශ්නේ නිසා අතෑරලා දැම්මා
     
    • Like
    Reactions: Jack London

    Demon Wolf

    Well-known member
  • Aug 31, 2024
    194
    264
    63
    දිනපතා තියනවා මචං 80km දවස් පහේම යන්න
    කාර් එකේ ගියේ දිගටම. නිකමට ගනං හදලා බලපුවාම 40K ගිහිං මාසෙකට පෙට්‍රල්. මං ගාව පෙට්‍රල් බයික් එකකුත් තියනවා (TW එකක්)
    ඉලෙක්ට්‍රික් බයික් එකේ වියදම ගනං හදලා බලපුවාම අවුරුදු දෙකක් විතර පැදපුවාම බයික් එකේ ගාන නිකංම ඇවිත් ඒකයි

    20 KM වාර 4ක් යන්න තියෙන්නෙ. (බබා ඉස්කෝලෙ දාන්න)
    බබාව ඉස්කෝලෙ දාන්නනම් මචං හොදම දේ කාර් එකේම යන එක ආරක්ෂාව බැලුවම. මොකද ත්‍රීවිල් කාරයො, බට්ටා ලොරි කාරයො, බස් කාරයො පිස්සො වගේ යන්නෙ පාරෙ. එක්කො හොදම දේ හොද ස්කූල් සර්වි‍ස් එකක් බලලා දාපන් ලමයව ලමයා තුන වසරෙන් විතර උඩ නම්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ආ ඕකේ දාගෙන තමා මම උඹේ ගෑනි එක්ක රූම් ගියේ
    රූම් එකට ගිහින් ගෑනිව කුචි කැව්වද? පොන්නයෙක්ට වෙන මොනවද කරන්න පුලුවන් :lol:
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ඉලෙක්ට්‍රික් බයික් යූස් කරන උන් ඉන්නවද. ළ‍ග ළග ගමන් වලට ඉලෙක්ට්‍රික් බයික් එකක් ගන්න කියල බැලුවෙ

    අබාන්ස් Yadea එක ගැන තියන රිවීවස් නං චොර. බැට්රිය lead acid graphite එකක් .

    KD Rise Leader කියලා ලංකාවෙ එසෙම්බල් කරන එකක් තියනවා අවුරුදු කීපයක ඉදලා. ඒකෙ නං රිවීව්ස් හොඳයි. බැට්රි එකත් තියෙන්නෙ LiPO එකක්

    තව Solid කියලා 2018 විතර ඉද‍ලා තියන බ්‍රෑන්ඩ් එකක් තියනවා

    Alpha කියලා තවත් පරණ බ්‍රෑන්ඩ් එකක් තියනවා

    ඔය උඩ 3ට හොඳ රිවීව්ස් තියනවා. අවුරුදු පහ විතර පැදපු කට්ටිය ඉන්නවා.. උඹලගෙ අදහස් මොනවද ?
    kohen gaththath , project eka athara meda natharakarala dana Abance eken nam ganna epa...
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,976
    5,645
    113
    https://vmotosoco.lk/

    Meka kohomada kukulani
    ඔ්ක නං Aussi බ්‍රෑන්ඩ් එකක් දන්න තරමින්. ගාන තමයි කේස් එක

    බබාව ඉස්කෝලෙ දාන්නනම් මචං හොදම දේ කාර් එකේම යන එක ආරක්ෂාව බැලුවම. මොකද ත්‍රීවිල් කාරයො, බට්ටා ලොරි කාරයො, බස් කාරයො පිස්සො වගේ යන්නෙ පාරෙ. එක්කො හොදම දේ හොද ස්කූල් සර්වි‍ස් එකක් බලලා දාපන් ලමයව ලමයා තුන වසරෙන් විතර උඩ නම්
    පාර නං එහෙමට ට්‍රැෆික් තියන පාරක් නෙමෙයි මචං.
    ------ Post added on Sep 2, 2024 at 10:21 PM

    එහෙමනම් වාසිය
    ඉලෙක්ට්‍රික් බයික් නම් ගොඩක් කාල් පාවිච්චි කරන්න බැහැ වැඩිම උනොත් අවුරුදු 5 යි
    ගණං හදලා බලපුවාම නං අවුරුදු පහක් පැදලා විසිකරත් පාඩු නෑ
    ------ Post added on Sep 2, 2024 at 10:22 PM
     
    • Like
    Reactions: Back.kcaB

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,787
    113
    මාලඹේ
    ඔ්ක නං Aussi බ්‍රෑන්ඩ් එකක් දන්න තරමින්. ගාන තමයි කේස් එක

    පාර නං එහෙමට ට්‍රැෆික් තියන පාරක් නෙමෙයි මචං.
    ------ Post added on Sep 2, 2024 at 10:21 PM

    ගණං හදලා බලපුවාම නං අවුරුදු පහක් පැදලා විසිකරත් පාඩු නෑ
    ------ Post added on Sep 2, 2024 at 10:22 PM
    එහෙම නම් අවුලක්ම නැහැ