පොතක තියෙන සර්කිට් එකක් PCB කර ගන්න ලේසිම ක්‍රමය මොකද්ද බන්.maker pen එකෙන් අදින එක නම් හරි යන් නෑ
මම මෙ Video එකෙ ඉන්න කෙන පවිචි කරන Software එක ගැන මම විස්තර දාන්නම්. පොත අලුත් එකක් නම් Scan කරල size එක කුඩා කරලා print කරගෙන මෙ විඩියට කරන්න. glossy paper ඔනෙ නැ ඔකට photo paper එකක් use කරන්න A4 කොලයක් රුපියල් 15 විතර වෙයි.






