Elementor hosting help

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,379
    4,253
    113
    Gampaha
    මචන් මගෙ සයිට් එකක් තියනවා මේක හොස්ට් කලේ ලන්කාවේ එකෙක්ගෙන් , මේක පට්ට ස්ලෝ මචන් , මේකෙ එලිමන්ටර් එක්ක එන්වාටෝ එලිමන්ට්ස් කිට් එකක් යූස් වෙලා තියෙන්නේ ,

    මන් බැලුවේ හොස්ටින්ග් අප්ග්‍රේඩ් කරන්න ඒත් දැන් ශෙයාඩ් හොස්ටින්ග් දාල වැඩක් වෙයිද කියන එකයි ප්‍රශ්නේ , අනික තමයි මේකේ මට ඕනි යුරෝප් වල වගේ ටිකක් ස්පීඩ් වැඩි වෙන්න ලන්කාවෙයි යුරෝපුයි , එතකොට කොහෙ වගේ ඩේටාසෙන්ටර්ස් තියන ඒවාද සජෙස්ට් කරන්නේ උබලා ?

    අනික මට තවම හිතාගන්න බෑ සීපැනල් තියන හොද එකක් , හොස්ටින්ගර් ලගේ සීපැනල් නැති ලයින් එකක් තියෙන්නේ නේම් චීප් ලගෙ නම් තියනවා අවුලක් නෑ උබලා දනන්වද අඩුවට තියන හොද තැනක්
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,379
    4,253
    113
    Gampaha
    elementor dana site walata shared nam set wenne na thamai neda? matath thiyana karadarayak thamai oka. VPS ekak ehema configure karaganna igenaganna kiyala math hithan inne owa hinda.
    eka tamai machan umba use krnne monawada

    @Nadun26 sup ekak dynko bosa
    ------ Post added on Sep 5, 2024 at 5:44 PM
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මචන් මගෙ සයිට් එකක් තියනවා මේක හොස්ට් කලේ ලන්කාවේ එකෙක්ගෙන් , මේක පට්ට ස්ලෝ මචන් , මේකෙ එලිමන්ටර් එක්ක එන්වාටෝ එලිමන්ට්ස් කිට් එකක් යූස් වෙලා තියෙන්නේ ,

    මන් බැලුවේ හොස්ටින්ග් අප්ග්‍රේඩ් කරන්න ඒත් දැන් ශෙයාඩ් හොස්ටින්ග් දාල වැඩක් වෙයිද කියන එකයි ප්‍රශ්නේ , අනික තමයි මේකේ මට ඕනි යුරෝප් වල වගේ ටිකක් ස්පීඩ් වැඩි වෙන්න ලන්කාවෙයි යුරෝපුයි , එතකොට කොහෙ වගේ ඩේටාසෙන්ටර්ස් තියන ඒවාද සජෙස්ට් කරන්නේ උබලා ?

    අනික මට තවම හිතාගන්න බෑ සීපැනල් තියන හොද එකක් , හොස්ටින්ගර් ලගේ සීපැනල් නැති ලයින් එකක් තියෙන්නේ නේම් චීප් ලගෙ නම් තියනවා අවුලක් නෑ උබලා දනන්වද අඩුවට තියන හොද තැනක්
    මචන් Cpanel එකට ගිහින් එකේ ඇති Resource Usage Limite කියලා Icon එකක් එක බලන්න. Slow වෙන්න හේතුව ඔයාගේ සයිට් එකට High Usage එකක් අරගෙන Resource Limite වෙලා ඇති.

    එහෙම වෙලානම් විසදුම VPS එකකට යන එක අපේ ලග VPS තියෙනවා අඩුවට https://www.divvyhosting.lk ඔයාට VPS කට මාරු කරගන්න තැන ඉදලා සියළුම උදව් කරන්නම් මම 071 6 682 682 Call එකක් දෙන්න ඕනේ වෙලාවක මම උදව් කරන්නම්
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,729
    23,990
    113
    tracing Geo-location.. ... ...
    eka tamai machan umba use krnne monawada

    @Nadun26 sup ekak dynko bosa
    ------ Post added on Sep 5, 2024 at 5:44 PM

    mama godak wordpress karanne na ban.. mama mainly shopify wala wada karanne.. client la kipa denek innawa wordpress site tikak thiyana. eyalata me prashne thiyanawa.. bluehost wordpress hosting ehema tikak shape.. hodaima kiyanna ba ithin.. VPS ekak thamai hariyanne mama hithanne..

    මචන් Cpanel එකට ගිහින් එකේ ඇති Resource Usage Limite කියලා Icon එකක් එක බලන්න. Slow වෙන්න හේතුව ඔයාගේ සයිට් එකට High Usage එකක් අරගෙන Resource Limite වෙලා ඇති.

    එහෙම වෙලානම් විසදුම VPS එකකට යන එක අපේ ලග VPS තියෙනවා අඩුවට https://www.divvyhosting.lk ඔයාට VPS කට මාරු කරගන්න තැන ඉදලා සියළුම උදව් කරන්නම් මම 071 6 682 682 Call එකක් දෙන්න ඕනේ වෙලාවක මම උදව් කරන්නම්

    VPS gana poddak kiyapanko.. eketh api cpanel wage mokakhari panel ekak install karalada wada karanne?
    ------ Post added on Sep 5, 2024 at 8:53 PM