ENGLISH බැරි අනාථයෝ වරෙන් ඇතුළට
.
.
.
.
.
.
.
.
.
.
.
ඇතුලට වරෙව්
link https://www.facebook.com/1686819008113493/videos/2165836793460689/
Handsfree එකක් ගහ ගෙන වීඩියෝ එක බලපන්
ඉංග්‍රීසි පුරුදු වෙන්න ඕනි නම් බැරි බැරි ගාතේ හරි ඉංග්‍රිසි කථා කරන්න ඕනි. මොකක් හරිවචනයක්දන්නෙ නැත්නම් සිංහලවචන දලා හරි කථා කරපන්. එහෙම ටීක කාලයක් කථා කරාද්දි උබට ඉංග්රීසිභාෂවෙන් කථා කරන්න හුරුයි වගේ දැනෙනවා. ඒඅතරේ ව්‍යාකරණ වගේම ඉංග්‍රීසි වචන එකතුවත් වැඩි කරගන්න උත්සහකරන්න. මේ වීඩියෝ එක ආතල් එකට දැම්ම උනත් මේකෙන් ඉගෙන ගන්න පාඩමක් තියනවා. උබලා ලක්ෂ ගනන් වියදම්කර කර එක එක ඇකඩමි වලින් spoken english කෝස් කරනවා. ඒත් තාම ගොඩ දෙනෙක්ට ඉංග්‍රීසි කතා කරන්න බැහැ. වාක්‍ය දෙකක් කථා කරොත් තුන් වෙනි වාක්‍ය හිරවෙනවා. උබලා හැමවෙලේම ඉංග්‍රීසි ව්‍යාකරනානුකූලව කථා කරන්න හදන හින්දම තමයි උබලට කෙලවෙන්නෙ. අපි පොඩි කාලේ කතා කරේ සිංහල ව්‍යාකරන දැනගෙනද? පිටරට ගෘහසේවයට යන, ජපන් කොරියා ජොබ් වලට යන අය එහෙ ගිහින් ඒ රටේ මිනිහෙක් වගේ ඒ භාෂාවකතා කරන්නෙ ව්‍යකරණ දැන ගෙන නෙමෙයිනේ. ටුවරිස් ගයිඩ් කරන කොල්ලො අපූරුවට ඉංග්‍රීසි කතා කරනවා. ඒ උන් ව්‍යාකරන දැනගෙන නෙමෙයි. උබලට ඇත්තටම spoken English හදා ගන්න ඕනි නම් පුළුවන් තරම් ඉංග්‍රීසි කතා කරපන්. කවුරුත් නැත්නම් ඔන්ලයින් චැට් රූම් තියනවා. ඒවටවත් ජොයින් වෙයන්.
මේ ක්‍රමය අනිත් භාෂා ඉගෙන ගන්නත් උදව්වක් වෙයි.

Last edited:

mata ingirisi igenagnanna bariweida