මචන්... මම english classic songs වලට පුදුම කැමැත්තක් තියෙන්නේ
... ඒවගේ යන කෝඩ් පැටන් , වොයිස් වගේ ඒවා දැන් ඇත්තෙම නැති තරම්... ඉතින් මගේ ආසාව උඹලත් එක්ක බෙදාගන්න හිතුවා... youtube videos එක එක දාන්නම් .. MP3 ඕනේ එවුන් කියපන්.....
ප්‍රතිචාර අනුව පස්සේ තව දාන්නම්.......
... ඒවගේ යන කෝඩ් පැටන් , වොයිස් වගේ ඒවා දැන් ඇත්තෙම නැති තරම්... ඉතින් මගේ ආසාව උඹලත් එක්ක බෙදාගන්න හිතුවා... youtube videos එක එක දාන්නම් .. MP3 ඕනේ එවුන් කියපන්..... ප්‍රතිචාර අනුව පස්සේ තව දාන්නම්.......


