English classic songs..

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මචන්... මම english classic songs වලට පුදුම කැමැත්තක් තියෙන්නේ :love: ... ඒවගේ යන කෝඩ් පැටන් , වොයිස් වගේ ඒවා දැන් ඇත්තෙම නැති තරම්... ඉතින් මගේ ආසාව උඹලත් එක්ක බෙදාගන්න හිතුවා... youtube videos එක එක දාන්නම් .. MP3 ඕනේ එවුන් කියපන්.....













    ප්‍රතිචාර අනුව පස්සේ තව දාන්නම්.......
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    ගොඩක් සිංදු දානවා නම් YouTube ලින්ක් එක විතරක් දාපන්.. ඔය විදියට දැම්මොත් බ්‍රව්සර් එක හිර වෙනව බං..:(
    ​