Epa wenawa

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,243
    20,780
    113
    පුළුවන් දෙයක් පුළුවන් විධියට කරගන්න එක තමයි තියෙන්නේ. හැමෝටම එකම විධිය හරියන්නේ නෑ වෙන්නත් පුළුවන් නේ
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    Mama university eka hambuna kollek UK gihin tiktok daanawa. University iddi mama godak udau kara exam walata ehema. Pora degree complete kareth na. Last year pora CCTV shop ekak daan hitiya dan UK wala. Udau karapu mama mehe pau gewanawa. Jeewithe nam kalakirenawa
    thopita mee rata honda wadi palayan gaza walata
     
    • Haha
    • Like
    Reactions: 2osama and dslayer

    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    පුළුවන් දෙයක් පුළුවන් විධියට කරගන්න එක තමයි තියෙන්නේ. හැමෝටම එකම විධිය හරියන්නේ නෑ වෙන්නත් පුළුවන් නේ
    Mage prashne kela wena deewal matama wena eka
     
    • Like
    Reactions: SLKolla2020

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,243
    20,780
    113
    Mage prashne kela wena deewal matama wena eka
    මටත් හිතෙන්නේ ඕකමයි නේ ඉතින් වෙලාවකට. මේකේ ඉන්න තවත් අයට ඕකම හිතෙනවා කියල මේකේ කියලා තිබ්බ. මමත් විරාගය පොත කියවන්න කලිනුයි එළකිරි එකට එන්න කලිනුයි හිතන් හිටියෙ මට විතරයි අවුල් කියලා. ඒත් පස්සෙ තේරුණා මම වගේම හිතන කට්ටිය ඉන්නවා නේ ද කියලා. අපේ thinking pattern එකම තමයි අපේ ලොකුම අවුල. පිට මිනිස්සු, දේවල් නෙවෙයි.(වැදි බණ ඉතින් මම ම හදා ගන්න ඕන දෙයක්)
     

    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    minissu ekka compare wenna yanna epa bn
    eken ubata labena deyak na
    kochhca hithuwath athithaye wechcha dewal wenas wenneth na
    issrahata mokakda karanne kiyala action plan ekak hadagena weda karapan
    Ehema plan ekak hadaaganna therenne na
     

    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    Monawath wela ne ubene prashne itin.u ona magulak kiyala try karala yanna athi.uba nikan inna athi
    Mama nikan hitiye na mama mehe hamba karala gedara minissu balagannawa okkoma risk karala yanna tharam luxury ekak na