Epa wenawa

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,520
    1
    99,669
    113
    33
    Kalutara
    Mage prashne kela wena deewal matama wena eka
    ඔහොම හිතුවම ඉතින් උඹට ප්‍රශ්න එන එක අහන්නත් දෙයක්ද.

    අනික උඹ ටික්ටොක් එකේ දකින්නේ ඌ පෙන්නන දේවල් විතරනේ. ඌ කන කටු ටික්ටොක් එකෙ පෙන්නන්නේ නෑනේ. උඹ හිතන්නේ ඌ ආයේ සුපිරි ලයිෆ් එකක් UK වල ගත කරනවා කියල.
     
    • Like
    Reactions: dslayer

    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    ලංකාවෙ ප්‍රශ්න උබට වැඩක් නෑනෙ බන්. උබට තියෙන ප්‍රශ්න මොනවද? කන්න බොන්න නැද්ද? ට්‍රිප් එකක්වත් යන්න සල්ලි නැද්ද?
    අම්මල ලෙඩ වෙන බය කියන්නෙ දැනටත් ලෙඩින්ද?

    රටේ ලෝකෙ ප්‍රශ්නයි ඔක්කොම උබේ ඇගේ ගහගන් නැතුව සරලව ඉදපන්.
    Danata kanna bonna thiyenawa. Leda unoth beheth nathi rataka indagena meewa gana nohitha inne kohomada