Epa wenawa

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,035
    22,442
    113
    Mama nikan hitiye na mama mehe hamba karala gedara minissu balagannawa okkoma risk karala yanna tharam luxury ekak na
    උබට තියෙන ප්‍රශ්නෙ අනිත් උන් එක්ක compare කර කර උන්ට උඩින් දේවල් කරන්න හදනව.
    උබට දැන් ලංකාවෙ තියෙන අවුල මොකක්ද? වෙන රටකට යනව කියන්නෙ එහෙම අමුතු මැජික් එකක් නෙමේ. යන්න ඕනෙ උන් යනව ඕනෙ නැති උන් යන්නෙ නෑ.
     
    • Like
    Reactions: SLKolla2020

    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    ubata set wena mokak hari deyak kapaweemen karala diyunu weyan machn
    Mama kamathi mokatada kiyala danne na
    උබට තියෙන ප්‍රශ්නෙ අනිත් උන් එක්ක compare කර කර උන්ට උඩින් දේවල් කරන්න හදනව.
    උබට දැන් ලංකාවෙ තියෙන අවුල මොකක්ද? වෙන රටකට යනව කියන්නෙ එහෙම අමුතු මැජික් එකක් නෙමේ. යන්න ඕනෙ උන් යනව ඕනෙ නැති උන් යන්නෙ නෑ.
    Aththa eeth danna un yaddi aul. Apita koheda waradune kiyala hithenawa
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,831
    66,371
    113
    Zukerburg hutta tamai life eka stressfull kare.fb enna kalin rata yana un danneth ne,anith unge mukuthma danne ne.lagin inna ekek dennekge wisatara witarai.onawata wada lokema ayage data purogena api patta stressfull wela inne
     
    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    Zukerburg hutta tamai life eka stressfull kare.fb enna kalin rata yana un danneth ne,anith unge mukuthma danne ne.lagin inna ekek dennekge wisatara witarai.onawata wada lokema ayage data purogena api patta stressfull wela inne
    Aththa mama social media walin ain una mee magul nisa eeth Whatsapp wala status daanawane tiktok daala
     
    • Haha
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,831
    66,371
    113
    Aththa mama social media walin ain una mee magul nisa eeth Whatsapp wala status daanawane tiktok daala
    Ubata dan uk gihin tiktok ekak dala ehe marila giyath sepai kiyala danenawane.etanin ehata deyak kalpanawa wenne nane?
     
    • Sad
    Reactions: dslayer

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    උඹ හොඳ හිතින්නේ මචන් උදව් කරේ ඉතින් ඒක කවදා හරි කැරකෙයි, ඒ ගැන හිතන්න යන්න එපා. අනුන්ට හරි යන එක ගැන හිත හිත ලත වෙවී ඉන්න වෙලාව තමන් ගොඩ යන ක්‍රමයක් ගැන හිතන්න.
     
    • Love
    Reactions: dslayer

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,035
    22,442
    113
    Mama kamathi mokatada kiyala danne na

    Aththa eeth danna un yaddi aul. Apita koheda waradune kiyala hithenawa
    රට ගියෙ නෑ කියන්නෙ වැරදීමක් වෙන්නෙ කොහොමද බන්?
    නැති ප්‍රශ්න උබ හිතින් හදාගන්නෙ. උබට දැන් උබේ ජීවිතේ ඇත්ත අඩුපාඩුවක් තියෙනවනන් ඒක හදාගනින්.
     
    • Sad
    Reactions: dslayer

    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    උඹ හොඳ හිතින්නේ මචන් උදව් කරේ ඉතින් ඒක කවදා හරි කැරකෙයි, ඒ ගැන හිතන්න යන්න එපා. අනුන්ට හරි යන එක ගැන හිත හිත ලත වෙවී ඉන්න වෙලාව තමන් ගොඩ යන ක්‍රමයක් ගැන හිතන්න.
    Aththa mama ehema udau kara de thun denek ma gihin thiyenawa UK, Canada

    Wena property ekak nedda.gedara value eka hodada
    Wena property na gedara nam 80 lakhs wage athi
    ------ Post added on Oct 17, 2023 at 11:22 PM

    රට ගියෙ නෑ කියන්නෙ වැරදීමක් වෙන්නෙ කොහොමද බන්?
    නැති ප්‍රශ්න උබ හිතින් හදාගන්නෙ. උබට දැන් උබේ ජීවිතේ ඇත්ත අඩුපාඩුවක් තියෙනවනන් ඒක හදාගනින්.
    Lankawe prashnai, ledai, ammala leda wena bayai oya wage prashna wala amatharawa meewa
    ------ Post added on Oct 17, 2023 at 11:26 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,035
    22,442
    113
    Lankawe prashnai, ledai, ammala leda wena bayai oya wage prashna wala amatharawa meewa
    ලංකාවෙ ප්‍රශ්න උබට වැඩක් නෑනෙ බන්. උබට තියෙන ප්‍රශ්න මොනවද? කන්න බොන්න නැද්ද? ට්‍රිප් එකක්වත් යන්න සල්ලි නැද්ද?
    අම්මල ලෙඩ වෙන බය කියන්නෙ දැනටත් ලෙඩින්ද?

    රටේ ලෝකෙ ප්‍රශ්නයි ඔක්කොම උබේ ඇගේ ගහගන් නැතුව සරලව ඉදපන්.