ETCA කෙටුම්පත ඉන්දියාවට

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඒක තීරනේ වෙන්නෙ ගහන ගිවිසුම උඩයි ගිවිසුම ගහන්නෙ කා එක්කදයි කියන කාරනේ මත. ඒත් ගොඩක් වෙලාවට පොඩි රටවල් ලොකු රටවල් එක්ක ගිවිසුම් ගහද්දි අවාසි වෙන්නෙ පොඩි රටට. යතාර්තය ඒක.

උඹ ඔය කියපු රටවලින් සිංගප්පූරැව කෙලින් ඉන්නෙ උන්ගෙ ආර්තිකේ හොද නිසා. මැඩගස්කරය නන් ලොකු රටක්. අනික ඒක ලග උන්ට වඩා විසාල බලවත් රටකුත් නෑ බලපෑම් කරන්න. මෝල්ටා නන් එන්ගලන්‍ත ආරක්ශාව යට තියෙන්නෙ. උන්ට ඒ නිසා ප්රස්නයක් නෑ.
මොකක්ද බන් ඇත්තටම ඉන්දියාවත් එක්ක ඔය තරම් ඔය ගිවිසුම ගහන්න උවමනාව.. අනික් රටවලින් ගන්න බැරි ඉන්දියාවේ විතරක් තියන ලන්කාවට උවමනා දේ මොනාද?
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම යුඇන්පී පැත්තට කියනවා නෙමෙයි. මේ ඩොක්ටර් කියන කාරනා ඇත්ත නම්, ලන්කාවේ දේශපාලකයන්ව තියන්න වටින්නේ නැ.. තමන්ගේ රටට වාසියක් නැතුව තමන් ගිවිසුම් ගහන්නේ නැ කොයි තරම් පොඩි රටක් උනත්. වැඩිය ඔනේ නැ මාලදිවයිනවත් ලන්කාව එක්ක ඩීල් ගහයිද උන්ට වාසියක් නැත්තම්.. ඒ වගේ මෙතන රට ලොකු පොඩි වැඩක් නැ. මොකද ඉන්දියාව සම්බාදක දාන්නද? එකෙන් උන්ටමයි පාඩු. මොකද ලේලන්ඩ් බස් සින්ගපුරුවට, ජපානෙට, චීනෙට ඇමෙරිකාවට විකුනන්න කියලයැ..

    වෙලා තියෙන්නෙ යූඇන්පියට දැන් ඉන්දියාව කියන පදයට නටන්න වෙලා. මොකද ජනාධිපතිවරනෙන් දින්නන් ඉන්දියාව ලොකු කාර්යක් කරපු නිසා. අකමැත්තතෙන් හරි මේවා කරන්නෙ ඒ නිසයි.

    ඉන්දියාව මේ ගිවිසුම ගහන්නෙ උන්ට මේකෙන් සෑහෙන්න ලාබ නිසා. එක්ටා කියන්නෙ කොලේ වහලා ගහන සීපා එක.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    වෙලා තියෙන්නෙ යූඇන්පියට දැන් ඉන්දියාව කියන පදයට නටන්න වෙලා. මොකද ජනාධිපතිවරනෙන් දින්නන් ඉන්දියාව ලොකු කාර්යක් කරපු නිසා. අකමැත්තතෙන් හරි මේවා කරන්නෙ ඒ නිසයි.

    ඉන්දියාව මේ ගිවිසුම ගහන්නෙ උන්ට මේකෙන් සෑහෙන්න ලාබ නිසා. එක්ටා කියන්නෙ කොලේ වහලා ගහන සීපා එක.
    ඒ කියන්නේ සරලවම ලන්කාවට ඔය ගිවිසුම නොගැහැව්වා කියලා නොලැබී යන දෙයක් නැද්ද? එහෙනම් ඔක ගහන එක වැඩක් නැ තමා..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒ කියන්නේ සරලවම ලන්කාවට ඔය ගිවිසුම නොගැහැව්වා කියලා නොලැබී යන දෙයක් නැද්ද? එහෙනම් ඔක ගහන එක වැඩක් නැ තමා..

    ඉන්දියන් වහුකුණු ඇරුනාම වෙන මුකුත් හම්බවෙන්න නෑ.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඒ කියන්නේ සරලවම ලන්කාවට ඔය ගිවිසුම නොගැහැව්වා කියලා නොලැබී යන දෙයක් නැද්ද? එහෙනම් ඔක ගහන එක වැඩක් නැ තමා..
    තියෙනව මචන්.:( රැකියා දශලක්ෂෙ නොලැබී යනව.:angry::angry: අපට නෙමී ඉන්දියන් උන්ට.:P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒ කියන්නේ සරලවම ලන්කාවට ඔය ගිවිසුම නොගැහැව්වා කියලා නොලැබී යන දෙයක් නැද්ද? එහෙනම් ඔක ගහන එක වැඩක් නැ තමා..

    නොගැහැව්වොත් අඩු ගානේ ලන්කාව දැන් තියෙන විදියට වත් තියෙවි ඉන්දියන් කොලනියක් නොවි. පොඩ්ඩක් හොයල බලපන් ෆීජි රටට මොකක්ද වෙලා තියෙන්නෙ කියල.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    තියෙනව මචන්.:( රැකියා දශලක්ෂෙ නොලැබී යනව.:angry::angry: අපට නෙමී ඉන්දියන් උන්ට.:P

    ඉන්දියන් වහුකුණු ඇරුනාම වෙන මුකුත් හම්බවෙන්න නෑ.
    ලොල්.. මම වැඩිය දන්නේ නැ බන්. ඒ උනාට ඔය රට ලොකු පොඩි සීන් එක නම් ෆැක්ට් එකක් නෙමෙයි.. මම දකින හැටියට ලන්කාවට අපර් හැන්ඩ් එකක් තියනවා ඉන්දියාවට ත්‍රේට් කරන්න. එකක්, ත්‍රීවීල් සහා බයික් අනික බස් මෙවා ඉන්දියාවෙන් ගන්නේ නැ කියලා කිව්වනම් ලේලන්ඩ් ටාටා උන්ට දුවන්න වෙන්නේ.. උන් ඊට පස්සෙ ගවර්න්මන්ට් එකට උන්ගේ රටේ ප්‍රෙශර් එක දායි ගිවිසුම ලන්කාවට වාසි කරන්න. ලන්කාවෙන් ඉන්දියාවට අපනයනය කරන දේවල් එහෙමට තියනවද? එහෙව් එකේ ඇයි ඉන්දියාවට නැමෙන්නේ..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නොගැහැව්වොත් අඩු ගානේ ලන්කාව දැන් තියෙන විදියට වත් තියෙවි ඉන්දියන් කොලනියක් නොවි. පොඩ්ඩක් හොයල බලපන් ෆීජි රටට මොකක්ද වෙලා තියෙන්නෙ කියල.
    අදාර කියලා නිකන් දෙන පලියට ගන්න හොද නැ බන්.. එහෙම උනාම තමා රටක් කිච වෙන්නේ. ඊට පස්සෙ අර හිගන්නට බත්පත දුන්නා වගේ.. නිකන් දුන්නට ටික දවසක් ගිහින් හිගන්නට කිව්වොත් වත්තේ පිටියේ වැඩක් කරපන් කැම ටිකක් දෙන්නම් කියලා නොකර බැ.. ඒ වගේ දෙන්නම් වාලේ ආදාර ගත්තා වගේ නෙමෙයි රිටර්න් උන් බලාපොරොත්තු වෙන දේවල් දෙන්න ගියාම.. ඊට ලාබයි පොලියට ගන්නවා
     
    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    එහෙනම් ඒකට වැරදි ඉන්දියන් එවුන් නෙමෙයිනේ බන්. දැන් උබ අනිත් අතට හිතහන්කො. ලන්කාවට ඔනා මැලේශියාවත් එක්ක පාම් ඔයිල් ඩීල් එකක් ගහන්න. ලන්කාවට වාසි වෙන්න කියලා ලන්කාව ගිවිසුමේ ස්කේච් එකක් ගහලා මැලේශියන්කාරයෙක් ලව්වා ගිවිසුම හදවනවා. එතකොට මැලේශියන් ආන්ඩුව ඒක අනුමත කරනවද දැන දැනම තමන්ට පාඩුයි කියලා..

    මැලේසියාවෙ එහෙම උනත් ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ

    මොකද

    අපේ අැමතිලා පගා ගන්නෙ නෑ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලොල්.. මම වැඩිය දන්නේ නැ බන්. ඒ උනාට ඔය රට ලොකු පොඩි සීන් එක නම් ෆැක්ට් එකක් නෙමෙයි.. මම දකින හැටියට ලන්කාවට අපර් හැන්ඩ් එකක් තියනවා ඉන්දියාවට ත්‍රේට් කරන්න. එකක්, ත්‍රීවීල් සහා බයික් අනික බස් මෙවා ඉන්දියාවෙන් ගන්නේ නැ කියලා කිව්වනම් ලේලන්ඩ් ටාටා උන්ට දුවන්න වෙන්නේ.. උන් ඊට පස්සෙ ගවර්න්මන්ට් එකට උන්ගේ රටේ ප්‍රෙශර් එක දායි ගිවිසුම ලන්කාවට වාසි කරන්න. ලන්කාවෙන් ඉන්දියාවට අපනයනය කරන දේවල් එහෙමට තියනවද? එහෙව් එකේ ඇයි ඉන්දියාවට නැමෙන්නේ..

    ඉන්දියාවට නැවෙන්න ප්‍රධාන හේතුව අපේ පාලකයන්ගේ තියෙන පොන්න කම.

    ඔය බයික්,බස් ගෙන්නන එක නතර කරනවා කිවුවට ඕක කරන්න බෑ බන්.ඉන්දියාවෙන් ගත්තේ නැත්නම් වෙන කොහෙන් හරි ගන්න වෙනවා.හිතපන්කෝ ජපානෙන් ගන්නවා කියලා.ජපන් වාහන වල නිශ්පාදන වියදම වැඩියි ඉන්දියාවට වඩා.එතකොට අපේ එවුන් ගහන ටැක්ස් එක.ඕවා ඔක්කෝම එකතුකලාම බයික් එකක් ගන්න ලක්ශ 7,8 ඕනි වෙයි.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉන්දියාවට නැවෙන්න ප්‍රධාන හේතුව අපේ පාලකයන්ගේ තියෙන පොන්න කම.

    ඔය බයික්,බස් ගෙන්නන එක නතර කරනවා කිවුවට ඕක කරන්න බෑ බන්.ඉන්දියාවෙන් ගත්තේ නැත්නම් වෙන කොහෙන් හරි ගන්න වෙනවා.හිතපන්කෝ ජපානෙන් ගන්නවා කියලා.ජපන් වාහන වල නිශ්පාදන වියදම වැඩියි ඉන්දියාවට වඩා.එතකොට අපේ එවුන් ගහන ටැක්ස් එක.ඕවා ඔක්කෝම එකතුකලාම බයික් එකක් ගන්න ලක්ශ 7,8 ඕනි වෙයි.
    එහෙමමයි කියලා ඔහොම නැවෙන එක තෙරුමක් නැනෙ බන්.. රටේ මිනිස්සු කියනවනම් ඩීල් එක එපයි කියලා. ඊටින් එහාට හරි හො වැරදි ඩීල් කතා කරන එක තෙරුමක් නැනෙ, මොකද රටේ මිනිස්සුන්ට ඔනා නැත්තම්.. බයික් නම් කමක් න කිව්වැකි, බස් වගේ එව්වා නම් ලන්කාවේ හදන්න බැරි කමකුත් නැ බන්.. මොකො ඉන්දියන් උන් කියලා ලේලන්ඩ් ටාටා හදලා තියෙන්නේ ජර්මන් කොලිටියටයැ.. නිකන් තහඩු රිවට් කරලා..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලොල්.. මම වැඩිය දන්නේ නැ බන්. ඒ උනාට ඔය රට ලොකු පොඩි සීන් එක නම් ෆැක්ට් එකක් නෙමෙයි.. මම දකින හැටියට ලන්කාවට අපර් හැන්ඩ් එකක් තියනවා ඉන්දියාවට ත්‍රේට් කරන්න. එකක්, ත්‍රීවීල් සහා බයික් අනික බස් මෙවා ඉන්දියාවෙන් ගන්නේ නැ කියලා කිව්වනම් ලේලන්ඩ් ටාටා උන්ට දුවන්න වෙන්නේ.. උන් ඊට පස්සෙ ගවර්න්මන්ට් එකට උන්ගේ රටේ ප්‍රෙශර් එක දායි ගිවිසුම ලන්කාවට වාසි කරන්න. ලන්කාවෙන් ඉන්දියාවට අපනයනය කරන දේවල් එහෙමට තියනවද? එහෙව් එකේ ඇයි ඉන්දියාවට නැමෙන්නේ..

    :lol::lol::lol::lol:

    ඔවු ඔවු උන්ට ලොකු ‍පාඩුවක් වෙයි එතකොට. බලන් හිටපන්.

    උන් ඉන්දියන් අපනයන නතර කලොත් පාඩු වෙන්නෙ ලන්කාවට
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :lol::lol::lol::lol:

    ඔවු ඔවු උන්ට ලොකු ‍පාඩුවක් වෙයි එතකොට. බලන් හිටපන්.

    උන් ඉන්දියන් අපනයන නතර කලොත් පාඩු වෙන්නෙ ලන්කාවට
    ඉන්දියන් උන්ගේ බස් වලට ප්‍රදාන ගැනුම්කරු ලන්කාව නේද බන්. උන්ට වෙන විකුනන්න රටක් නැ. පකිස්තන් නෙපල් වගේ ඇරුනහම. ලන්කාවෙන් මොනවද බන් ඉන්දියාවට යවන්නෙ..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එහෙමමයි කියලා ඔහොම නැවෙන එක තෙරුමක් නැනෙ බන්.. රටේ මිනිස්සු කියනවනම් ඩීල් එක එපයි කියලා. ඊටින් එහාට හරි හො වැරදි ඩීල් කතා කරන එක තෙරුමක් නැනෙ, මොකද රටේ මිනිස්සුන්ට ඔනා නැත්තම්.. බයික් නම් කමක් න කිව්වැකි, බස් වගේ එව්වා නම් ලන්කාවේ හදන්න බැරි කමකුත් නැ බන්.. මොකො ඉන්දියන් උන් කියලා ලේලන්ඩ් ටාටා හදලා තියෙන්නේ ජර්මන් කොලිටියටයැ.. නිකන් තහඩු රිවට් කරලා..

    ලංකාවේ මිනිහෙක් මොකක් හරි කරන්න හදනකොට ඒකට කෙලින් උන් මිසක් අත දෙන දේශපාලුවෝ ඉන්නවද බන්. අර එකෙක් කියලා තිබුනේ ලංකාවේ හාල් හදනවට වඩා ලාභයි ඉන්දියාවෙන් ගේන එක.ඒක නිසා ලංකාවේ වී වවන එක නවත්තලා ඉන්දියාවෙන් ගේමු කියලා.ඒ වගේ වේ@ගේ පුතාලා එක්කද දේශීය නිශ්පාදන කරන්නේ.
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    බම්ප්

    මේ ගැන කතා කරලා කරලා හෙම්බත් වෙලා තියෙන්නේ. අපි මොනා කරත් රනිල් ගිවිසුම ගහනවලු.
    ජීවත් වෙලා වැඩක් නැහැ බන්.. කටයි, !@කයි වහගෙන ඉන්න තියෙන්නේ වෙන දෙයක් බලාගෙන. :(:(:(
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මට පුදුම, කෙටුම්පත හදලා තියෙන්නේ ලන්කාවේ ආන්ඩුව. ඒක සාදාරනද කියලා බලලා ඩීල් එක ගහන්න බාරදීලා තියෙන්නේ ඉන්දියාවේ ආන්ඩුවට.. ඒ කියන්නේ ලන්කාවේ ආන්ඩුව හදපු එක ලන්කාවට අවාසිද? යකො ඒක හරි කෙලියක්නේ.. ලන්කාවේ උන් ලන්කාවට අවාසි වෙන්න ගිවිසුම් ගහනවද? ඔන්න ඔක ඉන්දියා වලින් හදලා ලන්කා ආන්ඩුවට බලන්න දුන්නනම් අනිවා ඉන්දියන්කාරයා කෙලලා උන්ට වාසි වෙන්න. උබ කියන ආකාරයට ඔක ඉන්දියාවට වාසි වෙන්න නම් හැදුවේ අම්මපා තියන්න වටින්නේ නැනේ ඔක හදපු සින්හල එකාලව..

    පාර්ලිමේන්තුව දන්නේ නෑ මොනවද තියෙන්නේ කියලා. ලංකාවේ මිනිස්සු දන්නේ නෑ මොනවද තියෙන්නේ කියලා.
    ගෙඩි පිටින්ම India වට දීලා review කරන්න. ප්‍රජාතන්ත්‍රවාදය ඇට් ඉට්ස් බෙස්ට්. (ලිච්චවි mode™)
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ඉන්දියන් උන්ගේ බස් වලට ප්‍රදාන ගැනුම්කරු ලන්කාව නේද බන්. උන්ට වෙන විකුනන්න රටක් නැ. පකිස්තන් නෙපල් වගේ ඇරුනහම. ලන්කාවෙන් මොනවද බන් ඉන්දියාවට යවන්නෙ..

    කරුංක :lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉන්දියන් උන්ගේ බස් වලට ප්‍රදාන ගැනුම්කරු ලන්කාව නේද බන්. උන්ට වෙන විකුනන්න රටක් නැ. පකිස්තන් නෙපල් වගේ ඇරුනහම. ලන්කාවෙන් මොනවද බන් ඉන්දියාවට යවන්නෙ..

    ඇයි නේපාලෙ, බංගලිදේශ්, භූතාන්...
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ලංකාවේ මිනිහෙක් මොකක් හරි කරන්න හදනකොට ඒකට කෙලින් උන් මිසක් අත දෙන දේශපාලුවෝ ඉන්නවද බන්. අර එකෙක් කියලා තිබුනේ ලංකාවේ හාල් හදනවට වඩා ලාභයි ඉන්දියාවෙන් ගේන එක.ඒක නිසා ලංකාවේ වී වවන එක නවත්තලා ඉන්දියාවෙන් ගේමු කියලා.ඒ වගේ වේ@ගේ පුතාලා එක්කද දේශීය නිශ්පාදන කරන්නේ.
    ඔය බස් බොඩිය සම්පූර්න ගහන ගරාජ් බාස්ලා ඉන්නවා බන් තහඩු ශීට් නවලා.. ඉතින් ෆැක්ටරි එකක් දැම්මනම් ලන්කාවේ බ්‍රැන්ඩ් එකකින් එන්ජින් විතරක් කොහේ හරි රටකින් ගෙන්නලා බොඩි ලන්කාවේ ගහන්න අඩු තරමේ සිටීබී එකෙවත් දුවයිනෙ.. ඔක්කොම රටින් ගේන්න පුරුදු උනාම නම් ඉතින් පරගැති තමා..