මොකක්ද බන් ඇත්තටම ඉන්දියාවත් එක්ක ඔය තරම් ඔය ගිවිසුම ගහන්න උවමනාව.. අනික් රටවලින් ගන්න බැරි ඉන්දියාවේ විතරක් තියන ලන්කාවට උවමනා දේ මොනාද?ඒක තීරනේ වෙන්නෙ ගහන ගිවිසුම උඩයි ගිවිසුම ගහන්නෙ කා එක්කදයි කියන කාරනේ මත. ඒත් ගොඩක් වෙලාවට පොඩි රටවල් ලොකු රටවල් එක්ක ගිවිසුම් ගහද්දි අවාසි වෙන්නෙ පොඩි රටට. යතාර්තය ඒක.
උඹ ඔය කියපු රටවලින් සිංගප්පූරැව කෙලින් ඉන්නෙ උන්ගෙ ආර්තිකේ හොද නිසා. මැඩගස්කරය නන් ලොකු රටක්. අනික ඒක ලග උන්ට වඩා විසාල බලවත් රටකුත් නෑ බලපෑම් කරන්න. මෝල්ටා නන් එන්ගලන්ත ආරක්ශාව යට තියෙන්නෙ. උන්ට ඒ නිසා ප්රස්නයක් නෑ.
රැකියා දශලක්ෂෙ නොලැබී යනව.

