Etsalat Broadband තියෙන අය HELP ME

tldk

Member
Apr 25, 2009
366
117
0
කූඩාරමක!
ඔයාලගේ තියෙන්නේ Etisalat HSPA කනෙක්ෂන් එකක්ද? එහෙමනම් කරුණාකරලා Speedtest සයිට් එකට ගිහින් Test එකේ Report එක පහල ත්‍රෙඩ් එකේ දාලා ඒක කියවලා හෙල්ප් එකක් දෙන්න
http://www.elakiri.com/forum/showthread.php?p=12745764#post12745764

මට දැනගන්න ඕනේ මේක මට හා දැනට මං බලපු මගේ යාලුවන්ට විතරක් තියෙන දෙයක්ද කියලා!!



කරුණාකර උදව් කරන්න!!
මේ ත්‍රෙඩ් එක නිසා එකම ටොපික් එක Duplicate කරලා සපෑම් වෙලා වගේ කියලා හිතෙනවානම් සමා වෙන්න




මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් කරන්න එපා .. උඩ ලින්ක් එකේ පෝස්ට් කරන්න්:cool: