රිප්ලයි එකක් දානවද නැද්ද කියල සෑහෙන්න හිතල අන්තිමේද ඔන්නෙ දානව..
ටූගෙ මුල් ත්‍රෙඩ් එක close කරාට පස්සෙ ඒකට විරුද්ධව උබම දාපු දෙවෙනි ත්‍රෙඩ් එකේ සෑහෙන්න අපිත් ප්‍රශ්න කලා ඇයි වැහුවෙ කියල. ඒත් ඒ ත්‍රෙඩ් එකත් delete උනාම මම හිතුවෙ ඒකටත් GT කෙලල කියල. බලන් ගියාම උබමයි ගේම දීල තියෙන්නෙ. අපරාදෙ ඒකෙ දාපු කමෙන්ට්ස්.. GTගෙ කමෙන්ටුව
----------------------------------------------------------------------
@Aruna
උබත් මෙතන fog, lamp, cover, lights, bla bla අනම් මනම් බයිල සෑහෙන්න කියනව.. ඒකෙන් පේන්නෙ උබ ඔප්පු කරන්න හදනව අනිත් උන් කියන එක වැරදියි කියල. ඒත් ලේසියෙන්ම ඔප්පු කරන්න පුලුවන් එක videos , photos නම් තාම නෑ. මට නම් පේන්නෙ උබත් පංපෝරි තමා. මම වැරදි ඇති. හැබැයි මට වැඩක් නෑ උබට ඔය කියන වාහන නැහැයි කියල. මොකද ඒකෙන් මට ලැබෙන සෙතක් නෑ.. මට දැනටමත් කාර් එකක් තියෙනව.
මේ කමෙන්ට් එක දාන්නෙ ඊයෙ අහක යන කුනු ගොඩක් close කරපු නිසා ඒකට විරුද්ධව උබත් එක්ක කතා කරපු නිසයි... ඒවගේම මගේ මතකය නිවැරදි නම් මගේ සියලුම පෝස්ට් තුල මම උබේ කමෙන්ට් එකක් quote කරන තුන්වෙනි හෝ හතරවෙනි අවස්තාවBcoz උබේ කතාවෙ කිසිම මහත්මාගතියක් මම දකින්නෙ නැති නිසා. මට අදාල දෙයක් නැති නිසා ප්‍රශ්න කරලත් නෑ.. Good Night..
එකනෙ කියන්නෙ මල්ලි
බල්ලො වෙනුවෙන් කවදාවත් කතා කරන්න එපා කියලා මුන්ට පොඩිම අවස්තාවක්වත් දෙන්න එපා උබ හොදට කතා කරන කොල්ලෙක් එත් උබට දාපු ත්‍රෙඩ් එකෙ මු බල්ලෙක් වගෙ උබෙ අම්මටයි උබෙ පැත්තට කතා කරපු උන්ටයි කතා කරෙ.

Bcoz උබේ කතාවෙ කිසිම මහත්මාගතියක් මම දකින්නෙ නැති නිසා. මට අදාල දෙයක් නැති නිසා ප්‍රශ්න කරලත් නෑ.. Good Night.. 




උබ කොහොමද තිරනය කරන්නෙ ආර් කෙල්ල විතරයි එලකිරියෙ හොද කෙල්ලෙකුට කියලා ඉන්නෙ කියලා?

වගේ ඉන්න බැහැ..