ඉන්නව හැමදාම කියා බොරුව කරා
අදා වගේ ලිස්සන යන්න ටෝක් කරා
හිමීට හිමීට කතා කරන එක නතර කරා
මාව දාල සුදු හාමිනේ මැරි කරා
එහෙම හිතෙන්න තමයි ලිවුවෙ...මං හිතුවෙ ළඟ පිකප් බඩුවක් ගැන කියනවා කියලා![]()
මමත් ඔහොම හිතලා දවසක් මල්ලිකොට මොඩලය පිකප් කියනවා ඔහෙලා
රයිඩර් හොඳයිනං එවුවා වැල්...... බයිලා
ටයිමිං බලා දැම්මොත් ගියරය..... වනලා
බසයක් උණත් ගත හැක කටු හැට පැනලා
වාහනයක් ගන්නා විට දැනගන්නමමත් ඔහොම හිතලා දවසක් මල්ලි
ඔක්කොම ගියර් දාලයි පෑගුවේ එල්ලී
වංගුව ගන්න යනකොට නැවිලා පැද්දී
දුන්නක් කැඩිලා ගියේ පල්ලට මොර දෙද්දී
අනේ කපු මහත්තයෝ කරුණා වන්තවාහනයක් ගන්නා විට දැනගන්න
ආරක්ශාවක් නිතරම කරගන්න
මමත් නියම කපුවෙකි හොඳ වැඩ දන්න
පන්දහසකුයි පොල් ගෙඩියයි ගෙනඑන්න
උඹයි, මායි නටනා මේ.............. නාඩගමින්අනේ කපු මහත්තයෝ කරුණා වන්ත
ගස් විතරයි පොල් නෑ පිරිලා වත්ත
දහ දාහක් ම දෙන්නම් සතියේ අන්ත
රැකලා දෙන්න කෝ හොරු කඩනා වත්ත
උඹයි, මායි නටනා මේ.............. නාඩගමින්
නූල යනව පැනලා වැට දෙවට.......... උඩින්
කතරගමින් ආවත් නැග මොනර..... පිටින්
කඳටත් බැරිය ගොඩ ගන්නට නූල මඩෙන්
hitagena kavi da?තිබුණත් බෙන්ස් බී.එම් පුම්බල බොඩිය
නඩත්තුවට ගේ දොර උගසත් මදිය
ගන්නත් ලේසි නෑ එවුවයෙ මිළ වැඩිය
දාහෙන් සම්පතයි මටනං මගෙ සනිය
කරනා ගුරුකමක් වැරදී නැත.............. මළයාආවා කරන්නට ගුරුකම් බිස්නස් හුලියා
කතරගමත් දැන් නෑ නොවෙ දෙවියා
පොල් නැත කඩේ ඇතේ පිටි පොල් කිරියා
කෑවා නේද මේ නූලත් හොර කපුවා
පැයකට පසුව සිහි ආ විට හොඳ කොල්ලාගත්තා කුදලලා කොලුවව ඇය කරට
අරගෙන විසිකරා ලාඩා එක තුලට
කෙල්ලත් නැගල පෑගුව එය ලෑල්ලට
පසුවයි තරු පෙනුනෙ වීලා තිබු දෙයට
නැගුනේ ජීප්පෙට මොස්කවු පාර.. ලඟින්
ඇහැරුනෙ කානු පල්ලේ බල්ලෙක් ගාවින්
තිබුණේ නැතේ කලිසමවත් හපොයි ඉතින්
කොලුවා සුද්ද වූයේ කෙල්ලෙක්ගෙ අතින්
නෑ මචං ඉඳගෙන කවි...hitagena kavi da?
අයියේ කපූ කර දෙනවද පොඩී වැඩක්කරනා ගුරුකමක් වැරදී නැත.............. මළයා
යකුන් බඳින මගෙ වැඩ නොදනිද........ නරියා
කට මැද දෙඩෙවුවොත් දැනගන් උඹ ගෙරියා
එවනව පිල්ලියක් තොටනං වල්...... හෙලයා
hitagena kavi da?
විනේ කපන්නට අපේ කපු මලයාටඅයියේ කපූ කර දෙනවද පොඩී වැඩක්
කවුදෝ එකෙක් කර ඇත මට විනයක්
නංවා මරුත් සිදුකර එය "රිවස් එකක්"
රැකලා දෙනුද අසරණ මා නොකර බියක්.....![]()