දැන් මේකේ පෝස්ට් 981 යි 
පෝස්ට් 1000 වෙනි එක විදියට දෙනවා
කැසට් ලෝකයේ වැඩිම ජනප්රියතාව හිමි කරගත්
සුදු අරලියා මල




පෝස්ට් 1000 වෙනි එක විදියට දෙනවා
කැසට් ලෝකයේ වැඩිම ජනප්රියතාව හිමි කරගත්
සුදු අරලියා මල







එල එල මචන්.. මොන ඉස්කෝතුද..
ඔන්න ඔහේ බෙදා හදාගෙන කමු
උබ කැමති වෙයි ඔය කුලරත්න ආරියවංශ ඇල්බම් එකටත්![]()
supiri machan.. Kularathna Ariyawanshage set ekath![]()

අනිවා. ඒත් එක්කම තව කිහිපයක්ම තියෙනවා.
මම ගොඩක් වේලාවට නයිට් ටයිම් ඩේටා වලින් තමයි මචන් ඩවුන් කරගන්නේ.
ඩේ ටයිම් ඩේටා ඉතුරු කරගන්නවා ෆිල්ම් බාන්න...


Bell 4G ( 50 GB )

දැන් මේකේ පෝස්ට් 981 යි
පෝස්ට් 1000 වෙනි එක විදියට දෙනවා
කැසට් ලෝකයේ වැඩිම ජනප්රියතාව හිමි කරගත්
සුදු අරලියා මල
![]()
ඒ කාලේ පට්ට ජනප්රිය උනා මුගෙයි කිංස්ලිගෙයි මල් මල් සින්දු..
950 යි නේ :O
මගේ එක 1970යි හැබැයි 42GB ම ඩේ ටයිම්![]()
බස් අජිත් ට බැන්නට ඕකෙ තියෙන සමහර සින්දු වලට මමත් හෙන ආසයි..ඒ කාලේ පට්ට ජනප්රිය උනා මුගෙයි කිංස්ලිගෙයි මල් මල් සින්දු..











patta bn keep it upපෝස්ට් 1000 වෙනකම් ඉවසම් ඉන්න බෑ
ඔන්න පිටු 100ට
අජිත් මුතුකුමාරණ - සුදු අරලියා මල
(කැසට් පට ලෝකයේ, වැඩියෙන්ම අලෙවි වූ කැසට් පටයයි )
https://www.mediafire.com/?18cg59iaurm4ipn


patta bn keep it up![]()



ඔව් බන්.. ඌගේ මුල් පීස් 5,6 හොදයි.. පස්සේ තමයි නහයෙන් අඩන්නයි, නිහාල් නෙල්සන්ගේ රෙකෝඩ් කඩන්න පීස් ගහන්න ගිහින් චාටර් උනේ![]()











Unusuma suba pathuma umbage 1000ta jayena jayama wewa.. biz wadi diyunu wela jeewithaya saraprakarayenma sarthaka wenna ona.
Umba itha Honda ele kollek machan...
mama meeta kalin SL Unlimited kiyala web ekaka member kenek wela hitiya un okkoma kuhakayooo sindu upload karla password dala. Password eka denne na ..
Umba nama supiri.. jaya wewa machan...






