Eye Protector~~ඇස් බේරගමුද

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    Eye Protector~~ඇස් බේරගමුද

    මචංලා උඹලා දවස තිස්සෙම උමලගේ ඇස්ගෙඩි දෙක මොනිටරේ ඇතුලේ ඔබාගෙන ඉන්නකොට ඇස්දෙකට කොයිතරම් ආතල් එකක් එනවා ඇද්ද නේද. අපිට වෙලාව යනවා තේරෙන්නේ නෑනේ අන්තර්ජංජාලෙට ලොග් උනාම. එත් හිතපල්ලා අපි උඹලා තව ගොඩාක් කල් ජිවත් වෙන්න ඕනනේ. තව ටික කාලෙකින් හදිස්සියෙවත් ඇස් පෙනීම දුර්වල උනොත් එහෙම මොකද වෙන්නේ .ඇඩෙනවා නේද තනි ඇහැට. මොනා උනත් ඇස් වලට වද දෙන එක සීමා කරපල්ලා. මිනිත්තු 30 වරක්වත් ඇස් 2කට රෙස්ට් එකක් දීපල්ලා. හරියටම කියනවානම් මොනිටරෙන් ඇස් 2 ඇත් කරලා අඩි 20 ක් දුරට දිවෙන ස්වාභාවික පරිසරය දිහා බලන් ඉන්න කියලයි පොතේ තියෙන්නේ.

    හරි මම කියන්න ආව දේත් අමතක උනානේ .මේ දේ උමලට අමතක වෙනවා වගේ නම් දෙන්නම් එකට හොද සොලුෂන් එකක් මෙන්න තියෙනවා. Eye Protector pro සොෆ්ට්වෙයා කැල්ල


    r14z.jpg


    201012022012183.jpg


    මෙයා උඹලට මතක් කරයි ඇස් දෙකට විවේකයක් දෙන්න ඕනකරන වෙලාව
    එ විතරක් නෙමේ තවත් හොද පුරුදු(පරිඝණකයක් පරිහරණය කිරීමේදි) ගොඩාක් මෙයා ඔයාට උගන්වයි

    මොන දේ උනත් ඇස් දෙක පරිස්සම් කරගනිල්ලා. නැත්නම් පසුකාලීනව සැහෙන්න දුක්වෙන්න වෙයි


    මෙන්න ඩවුන්ලෝඩ් ලින්ක් එක
    http://www.mediafire.com/?lagwz8caarzkm7e

    ආ මට කියන්න අමතක උනානේ
    අද තමයි මගේ එලකිරි එකේ 1 වෙනි බර්ත් ඩේ එක
    එකියන්නේ කොල්ලා ජොයින් වෙලා මුල්ම උදව්ව ඉල්ලලා තියෙන්නේ ගිය අවුරුද්දේ අද වගේ දවසක


    මොනා උනත් මම කියන්න ඕනේ මේක තමයි මම දැක්ක පට්ටම ෆෝරම් එක සහ එලම ෆෝරම් එක:love:
    මම එලකිරියෙන් මේ තාක් ගත්ත දැනුමට සිය දහස් පාරක් ස්තුතියි එලකිරි:love:
    ස්තුතියි ජිටි අයියේ:love:
    ස්තුතියි උඹලා හැමෝටම:love:



    last thread
    http://elakiri.lk/forum/showthread.php?t=1260547