FB එකේ algorithm එක match කරන්න හදල තියෙන හැටි තමයි ඒ.
Upload කරන ෆොටෝ වල ටැග් වල ඉන්න අනික් මිනිස්සු. සහ එයාලගේ Faces ටැග් වෙලා නැති උනත් AI Face detection algorithm වලින් scan වෙනවා. ඒවා එලියට පෙන්නුවේ නැති උනාට නියුරෝන් නෙට්වර්ක් එකේ database එකේ උන්ගේ සේව් වෙලා තියෙනවා. AI එක ඉගෙනගන්නවා එක එක විදිහට මිනිස්සුන්ට සජෙස්ට් කරන්න. උබ Cancel කරොත් AI එක පුරුදු වෙනවා ඒ match කරපු ක්රමයේ වැරද්දක් තියෙනවා කියලා. ඒවා අඩුවෙන් match කරනවා. ඒ වගේම ඒ cancel කරන අය කොයි වගේ අයද කියලත් ඉගෙනගන්නවා.
ඒ faces දෙකම එකට appear වෙලා ඉන්න තව ෆොටෝස් දැක්කොත් AI එකෙන් ඒ ඒ mutual ලගේ mutual friends ලගෙනුත් චෙක් කරලා advance විදිහට match කරනව, GPS Tag පිටින් අප්ලෝඩ් කරනවා අපේ එවුන් ෆොටෝස්. ඉතින් ෆේස්බුක් එකට ඇති වෙන්න දත්ත තියෙනවා බන් ඕක කරන්න.
Instagram වල ඔය කැමරා effect වැටෙන ඒවා එහෙම හදන්නේ උන්ගේ face recognition algorithm වලට හොයන්න ලේසි වෙන්න. සමහර එවුන් CIA එකේ එහෙම ඉන්න එවුන් කියලත් කියනව
Skype, Microsoft, Facebook, Instagram ඕව ඔක්කොම එකම කම්පැනි වගේ දැන්. Central database එකක් තියෙන Platform එකක් මුන්ට තියෙන්නේ. ඒ නිසා මුන්ගේ Artifical Intelligent ගොඩක් පවර්ෆුල්.
Microsoft එකේ laptop වල එන Face unlock data හිටං යන්නේ උන්ගේ එකම database එකට. වෙනස තියෙන්නේ උන් ඒවා ගැන කියන්නේ නැහැ එලියට. ඉතින් අපිට තේරෙන්නේ මැජික් වගේ නමුත් technology එක වැඩ කරන්නේ Transparent. උන්ගේ Privacy policy එකත් රැකගෙන.