FB උඹලට මේ වගේ සීන් වෙලා තියෙනවද? උඹලට මේ වග

IP JAyakodi

Active member
  • Dec 16, 2010
    684
    147
    43
    FB උඹලට මේ වගේ සීන් වෙලා තියෙනවද? උඹලට මේ වග

    මම හැමදාම යන තැන් වල දැකලා පුරුදු මිනිස්සු අපේ යාලුවොන්ගෙ Mutual Freinds ලත් නොවී
    අපිට People You May Know විදිහට FB Requset දාන්න පෙන්වනව...
    උඹලට හිතෙන්නැද්ද GPS හරහා අපි යන එන තැන් FB එකේ උන් Detect කරනවා කියලා
     
    Last edited:

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මම හැමදාම යන තැන් වල දැකලා පුරුදු මිනිස්සු අපේ යාලුවොන්ගෙ Mutual Freinds ලත් නොවී
    අපිට People You May Know විදිහට FB Requset දාන්න පෙන්වනව...
    උඹලට හිතෙන්නැද්ද GPS හරහා අපි යන එන තැන් FB එකේ උන් Detect කරනවා කියලා

    Kawuda ban FB pawichchi karanne.. thama ubalata oken gelawenna beri unda? :confused::confused::confused::confused::confused:
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    FB එකේ algorithm එක match කරන්න හදල තියෙන හැටි තමයි ඒ.
    Upload කරන ෆොටෝ වල ටැග් වල ඉන්න අනික් මිනිස්සු. සහ එයාලගේ Faces ටැග් වෙලා නැති උනත් AI Face detection algorithm වලින් scan වෙනවා. ඒවා එලියට පෙන්නුවේ නැති උනාට නියුරෝන් නෙට්වර්ක් එකේ database එකේ උන්ගේ සේව් වෙලා තියෙනවා. AI එක ඉගෙනගන්නවා එක එක විදිහට මිනිස්සුන්ට සජෙස්ට් කරන්න. උබ Cancel කරොත් AI එක පුරුදු වෙනවා ඒ match කරපු ක්‍රමයේ වැරද්දක් තියෙනවා කියලා. ඒවා අඩුවෙන් match කරනවා. ඒ වගේම ඒ cancel කරන අය කොයි වගේ අයද කියලත් ඉගෙනගන්නවා.
    ඒ faces දෙකම එකට appear වෙලා ඉන්න තව ෆොටෝස් දැක්කොත් AI එකෙන් ඒ ඒ mutual ලගේ mutual friends ලගෙනුත් චෙක් කරලා advance විදිහට match කරනව, GPS Tag පිටින් අප්ලෝඩ් කරනවා අපේ එවුන් ෆොටෝස්. ඉතින් ෆේස්බුක් එකට ඇති වෙන්න දත්ත තියෙනවා බන් ඕක කරන්න.

    Instagram වල ඔය කැමරා effect වැටෙන ඒවා එහෙම හදන්නේ උන්ගේ face recognition algorithm වලට හොයන්න ලේසි වෙන්න. සමහර එවුන් CIA එකේ එහෙම ඉන්න එවුන් කියලත් කියනව

    Skype, Microsoft, Facebook, Instagram ඕව ඔක්කොම එකම කම්පැනි වගේ දැන්. Central database එකක් තියෙන Platform එකක් මුන්ට තියෙන්නේ. ඒ නිසා මුන්ගේ Artifical Intelligent ගොඩක් පවර්ෆුල්.
    Microsoft එකේ laptop වල එන Face unlock data හිටං යන්නේ උන්ගේ එකම database එකට. වෙනස තියෙන්නේ උන් ඒවා ගැන කියන්නේ නැහැ එලියට. ඉතින් අපිට තේරෙන්නේ මැජික් වගේ නමුත් technology එක වැඩ කරන්නේ Transparent. උන්ගේ Privacy policy එකත් රැකගෙන.
     
    Last edited:

    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.

    :cool:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්

    hammata
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    යකෝ අපිටත් නොදැනී අපිව පාවිච්චි වෙනවා වගේ සීන් එකක්නේ...:shocked: