FD Help

C_S_M

Well-known member
  • May 8, 2023
    3,150
    3,545
    113
    Kandy
    FD දාලා withdraws ගන්නකොට රස්තියාදු වෙන්න වෙන්නෙ නැති banks මොනවද? මොකද අපේ සල්ලිනේ. BOC FD දාල මම renew එපා කියලත් උන් renew කරල තිබ්බ. සල්ලි ගන්න ලියුමක් ලියන්නත් උනා. මැනේජර් ගාවට යන්නත් උනා. ඇයි අහනව සල්ලි ගන්නෙ Loan Against FD ගන්නලු. ජොබ් එක මොකක්ද මොනවද කරන්නෙ අරව මේව ඔක්කොම ඇහුවා 🤣🤣 හරියට උන්ගෙ සල්ලි වගේ. කොහොම හරි මම එදා පැයකට වැඩිය රස්තියාදු උනා.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,313
    2
    53,763
    113
    FD දාලා withdraws ගන්නකොට රස්තියාදු වෙන්න වෙන්නෙ නැති banks මොනවද? මොකද අපේ සල්ලිනේ. BOC FD දාල මම renew එපා කියලත් උන් renew කරල තිබ්බ. සල්ලි ගන්න ලියුමක් ලියන්නත් උනා. මැනේජර් ගාවට යන්නත් උනා. ඇයි අහනව සල්ලි ගන්නෙ Loan Against FD ගන්නලු. ජොබ් එක මොකක්ද මොනවද කරන්නෙ අරව මේව ඔක්කොම ඇහුවා 🤣🤣 හරියට උන්ගෙ සල්ලි වගේ. කොහොම හරි මම එදා පැයකට වැඩිය රස්තියාදු උනා.
    HNB/LOLC නං බැංකුවට යන්නෙත් නැතුව විත්ඩ්‍රෝ කෙරුවහැකි ඇප් එකෙන්.
     

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,150
    3,545
    113
    Kandy
    මොකද බං රාජිත පොන්ස්ගෙ මූණ දාගෙන ඇවටාර් එකට 😒 මූන දැක්කම උගෙ ලෙන්ත් බෝල් වලට නෙලන හයේ ඒවා මතක් වෙලා වමනෙට එනවා
    Kasun Rajitha is the worst Sri Lankan fast bowler ever :P:P
     
    • Haha
    Reactions: Thilinacba

    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,878
    93
    මටත් ඕක වුණා බං ..

    ඒ බැංකුවෙන්ම FD එක open කරනකොට වැන්දේ නැති ටික විතරයි උන්.
    ආයේ close කරන්න යනකොට උන්ගේ පෞද්ගලික සල්ලි ගන්නවා වගේ අපි උන්ට වදින්න ඕන
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Sampath lesi bn, mama nam FD eka dannet wishwa eken, kal pirunama auto savings ekata watenna or renew wenna danna can. FD eka kadanna oni nam branch manager ta request message ekak ywanna tiyenne through sampath vishwa. Kisima dekata bank ekata yanna oni na gedara indan karaganna puluwan with minimum human interaction.

    I think aluth savings accounts hadannath can through vishwa, not sure.
     
    • Like
    Reactions: C_S_M

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    ගොඩක් බැංකු වල ඔන්ලයින් FD දාන්න පුලුවන් නේ
    එහෙම දැම්මට පස්සෙ ඔන්ලයින්ම ක්ලෝස් කරන්න පුලුවන්
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,557
    1,629
    113
    sampath online dannai wihdraw karannai puluwan. ethakota line balnna ona na bn