මහා සංකීර්ණ භාන්ඩ හදන්ඩ අපි මහා සල්ලි කාරයෝ නෙමේ. බැරිකම නෙමේ.ඒත් සල්ලි නෑ.එහෙම සංකීර්ණ දේවල් හදන්ඩ අපි එක්ක ඉන්වෙස්ට් කරන්ඩ අපිව කවුද ගණන් ගන්නේ?කවුරුත් නෑ.ආණ්ඩුවෙන් ලෝන් එකක් කියලා දෙනවද? නෑ.
එකට තමයි ආයෝජකයෝ කියල කට්ටියක් ඉන්නේ....තමන්ගේ වියපරයට ගැලපෙන ආයෝජකයන් හොයාගෙන ..ප්රෝපොසල් එකක් හදල...ඔයාගේ product එක විස්තර කරලා....market analysis එකක් කරලා....target customer base එක ගැන විස්තර කරලා...initial capital analysis එකක් කරලා ...investment එකක් ගන්න....
බොහෝ වෙලාවට හොද investor කෙනෙක් ඔයාට දැනුම ගන්න ඕනේ අයවත් මුනගස්සනවා....
බොහෝ වෙලාවට හොද investor කෙනෙක් ඔයාට දැනුම ගන්න ඕනේ අයවත් මුනගස්සනවා....

