Find HS code

FALL3N

Well-known member
  • Feb 9, 2008
    2,627
    2,404
    113
    Dark Side of Earth
    Kiriye thread එකක් තිබුනා custom HS code හොයාගන්න widihay tax වදින හැටියි details with example explain කරලා thibba එකක්.

    ඒ thread link එක මතක එකෙක් හොයලා දියන් කෝ මා සුන්දරයෝ
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,450
    1
    15,108
    113
    Kiriye thread එකක් තිබුනා custom HS code හොයාගන්න widihay tax වදින හැටියි details with example explain කරලා thibba එකක්.

    ඒ thread link එක මතක එකෙක් හොයලා දියන් කෝ මා සුන්දරයෝ
    Customers එකෙන් PDF සෙට් එක තියෙන zip එක බාල හරි link එක හරි එක්ක උඹ ගන්න බඩුවෙ ඩොලර් value පේන screenshot එකක් Grok එකට දාල අහපන්. මුළු ගාණ එක්ක සුටුස් ගාල විස්තරේ කියනවා. ChatGPT, Deepseek, Gemini, Claude දානවා නම් zip අරින්න එ‍්වට බෑනෙ. එ‍් නිසා හරි pdf එක තෝරල දාන්න වෙනවා.

    කාට හරි pdf සෙට් එක ඊට වඩා accessible විදිහකට හදල දාන්න හරි, නැත්තම් web app එකක්ම හරි හදන්න පුළුවන් නම් ඔන්න මේ වෙලාවෙ ගන්ඩ වැඩක්.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    හරියට බැලුවොත් කස්ටම් එකට personal items gift items සාදාරන හෙතුවක් නැතිව hold කරන්න බෑ උන්ගෙ ලබ්බෙ සයිට් එකෙ තියෙන්නෙත් මෙහෙම. නීතී වෙනස් කරලා සම්මත කරාට පස්සෙ ටැක්ස් ගහන එක වෙනම කතාවක්. පරන ආව එවා හිර කරන ඉදන් ටැක්ස් කරන එක නීතී විරෝධී එහෙම උනොත්. නඩුවක් දැම්මා නම් නිකම්ම දිනන්න පුලුවන්.

    5-CE64174-9-DE9-4-A44-8-E8-F-6-DAF34542-DF1.png