මචං මම කලින් Firefox 3.6 භාවිතා කලේ. 
මම ඒක මකලා 5 දැම්මා.. දැන් මට සිංහල අකුරින් Type කරලා එවන e-mail පෙන්නේ නැහැ. Font එකත් මගේ Computer එකේ තියනවා..
Word වලට Paste කරාම හොඳට පෙන්නනවා.
පැරණි Firefox එකට ඒවා පෙන්නුවා..
දැන් පේන්නේ මෙහෙමයි..
මට මේක පැරණි විදියට e-mail එකේ තියෙද්දී පේන විදියට හදාගන්න හැටි කියලා දෙන්න.

Attachments
Last edited:
font ekath install kala 

about:config walata gihin hadanna puluwan cn ekak