Fiver එකෙන් වැඩක් කර ගත්තා.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    Payment Gateway එකකට Whmcs Module එකක් හදා ගත්තා Fiver එකේ පිටරට කෙනක් ට කියලා $ 50 දීලා

    ලංකාවේ අය වගේ නමේ පට්ට හොදයි කරලා දුන්න පොර, මම කැමති මිල අහලා ඒ මිලට කැමති වෙලා Order එක අන්තිමට දාමු කියලා පොර දවස් 5 තිස්සේ හැදුවා. මන් ipg එක ගත්ත finance Company එකට Call කරලා ඔකොම විස්තර අරගෙන වැඩේ පට්ටම විදියට කරලා දුන්නා. ඉස්සරහට ඕනෙම help එකක් දෙනවා කිව්වා පොර මට. ලංකාවේ අය එක්ක බලනකොට පිට රට එවුන් කතා කරන විදිය ඉදලා හැම දේම හොදයි

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    උබ ඔය සුද්දොන්ට කඩේ යන්නේ.
    සුද්දෙක් අරිනකම් විතරයි.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    ම්ම්ම්ම්... එක්කෝ ඕන නෑ
    hmm
    Loke hemathenama hoda naraka dekama tiyena minissu innawa. Lankawe witarak newe.
    hmm
    උබ ඔය සුද්දොන්ට කඩේ යන්නේ.
    සුද්දෙක් අරිනකම් විතරයි.
    ඉසෙල්ලා ම ලංකාවේ එවුන්ට දෙන්න ගියා බන් 25 දෙනෙක් ට Call කළා 3 දෙනෙක් ට දුන්නා හදා ගන්න බැරි උණා එවුන් ට අනිත් එක 45000 මම කරන්න දුන්නේ ගොඩක් වැඩියෙන්. කරන්නේ නැතුව මාසයක් අත ගෑවා එකෙක් එකයි පිටරට ට දෙන්න උනේ
    Oka lankawe akek bn.:rofl::lol:
    ඌට ප්‍රසිද්ධ Wordpress Plugin කිහිපයක් තියෙනවා එක දැකලා මම ඌට දුන්නේ වැඩේ ඌ ලංකාවේ එකෙක් නමේ.
    ela
     
    Sen-lu

    Well-known member
  • ඒකනෙ සමහර ලංකාවෙ උන්ගෙන් වැඩ කරගන්න ගියාම උංගෙ අම්මලාගෙන් පවා බැනුම් අහන්න වෙන වෙලාවල් එනවනෙ. ඊට වඩානම් පිටරටක එකෙක්ට වැඩිපුර ගානක් දීල හරි වැඩේ කරගන්න එක ලාබයි.
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    ඒකනෙ සමහර ලංකාවෙ උන්ගෙන් වැඩ කරගන්න ගියාම උංගෙ අම්මලාගෙන් පවා බැනුම් අහන්න වෙන වෙලාවල් එනවනෙ. ඊට වඩානම් පිටරටක එකෙක්ට වැඩිපුර ගානක් දීල හරි වැඩේ කරගන්න එක ලාබයි.
    Jabukkk......
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    ඒකනෙ සමහර ලංකාවෙ උන්ගෙන් වැඩ කරගන්න ගියාම උංගෙ අම්මලාගෙන් පවා බැනුම් අහන්න වෙන වෙලාවල් එනවනෙ. ඊට වඩානම් පිටරටක එකෙක්ට වැඩිපුර ගානක් දීල හරි වැඩේ කරගන්න එක ලාබයි.
    ඔව් එක හොදයි, ලංකාවේ එවුන්ට වඩා අඩුවට වගේම ඉක්මනින් කරගන්න පුළුවන්
     
    • Like
    Reactions: elektro

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    Payment Gateway එකකට Whmcs Module එකක් හදා ගත්තා Fiver එකේ පිටරට කෙනක් ට කියලා $ 50 දීලා

    ලංකාවේ අය වගේ නමේ පට්ට හොදයි කරලා දුන්න පොර, මම කැමති මිල අහලා ඒ මිලට කැමති වෙලා Order එක අන්තිමට දාමු කියලා පොර දවස් 5 තිස්සේ හැදුවා. මන් ipg එක ගත්ත finance Company එකට Call කරලා ඔකොම විස්තර අරගෙන වැඩේ පට්ටම විදියට කරලා දුන්නා. ඉස්සරහට ඕනෙම help එකක් දෙනවා කිව්වා පොර මට. ලංකාවේ අය එක්ක බලනකොට පිට රට එවුන් කතා කරන විදිය ඉදලා හැම දේම හොදයි
    සිංහල බෞද්ධ එවුන් ගැන මොන කතාද සක්කිලි ජාතියක් නෙ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    උබ ඔය සුද්දෙක් සුද්දෙක් කියන්නෙ ඉන්දියන් කාරය්ක්ට පක්කෙක්ට එහෙම නෙමේ නේද
    මම කොහෙද සුද්දෙක් කියලා ලියලා තියෙන්නේ පෙන්නපන් බලන්න මම ලියලා තියෙන්නේ පිටරට එකෙක් කියලා. ඉන්දියන් කාරයෝ කොහෙන් බන් සුද්දෝ වෙන්නේ :) අවුලක් නෑ මම වැඩේ කරගත්තේ Poland එකෙකුට දීලා