Customer order එක complete කරා වැඩේ ඉවර වේන්න ලකින්. මිනිහා හරියට information දුන්නේ නැතිනිසා තව පොඩි කෑල්ලක් කර්ස්න්න තිබිලා තියනවා. Revision එකත් ඉතිරි වෙලා තියනකොට තමා වැඩේ කරලා තියෙන්නේ. ඒත් මන් කියපු විදිහට අයේ වැඩේ කරා දැන් පොරට file එක යවන්නේ කොහොමද. Message වලින් file එක යැවුවොත් අවුල්ද.