Fiverr එකේ ප්‍ර්ශ්නයක්

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,271
    36,369
    113
    කෑගල්ල
    Customer order එක complete කරා වැඩේ ඉවර වේන්න ලකින්. මිනිහා හරියට information දුන්නේ නැතිනිසා තව පොඩි කෑල්ලක් කර්ස්න්න තිබිලා තියනවා. Revision එකත් ඉතිරි වෙලා තියනකොට තමා වැඩේ කරලා තියෙන්නේ. ඒත් මන් කියපු විදිහට අයේ වැඩේ කරා දැන් පොරට file එක යවන්නේ කොහොමද. Message වලින් file එක යැවුවොත් අවුල්ද.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,369
    113
    කෑගල්ල
    message වලින් යවන්න. කිසි අවුලක් නෑ .
    එල එල. Phone එකෙන් attached කරන්න හදනකොට. අද save කරපු file පේන්නන්නේ නෑ. Lap එකෙන් මොකක් හරි කරන්නම්. ඔය file පේන්නන්නේ නැති කේස් එක ඉස්සර ඉදන්ම තිබ්බා.