[fiverr] no orders and not even views on your gig?

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    කොච්චර ගිග්ස් හැදුවත් views නැද්ද ? sales නැද්ද ?


    එහෙනම් මෙ Thread එකට එකතු වෙන්න

    ගිග්ස් Exchange / collect කර ගන්න

    ගිග්ස් views සහ ගිග්ස් orders ගන්න හොඩම විදිහ තමයි

    Gig exchanging (ඔය මගේ ගිග් එකක් ගන්න මම ඔයගේ ගිග් එකක් ගන්නව Order complete කරලා හොද ගිග් rating එකක් දෙනවා)

    මෙහෙම කරන්න කැමති කට්ටිය මෙතෙන්ට එන්න