Mama degree eka ganna kalin Fiverr ekatha atha gahuwe lasa th ekka.
E kale machan orders 50-60 enawa dawasata, kara gannath ba.
Epara kollo tikak graphic design walata gaththa firm ekak dala.
dan Fiverr th ekka side business yanawa.
Luck eka thamai machan mama hithuweth na Fiverr walin goda yanna puluwan wevi kiyala.
Dan nam $5-10 jobs karanne na machan. Okkoma $500 uda thamai yanne.
LOGO designing nam dan ajuthai competition eka patta wadi. Software nam thamath shape.

tama $5 i ban![]()

එහෙනං වැඩ කරලා සල්ලි හොයන වැඩේට ෆුල් ටයිම් බැහැපන් මචන්. උබේ දැන් වයස කීයද?![]()
මේ දවස් වල එකේ ඔර්ඩර්ස් එනවා අඩුද බන්.මාස දෙකකට විතර කලින් මගේ Level එක බැහැලා ආපහු ගිය මාසේ හදාගත්තා. ඒත් කලින් තරම් දැන් වැඩ එන්නේ නෑනේ.

Math fiverr patan gaththa. Cartoon and mascot logo designing karanne. Orders adui. Sub orders tiyei nam kiyanna karala dennam

මගේ 2015 ඉඳන් ලෙවල් 2 ඉඳන් ලෙවල් එකක්වත් නැති වෙන්න වැටිලා තියෙනවා 3 පාරක් විතර, දැනුත් ඉන්නේ ලෙවල් වන්. ආයේ මේ 15 වෙනිදට ලෙවල් 2 වෙනව.![]()

ආපෝ ෆයිවර් එකේම ඉන්න එපා. ඒක වැඩක් නෑ බං .
හොඳම වැඩේ ඕඩර්ස් ටිකක් හොයං.
කට්ටිය දාලා වැඩ කරවන එක. එක ඕඩර් එකට 7-10 අතර ගෙව්වත් පාඩු නෑ.
හොද වැඩ කාරයො ඉන්නවා වේලි වෙලී $25ට වගේ හයර් කරන්න පුලුවං.
එහෙම උන්ගෙන් $25ට කර ගන්න එක $50ට සෙල් කරන්න පුලුවං.
උන්ට වැඩ ගෙන්නා ගන්න තේරෙන්නෙත් නෑ.
මේ සෙල්ලං පුලුවං තව අවුරුද්දක් වගේ පොඩි කාලයයි. මොකද පේපැල් එන නිසා.
හැබැයි දැම්ම පටං අරං පොඩි පෙට්ටි කඩයක් අටවා ගත්ත නම් ගොඩ. නැත්තං පේ පෑල ආවම වැඩ අමාරු වෙනවා .![]()

උබ කතා කරන්නේ මොන වගේ gigs ගැනද?
අනික පේපෑල් ආවත් නැතත් අපේ උන් දැනටමත් කරනවනෙ මචන්.![]()

ෆයිවර් නෙමෙයි . 

PP ena eka nam patta vatinawa machan.
Kawada da send/Withdraw support eka lankawata labenne?
PP country update karanne mata mathaka vidiayata aurudu 5kata sarayak da koheda? Harin MP una kale oka karanna baluwa. Eth PP eken ba kiuwa.
කොහොමත් දෙනවා කියන එක 1000% ශුවර් .
උබ කතා කරන්නේ මොන වගේ gigs ගැනද?
අනික පේපෑල් ආවත් නැතත් අපේ උන් දැනටමත් කරනවනෙ මචන්.![]()
හරිම දවස කවද්ද කියලා නෑ තාම.කොහොමත් දෙනවා කියන එක 1000% ශුවර් .
![]()