FoodCity Vs නිකන් කඩ

dsit86

Active member
  • Jun 16, 2008
    384
    46
    28
    lesiya gana nohitha eliye pdo kadekin ganna ekai honda..

    podi elawlu kaden.. sillara kaden..

    asrana daru pawl keeyak nam jeevath wenawa athida..

    oya kathawa hari e wunata mala paninne ehema paw kiala ganna giyama un apita arinna hadana ekane... elawalu toranna yaddi un apita part eka danawa, horata kiranawa ,'meka narak wela neda' kiwwama gemata enawa. Ethakota oya asaranakam naha neda?
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    ඔව් බන්. මම ගොඩක් කඩවල ඔය සීන් එක දැකල තියෙනවා. සමහර එවුන් කඩේට එනවටත් අකමැතියි වගේ ඉන්නේ. නිකන් උන්ට වැඩ දෙන්න අපි කඩේට ඇවිත් වගේ උන් හැසිරෙන්නේ. දෙයක් ඇහුවට කියන්නේ නෑ. 2ක් ඉල්ලලා නෑ 3ක්ම දෙන්න කිව්වත් උන්ට මල. අනික Rs.1000ක් මාරු කරන්නත් නෑ. මාරු කරන් එන්න කියනවා එහා කඩේකින් ගිහින් අපිටම..:growl::growl:
     
    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    maalu ganin dhiiwara alewi salen .. aluthm badu ..ude gena badu ahwas weddi iwarai :):)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් බන්. මම ගොඩක් කඩවල ඔය සීන් එක දැකල තියෙනවා. සමහර එවුන් කඩේට එනවටත් අකමැතියි වගේ ඉන්නේ. නිකන් උන්ට වැඩ දෙන්න අපි කඩේට ඇවිත් වගේ උන් හැසිරෙන්නේ. දෙයක් ඇහුවට කියන්නේ නෑ. 2ක් ඉල්ලලා නෑ 3ක්ම දෙන්න කිව්වත් උන්ට මල. අනික Rs.1000ක් මාරු කරන්නත් නෑ. මාරු කරන් එන්න කියනවා එහා කඩේකින් ගිහින් අපිටම..:growl::growl:

    ඒක නම් ඇත්ත.. මම එලවලු මාලු ගන්න උන් ටික නම් එහෙම නෑ... ඒත් ඔය කඩ කරන උන්ගේ හෙන ගෑස් එක.. අනිත් එක බඩුවක විස්තර අහනවටවත් කැමති නෑ... අපේ ගොඩක් කඩ කාරයින්ගෙ අලි වන්සේ... කඩේට ගිහිල්ලා උගේ වැඩ ඉවරවෙනකන් අපි බලන් ඉන්න ඕනේ...
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඒක නම් ඇත්ත.. මම එලවලු මාලු ගන්න උන් ටික නම් එහෙම නෑ... ඒත් ඔය කඩ කරන උන්ගේ හෙන ගෑස් එක.. අනිත් එක බඩුවක විස්තර අහනවටවත් කැමති නෑ... අපේ ගොඩක් කඩ කාරයින්ගෙ අලි වන්සේ... කඩේට ගිහිල්ලා උගේ වැඩ ඉවරවෙනකන් අපි බලන් ඉන්න ඕනේ...

    එහෙම නැති හෙන සුහද ශීලී එවුන් ඉන්න කඩත් තියෙනවා බන්. හැබැයි කලාතුරකින්. ඒ වගේ කඩ ටිකක් සෙට් කරගත්තා නම් හරි. ඒත් වැඩේ තියෙන්නේ කී තැනක නවත්තන්න ඕනෙද එක එක කඩවලට යන්න. :(
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මචන් මම පුද්ගලිකව ෆූඩ් සිටි යන්නේ ඔනම උනොත් විතරයි..
    හේතු..
    1. ප්‍රාදේශිකව තියන තොග කඩ වල ගාන අඩුයි ගොඩක්..
    2. ෆූඩ් සිටි එලවලු පලතුරු වල වස වැඩි.
    3. ලොකුම හේතුව පොඩි කඩ වලට උදව්වක් වෙන්න්න ඕනි අපි සමාජයක් විදියට..
    4.ෆූඩ් සිටි මොනොපොලි එකක් හදාගන්න්න හදන බව පේනවා.. මයි චොඉස් බ්‍රන්ඩ් එකෙන්
     
    waligamaya

    Well-known member
  • මචන් මම පුද්ගලිකව ෆූඩ් සිටි යන්නේ ඔනම උනොත් විතරයි..
    හේතු..
    1. ප්‍රාදේශිකව තියන තොග කඩ වල ගාන අඩුයි ගොඩක්..
    2. ෆූඩ් සිටි එලවලු පලතුරු වල වස වැඩි.
    3. ලොකුම හේතුව පොඩි කඩ වලට උදව්වක් වෙන්න්න ඕනි අපි සමාජයක් විදියට..
    4.ෆූඩ් සිටි මොනොපොලි එකක් හදාගන්න්න හදන බව පේනවා.. මයි චොඉස් බ්‍රන්ඩ් එකෙන්

    :yes::yes::yes:

    ෆුඩ් සිටියේ පලතුරු අන්තිමයි
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ෆිඩ්සිටි එකෙන් එළවලු, පලතුරු ඇරෙන්න අනිත් සේරම දේවල් නම් ගන්න එක හොඳයි.. හැබැයි සමහර බඩු වර්ග එහෙම ( කිරිපිටි වගේ ) සිල්ලර කඩවල ගාන අඩුයි .. අනිත් බ්‍රෑන්ඩ් ගැන නම් දන්නේ නෑ හයිලන්ඩ් වගේ නම් අඩුවට දෙනවා අපේ පැති වල :)
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ගාන ගැන විතරක් නෙමෙයි බන් කියන්නේ.

    • ඔක්කොම එකම තැනකින් ගන්න පුළුවන් එක.
    • අපිට ඕනේ දේ තෝරලා ගන්න පුළුවන් එක
    • A/C එකේ බඩු තෝරන්න පුළුවන් එක
    • නිදහසේ ඕනේ වෙලාවක් කැරකි කැරකි ඉන්න පුළුවන් එක
    • Debit/Credit card වලින් ගෙවන්න පුළුවන් එක
    • parking facility තියෙන එක
    • සුහද ශීලී කාර්ය මණ්ඩලයක් ඉන්න එක
    • Bill එහෙම හරියට ලැබෙන එක
    • කල් පැනපු/පලුදු වූ බඩු නැති එක

    Oya okkoma baladdi foodcity/super markets walin ganna eka thamai machan hoda.

    සුහද ශීලී කාර්ය මණ්ඩලයක් ඉන්න එක
    meka nam nikan kadawala thathema nane :( un nikan badu nikan deddi wage respa dannane :rofl:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ගාන ගැන විතරක් නෙමෙයි බන් කියන්නේ.

    • ඔක්කොම එකම තැනකින් ගන්න පුළුවන් එක.
    • අපිට ඕනේ දේ තෝරලා ගන්න පුළුවන් එක
    • A/C එකේ බඩු තෝරන්න පුළුවන් එක
    • නිදහසේ ඕනේ වෙලාවක් කැරකි කැරකි ඉන්න පුළුවන් එක
    • Debit/Credit card වලින් ගෙවන්න පුළුවන් එක
    • parking facility තියෙන එක
    • සුහද ශීලී කාර්ය මණ්ඩලයක් ඉන්න එක
    • Bill එහෙම හරියට ලැබෙන එක
    • කල් පැනපු/පලුදු වූ බඩු නැති එක

    සෝස් වගේ :rolleyes::rolleyes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සෝස් බෝතල් දෙකක් අරගෙනත් තවත් ලැජ්ජ නැතුව කියනවනෙ කල්පැනපු පලුදු වුන බඩු නෑ කියල :rolleyes: :rolleyes:
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,314
    1,018
    113
    මොනවහරි හේතුවකට මමත් ඕක හොඳට හොයල බැලුව. මම හැම දෙසතියකට වරක් ගමේ යනවා දෙමව්පියෝ බලල එන්ට. මහනුවර කුණ්ඩසාලේ ඉරිදා උදේ සති පොලේ එළවලු හරිම ලාබයි, අලුත්. හේතුව ඔක්කොම ලඟපාත කොටු වලින් ගේන්නේ. තව දුම්බර සුපර් කියල සුපර් මර්කෙට් එකක් තියෙනවා ගොඩක් ලාබයි තොග කඩයක් වගේම. එහෙම බැලුවම මම ලෙසියකට කාර්ගිල්ස් යන්නේ නැහැ.
    හැබැයි ඉතුරු දවස්වල බඩුගන්නේ කොළඹ, බත්තරමුල්ලේ හන්දියේ ලොකු එළවලු කඩ ගොඩක් තියෙනවා.පැලවත්ත හන්දියෙත් එකක් තියෙනවා. ඒවායේ ගණන් කාර්ගිල්ස් ගානම හෝ ඊටත් වැඩි.හැබැයි කිසිම අලුත් බවක් නම් නැහැ.සමහර වෙලාවට අව්වට වේලිලා. කිසිම එළවලුවක ගාන ගහල නැහැ.ඇහුවම කියන්නෙත් ඕනවට එපාවට. පෙරේද හවස ගෙදර යන ගමන් එළවලු කඩෙන් අළු කෙසෙල්, වට්ටක්කා, තුඹ කරවිල( වස විස අඩු ඇති කියල මේවා තමයි වැඩිපුර ගන්නේ) ගත්ත කිලෝව 120යි 140 යි ගණන්. කෝලිකුට්ටු කිලෝව එතනත් කාර්ගිල්ස් එකෙත් දෙකේම 190.දෙල්කඳ පොලෙත් ගණන් නම් එච්චර අඩු නැහැ. එහෙම බැලුවම කාර්ගිල්ස් එකේ ගණන් වෙනසක් නැහැ වගේම පහසුයි. සමහර කාර්ඩ් ඔෆර් සැලකුවොත් ඇත්තටම ලාබයි
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Supermarkets walin badu gannawaata wadaa laabai wholesale shops walin badu ganna eka.
    Un hamadekata wagey free offers denawaa.
    ex- Buy 10 soap pieces & get 1 soap piece for free.

    Supermarkets wala offers denney selected items or Loyal card holders lata or Credit/Debit cards walata witharai.

    Habai ithin wholesale shops wala no a/c, space, service, etc like supermarkets :yes:
     
    buddi9

    Active member
  • Feb 16, 2010
    394
    46
    28
    food city එකේ offers තියනවා තමයි.
    but මම notice කරපු දෙයක් තමයි ගොඩක් productsවල උන්ගේ තියෙන්නේ size එක / grams / liter ගාන වැඩි product එක විතරයි,
    පුංචි ඒවා උන් ළග නෑ (spices , shampoo , even some medicines). ඉතින් අවශ්‍යතාවය මොකක් උනත් තියන එක ගන්න වෙනවා.
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    මචන් මම පුද්ගලිකව ෆූඩ් සිටි යන්නේ ඔනම උනොත් විතරයි..
    හේතු..
    1. ප්‍රාදේශිකව තියන තොග කඩ වල ගාන අඩුයි ගොඩක්..
    2. ෆූඩ් සිටි එලවලු පලතුරු වල වස වැඩි.
    3. ලොකුම හේතුව පොඩි කඩ වලට උදව්වක් වෙන්න්න ඕනි අපි සමාජයක් විදියට..
    4.ෆූඩ් සිටි මොනොපොලි එකක් හදාගන්න්න හදන බව පේනවා.. මයි චොඉස් බ්‍රන්ඩ්
    එකෙන්

    :yes::yes::yes::yes: