FoodCity Vs නිකන් කඩ

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    මම නම් හොඳට බලපු දෙයක්...එළවලු පලතුරු සහ හාල්.., ෆුඩ් සිටි එකේ ගණන් වැඩි එළියේ කඩ වලට වඩා...:yes::yes:
     

    dsit86

    Active member
  • Jun 16, 2008
    384
    46
    28
    මචන් මම පුද්ගලිකව ෆූඩ් සිටි යන්නේ ඔනම උනොත් විතරයි..
    හේතු..
    1. ප්‍රාදේශිකව තියන තොග කඩ වල ගාන අඩුයි ගොඩක්..
    2. ෆූඩ් සිටි එලවලු පලතුරු වල වස වැඩි.
    3. ලොකුම හේතුව පොඩි කඩ වලට උදව්වක් වෙන්න්න ඕනි අපි සමාජයක් විදියට..
    4.ෆූඩ් සිටි මොනොපොලි එකක් හදාගන්න්න හදන බව පේනවා.. මයි චොඉස් බ්‍රන්ඩ් එකෙන්

    mamath issara ohoma hithala owata gia unge kalakanni attitude eka nisa mata nam dan unwa penna baha. Podi kada walata kela weemata 50% unma waga kiyanna one.
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    ගාන ගැන විතරක් නෙමෙයි බන් කියන්නේ.


    • ඔක්කොම එකම තැනකින් ගන්න පුළුවන් එක.
    • අපිට ඕනේ දේ තෝරලා ගන්න පුළුවන් එක
    • A/C එකේ බඩු තෝරන්න පුළුවන් එක
    • නිදහසේ ඕනේ වෙලාවක් කැරකි කැරකි ඉන්න පුළුවන් එක
    • Debit/Credit card වලින් ගෙවන්න පුළුවන් එක
    • parking facility තියෙන එක
    • සුහද ශීලී කාර්ය මණ්ඩලයක් ඉන්න එක
    • Bill එහෙම හරියට ලැබෙන එක
    • කල් පැනපු/පලුදු වූ බඩු නැති එක
    Expired badu nam mata depaarak wage hamba welaa thiyenava food city avurudu keepayakata kalin wage. Lagadi nam ne hebei :)
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113


    mamath issara ohoma hithala owata gia unge kalakanni attitude eka nisa mata nam dan unwa penna baha. Podi kada walata kela weemata 50% unma waga kiyanna one.

    :yes::yes::yes:sahathika atta,....ape suttalata mona business da bn...