arpico super center/keells super.
cargills is shit compared to them.
මචන් මම පුද්ගලිකව ෆූඩ් සිටි යන්නේ ඔනම උනොත් විතරයි..
හේතු..
1. ප්රාදේශිකව තියන තොග කඩ වල ගාන අඩුයි ගොඩක්..
2. ෆූඩ් සිටි එලවලු පලතුරු වල වස වැඩි.
3. ලොකුම හේතුව පොඩි කඩ වලට උදව්වක් වෙන්න්න ඕනි අපි සමාජයක් විදියට..
4.ෆූඩ් සිටි මොනොපොලි එකක් හදාගන්න්න හදන බව පේනවා.. මයි චොඉස් බ්රන්ඩ් එකෙන්
රෑට පාරේ යන බඩු ගන්න එපා
හොද තැනකින් ගන්න
Expired badu nam mata depaarak wage hamba welaa thiyenava food city avurudu keepayakata kalin wage. Lagadi nam ne hebeiගාන ගැන විතරක් නෙමෙයි බන් කියන්නේ.
- ඔක්කොම එකම තැනකින් ගන්න පුළුවන් එක.
- අපිට ඕනේ දේ තෝරලා ගන්න පුළුවන් එක
- A/C එකේ බඩු තෝරන්න පුළුවන් එක
- නිදහසේ ඕනේ වෙලාවක් කැරකි කැරකි ඉන්න පුළුවන් එක
- Debit/Credit card වලින් ගෙවන්න පුළුවන් එක
- parking facility තියෙන එක
- සුහද ශීලී කාර්ය මණ්ඩලයක් ඉන්න එක
- Bill එහෙම හරියට ලැබෙන එක
- කල් පැනපු/පලුදු වූ බඩු නැති එක

අදකාලේ මොකට කඩේ යනවද බං
බලපන්කො ටවුම පුරා 7 වෙද්දි බඩු ගොඩ
mamath issara ohoma hithala owata gia unge kalakanni attitude eka nisa mata nam dan unwa penna baha. Podi kada walata kela weemata 50% unma waga kiyanna one.


sahathika atta,....ape suttalata mona business da bn...