Foreskin / කොනේ ප්‍රශ්නයක්...

rambo321

Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    O
    Oka wena ledak eka ta galapenne oka tama , hama hayiya wela , infection ekak , nula kapuwe nadda ube hama ayin karala , nula kadunoth eka godak dangerous bn topa palenawa ne bn , nula kota ayata kapanna weno Nathan excise
    නෑ බන්. නූල අයින් කරන්නේ නැහැ. එකේ අවුලක් නැහැ මගේ නම්.
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    ගෙදර අයට කෝමද ඕක විස්තර කරේ??
    මචන් personal දේවල් public කියන්න අමාරුයි. private message එකක් දාපන්. මම උත්තර දෙන්නම් ඕන දේකට.
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    Mage kotayi nula
    පොඩ්ඩක් ඩොකෙක්ට පෙන්නපන් බන්. ඒවටත් වෙනම surgery/medications තියෙනවා.

    Kohomada experience eka bn?
    තාම නම් experience එක කියන්න කල් වැඩි. තාම කරලා දවසයි. රිදෙනවා ඇරෙන්න වෙන දෙයක් දැනෙන්නේ නැහැ. පුළුවන් තරම් පරිස්සමෙන් මේ දවස් ටික ඉන්න තමා try එක. ඊට පස්සේ experience එක කියන්නම්.
    ------ Post added on May 22, 2022 at 2:48 PM
     
    • Like
    Reactions: Rontmir

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    මචන් personal දේවල් public කියන්න අමාරුයි. private message එකක් දාපන්. මම උත්තර දෙන්නම් ඕන දේකට.
    නෑ නෑ... මට ඒම ප්‍රශ්නයක් නෑ... නෝමලි ඔයවගේ දේවල් ගෙදර අයට ඕපන් කියන්න බෑනෙ..ලැජ්ජයි වගේ නෙහ්... ඒකයි කීවෙ
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    නෑ නෑ... මට ඒම ප්‍රශ්නයක් නෑ... නෝමලි ඔයවගේ දේවල් ගෙදර අයට ඕපන් කියන්න බෑනෙ..ලැජ්ජයි වගේ නෙහ්... ඒකයි කීවෙ
    මම PM එකක් දැම්මා බන්. බලපන්...
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    නැහැ බන්. කිරියේ ඉන්න වෙන කොල්ලෙක් මට doctor එකෙන් set කරලා දුන්නා. එයා තමා කලේ.
    ela aulak na bn. kohoma hari wade kara gaththane...
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    circumcision.jpg



    ------ Post added on Jun 1, 2022 at 8:12 PM
     

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    thama mata lassana output ekak bala ganna bari una. dawas 12k wage nisa thama thuwala gathiyayi idimechcha gathiyayi thiyenawa. lassana output ekak balaganna iwasillak nathuwa inne. 😂😂😂
    මගෙත් ඕකම කලා, පෙබරවාරි වල. දැන් නම් හොද Outlook එකක් තියෙනව. :rolleyes:
     
    • Like
    Reactions: rambo321

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    මගෙත් ඕකම කලා, පෙබරවාරි වල. දැන් නම් හොද Outlook එකක් තියෙනව. :rolleyes:
    මම නම් 100% satisfied මචන්. මට ඕන දේවල් ටික ඔක්කොම උනා circumcision එකෙන්.
     
    • Like
    Reactions: ibmdinosaur

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    මම නම් 100% satisfied මචන්. මට ඕන දේවල් ටික ඔක්කොම උනා circumcision එකෙන්.
    Same here.
    ඉදිමිච්ච ගතිය දැන් සෑහෙනම අඩුයි, මාස 6ක් වගෙ යද්දි ඔක්කොම හරි යයි කියල ඩොකා කිවුවෙ.
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    Same here.
    ඉදිමිච්ච ගතිය දැන් සෑහෙනම අඩුයි, මාස 6ක් වගෙ යද්දි ඔක්කොම හරි යයි කියල ඩොකා කිවුවෙ.
    ඔව් බන්. මගෙත් දැනම් ගොඩක් දුරට හොඳයි.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    මුලින්ම කියන්නම්, ඔව්, මම අද තමයි මේකට account එකක් හදන join උනේ. මෙච්චර දවස් මේ දේ ගැනම හොයන්න ඕන නිසා එක එක community වලට join වෙලා විස්තර හෙව්වා. කිරියෙත් මෙච්චර කල් account හැදුවේ නැහැ. පොඩ්ඩක් හොයලා බැලුවා මේකේ දාලා තිබ්බ thread ගැන.

    මෙන්න මේකයි මට තියෙන ප්‍රශ්නය. දන්න අය ඉන්නවා නම් පොඩ්ඩක් මේ ගැන මට අදහසක් දෙන්න. මට වගේම මේ ගැන කතා නොකර මේ ප්‍රශ්නය හිතේ තියන් ඉන්න අයටත් ලොකු උදව්වක් වෙයි. ඒක නිසා කරුණාකරලා විහිලුවකට ගන්න එපා.

    මචන්ලා, පොඩි කාලේදී හරි නම් අපේ අම්ම තාත්තා අපිට පුරුදු කරන්න ඕන නාන වෙලාවට foreskin එක පස්සට කරලා පිරිසිදු කරගන්න. හැබැයි අවාසනාවට මට එහෙම දෙයක් උනේ නැහැ. අන්තිමට මම ඒ දේ හොයලා බලලා කරනකොට සැහෙන්න පරක්කුයි. ප්‍රශ්නේ කියන්නේ මුලින් මගේ foreskin එක පස්සට කරන්නම බැරි තත්ත්වයක් තමයි තිබුනේ. පස්සට කරලා erection එකක් උනාම තුවාල වෙන තරමටම තදයි. හැබැයි ඕක කාලයක් යනකොට හැමදාම පස්සට කරන්න කරන්න අඩු වෙලා ගියා. දැන් ප්‍රශ්නයක් නැතුව පස්සට ගන්න පුළුවන් foreskin එක. හැබැයි auto නම් පස්සට එන්නේ නැහැ. බලෙන් ඇදලා ගන්න ඕන. ඇත්තට ඇත්තටම කිව්වොත් මගේ foreskin එක ටිකක් වැඩිපුර තියෙනවා.

    දැන් තියෙන ප්‍රශ්නය තමයි, පස්සට අරන් *තේ පාරක් ගහද්දි, නැත්තන් gf එක්ක ජින්කි ජිකා දාද්දි හම තුවාල වෙන ගතියක් තියෙනවා. වැඩේ කරන වෙලාවට ඒක තේරෙන්නේ නැහැ. ඔක්කොම කරලා wash එකක් දාන්න ගියාම තමයි දැවිල්ල ගන්නේ. පොඩියට ඉරිතලල වගේ හිරිච්ච තැන් ටිකක් තියෙනවා මන් දැකලා තියෙනවා. අනිත් එක දාඩිය දාන්න වැඩක් කරපු ගමන් foreskin එක කසන්න ගන්නවා. දවසට දෙතුන් වතාවක් ඇඟ පත හෝදනවා. එත් වැඩක් නැහැ. office ගියත් හවස් වෙනකන් ඉන්න බෑ. ඇතුලෙන් කසන ගතියක් එනවා.

    අනිත් ප්‍රශ්නේ මගේ gadget එක අධි සංවේදී. හිතෙන් control කරන්න හැදුවත් සමහර දේවල් හරියන්නෙම නැහැ. පොඩි touch එකක් උනත් ඇති ලොකු දෙයක් වෙන්න.මගේ partner මගෙන් බලාපොරොත්තු වෙන satisfaction එක දෙන්න බැරි නම් වැඩක් නැහැනේ බන්. අඩුම තරමේ මට විනාඩියක්වත් කරන දෙයක් අල්ලන් ඉන්න බැහැ. ගෑවිච්ච ගමන් ඉවරයි.

    ඔන්න ඕවා තමයි මට තියෙන ප්‍රශ්න බන්. ඔලුවට හෙනම වදයක්. මන් තීරණයක් ගත්ත foreskin එක ඉවත් කරගන්න. private ඩොකෙක් channel කරලා තමයි වැඩේ කරන්න හිතන් ඉන්නේ. දන්න අය පොඩ්ඩක් කියන්න පුලුවන්ද,

    • procedure එක කොහොමද කියලා?
    • මුලින් මොන වගේ ඩොකෙක්ද meet වෙන්න ඕන?
    • හොඳ doctors ලා කවුද?
    • මොනවගේ ගානක් යයිද මේක කරගන්න?
    • අනිත් එක, සම්ප්‍රදායික විදිහට හිතන අපේ ගෙදර අයට නම් මම මේ ගැන නොකියන්න තීරණය කලා. නැත්නම් මට කවදාවත් මේ ප්‍රශ්න විසඳ ගන්න වෙන්නේ නැහැ. එහෙම උනොත් මට තනියම ගිහිල්ල මේ වැඩේ කර ගන්න පුළුවන් වෙයිද?
    ඔන්න ඔය ප්‍රශ්න ටිකට දන්න අය ඉන්නවා නම් උත්තර දෙන්න. ලොකු උදව්වක් බන්.
    ඩොකෙක් හම්බෙයන් මේකේ ගොඩ වෙද්දුන්ගෙන් අහන් නැතුව
    පයියේ පින්තූරයක් නැතුව කියන්න බැ කියයි ප්‍රතිකර්මය එහෙව් බඩු ඉන්නේ
     
    • Like
    Reactions: rambo321

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    ඩොකෙක් හම්බෙයන් මේකේ ගොඩ වෙද්දුන්ගෙන් අහන් නැතුව
    පයියේ පින්තූරයක් නැතුව කියන්න බැ කියයි ප්‍රතිකර්මය එහෙව් බඩු ඉන්නේ
    හරි බන්. thank you.
    ඩොකෙක්ට පෙන්නලා circumcision එකත් කර ගත්තා. දැන් සති 3ක් වෙනවා.