Foreskin / කොනේ ප්‍රශ්නයක්...

rambo321

Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    ath weda karanna epa masa dekakwath yanakan :P
    කොහොමද බන් control කරන් ඉන්නේ. දැන් දවස් 2ක් 3ක් ම wet dreams පෙනුනා. ඉන්න බැරිම තැන පොඩි try එකක් දීලා බැලුව. ලොකු අවුලක් උනේ නැහැ. දැන් තුවාල සනීපයි. 😂😂😂
     
    • Haha
    Reactions: niranga1989

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,319
    49,690
    113
    සේදවත්ත
    හරි බන්. thank you.
    ඩොකෙක්ට පෙන්නලා circumcision එකත් කර ගත්තා. දැන් සති 3ක් වෙනවා.
    දැන් සැපද ?
    Sri-Lankan-President-Mahinda-Rajapaksa1.jpg
     
    • Haha
    Reactions: rambo321

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    ඉදිරියේදි තවත් සහන බලාපොරොත්තු වන්න
    සහන කෙසේ වෙතත් මම මේ හරියට අත් ට්‍රැක්ටරේ පදින්න පුළුවන් වෙනකන් බලන් ඉන්නේ. 😂😂😂
     
    • Haha
    Reactions: shw7 and Don GasCan

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    මුලින්ම කියන්නම්, ඔව්, මම අද තමයි මේකට account එකක් හදන join උනේ. මෙච්චර දවස් මේ දේ ගැනම හොයන්න ඕන නිසා එක එක community වලට join වෙලා විස්තර හෙව්වා. කිරියෙත් මෙච්චර කල් account හැදුවේ නැහැ. පොඩ්ඩක් හොයලා බැලුවා මේකේ දාලා තිබ්බ thread ගැන.

    මෙන්න මේකයි මට තියෙන ප්‍රශ්නය. දන්න අය ඉන්නවා නම් පොඩ්ඩක් මේ ගැන මට අදහසක් දෙන්න. මට වගේම මේ ගැන කතා නොකර මේ ප්‍රශ්නය හිතේ තියන් ඉන්න අයටත් ලොකු උදව්වක් වෙයි. ඒක නිසා කරුණාකරලා විහිලුවකට ගන්න එපා.

    මචන්ලා, පොඩි කාලේදී හරි නම් අපේ අම්ම තාත්තා අපිට පුරුදු කරන්න ඕන නාන වෙලාවට foreskin එක පස්සට කරලා පිරිසිදු කරගන්න. හැබැයි අවාසනාවට මට එහෙම දෙයක් උනේ නැහැ. අන්තිමට මම ඒ දේ හොයලා බලලා කරනකොට සැහෙන්න පරක්කුයි. ප්‍රශ්නේ කියන්නේ මුලින් මගේ foreskin එක පස්සට කරන්නම බැරි තත්ත්වයක් තමයි තිබුනේ. පස්සට කරලා erection එකක් උනාම තුවාල වෙන තරමටම තදයි. හැබැයි ඕක කාලයක් යනකොට හැමදාම පස්සට කරන්න කරන්න අඩු වෙලා ගියා. දැන් ප්‍රශ්නයක් නැතුව පස්සට ගන්න පුළුවන් foreskin එක. හැබැයි auto නම් පස්සට එන්නේ නැහැ. බලෙන් ඇදලා ගන්න ඕන. ඇත්තට ඇත්තටම කිව්වොත් මගේ foreskin එක ටිකක් වැඩිපුර තියෙනවා.

    දැන් තියෙන ප්‍රශ්නය තමයි, පස්සට අරන් *තේ පාරක් ගහද්දි, නැත්තන් gf එක්ක ජින්කි ජිකා දාද්දි හම තුවාල වෙන ගතියක් තියෙනවා. වැඩේ කරන වෙලාවට ඒක තේරෙන්නේ නැහැ. ඔක්කොම කරලා wash එකක් දාන්න ගියාම තමයි දැවිල්ල ගන්නේ. පොඩියට ඉරිතලල වගේ හිරිච්ච තැන් ටිකක් තියෙනවා මන් දැකලා තියෙනවා. අනිත් එක දාඩිය දාන්න වැඩක් කරපු ගමන් foreskin එක කසන්න ගන්නවා. දවසට දෙතුන් වතාවක් ඇඟ පත හෝදනවා. එත් වැඩක් නැහැ. office ගියත් හවස් වෙනකන් ඉන්න බෑ. ඇතුලෙන් කසන ගතියක් එනවා.

    අනිත් ප්‍රශ්නේ මගේ gadget එක අධි සංවේදී. හිතෙන් control කරන්න හැදුවත් සමහර දේවල් හරියන්නෙම නැහැ. පොඩි touch එකක් උනත් ඇති ලොකු දෙයක් වෙන්න.මගේ partner මගෙන් බලාපොරොත්තු වෙන satisfaction එක දෙන්න බැරි නම් වැඩක් නැහැනේ බන්. අඩුම තරමේ මට විනාඩියක්වත් කරන දෙයක් අල්ලන් ඉන්න බැහැ. ගෑවිච්ච ගමන් ඉවරයි.

    ඔන්න ඕවා තමයි මට තියෙන ප්‍රශ්න බන්. ඔලුවට හෙනම වදයක්. මන් තීරණයක් ගත්ත foreskin එක ඉවත් කරගන්න. private ඩොකෙක් channel කරලා තමයි වැඩේ කරන්න හිතන් ඉන්නේ. දන්න අය පොඩ්ඩක් කියන්න පුලුවන්ද,

    • procedure එක කොහොමද කියලා?
    • මුලින් මොන වගේ ඩොකෙක්ද meet වෙන්න ඕන?
    • හොඳ doctors ලා කවුද?
    • මොනවගේ ගානක් යයිද මේක කරගන්න?
    • අනිත් එක, සම්ප්‍රදායික විදිහට හිතන අපේ ගෙදර අයට නම් මම මේ ගැන නොකියන්න තීරණය කලා. නැත්නම් මට කවදාවත් මේ ප්‍රශ්න විසඳ ගන්න වෙන්නේ නැහැ. එහෙම උනොත් මට තනියම ගිහිල්ල මේ වැඩේ කර ගන්න පුළුවන් වෙයිද?
    ඔන්න ඔය ප්‍රශ්න ටිකට දන්න අය ඉන්නවා නම් උත්තර දෙන්න. ලොකු උදව්වක් බන්.
    meke ewngen ahala bijja mulin kapaa ganna hadanne
     
    jithendramadhushanka

    Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    phimosis ඔපරේෂන් එක කරගන්න. මටත් ඔය පෙර සම පසුපසට ගන්න බැරි ගැටළුව තිබුනා. ඊට පස්සෙ රාගම හොස්පිට්ල් එකෙන් ඔපරේෂන් එක කලා. සිහිය නැති කරනවා. සිහිය එද්දි නං හික් ගෑවෙනවා. පට්ට වේදනාවයි. (මම කෙඳිරිගෑවළු "අයියෝ මගෙ පුන්ඩට මොකද උනේ" කියලා. තාත්තා හිනා වෙනවා තාම) දියවෙන්න මැහුම් දානවා. මාව එදාම හෝ පහුවදා ඩිස්චාජ් කලා. සතියක් විතර කට්ටක් කන්න වෙයි. තුවාලෙ වේලෙන්න බෙහෙත් දාන්න වෙනවා. මගේ නම් ඔපරේෂන් එක කලේ අවුරුදු 22දි. බැන්දෙ 27දි.
     
    • Like
    Reactions: King kekille

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    meke ewngen ahala bijja mulin kapaa ganna hadanne
    පිස්සුද බන් දැන් මාස 4ක් වගේ වෙනවා surgery එක කරලා. කිසිම අවුලක් නැහැ.

    phimosis ඔපරේෂන් එක කරගන්න. මටත් ඔය පෙර සම පසුපසට ගන්න බැරි ගැටළුව තිබුනා. ඊට පස්සෙ රාගම හොස්පිට්ල් එකෙන් ඔපරේෂන් එක කලා. සිහිය නැති කරනවා. සිහිය එද්දි නං හික් ගෑවෙනවා. පට්ට වේදනාවයි. (මම කෙඳිරිගෑවළු "අයියෝ මගෙ පුන්ඩට මොකද උනේ" කියලා. තාත්තා හිනා වෙනවා තාම) දියවෙන්න මැහුම් දානවා. මාව එදාම හෝ පහුවදා ඩිස්චාජ් කලා. සතියක් විතර කට්ටක් කන්න වෙයි. තුවාලෙ වේලෙන්න බෙහෙත් දාන්න වෙනවා. මගේ නම් ඔපරේෂන් එක කලේ අවුරුදු 22දි. බැන්දෙ 27දි.
    ඔච්චර නැහෙන්න ඕන නැහැ බන්. මන් කරගත්තා. දැන් මාස 4ක් වගේ. ගියෙත් තනියම. පැය 2ක් වගේ යන්න ඇති වැඩ ටික ඔක්කොම කරන් එන්න. කරපු ගමන් ගෙදරත් ආවා. සිහි නැති කලෙත් නැහැ. හිරිවට්ටලා කලේ. කරන වෙලේ කසිම දෙයක් දැනුනේ නැහැ. ඇත්ත පස්සේ ටිකක් රිදෙනවා නම් තමයි. සතියක් වගේ උපරිම පරිස්සම් වෙන්න ඕන. තෙමන්න කරන්න බෑ. බෙහෙත් දාන්න නම් ඕන උනේ නැහැ. බෙහෙත් දාලා තමයි එවන්නේ. බොන්න බෙහෙත් දෙනවා. දවස් 5කින් ප්ලාස්ටර් ගලවලා නාන්න කිව්වා. කිසිම අවුලක් උනේ නැහැ. පරිස්සම තමයි අංක එක.
    ------ Post added on Nov 1, 2022 at 11:35 PM
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    phimosis ඔපරේෂන් එක කරගන්න. මටත් ඔය පෙර සම පසුපසට ගන්න බැරි ගැටළුව තිබුනා. ඊට පස්සෙ රාගම හොස්පිට්ල් එකෙන් ඔපරේෂන් එක කලා. සිහිය නැති කරනවා. සිහිය එද්දි නං හික් ගෑවෙනවා. පට්ට වේදනාවයි. (මම කෙඳිරිගෑවළු "අයියෝ මගෙ පුන්ඩට මොකද උනේ" කියලා. තාත්තා හිනා වෙනවා තාම) දියවෙන්න මැහුම් දානවා. මාව එදාම හෝ පහුවදා ඩිස්චාජ් කලා. සතියක් විතර කට්ටක් කන්න වෙයි. තුවාලෙ වේලෙන්න බෙහෙත් දාන්න වෙනවා. මගේ නම් ඔපරේෂන් එක කලේ අවුරුදු 22දි. බැන්දෙ 27දි.
    ඒ කියන්නේ 22 වෙනකල් ගෑනියෙක් එක්ක බුදියලනෑ අතේ ගහලත් නෑ නොදෝකින්
     
    jithendramadhushanka

    Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    ඒ කියන්නේ 22 වෙනකල් ගෑනියෙක් එක්ක බුදියලනෑ අතේ ගහලත් නෑ නොදෝකින්
    අතේ ගැහුවට නූල කැඩිලා නැහැ. බඩු නං ගැඩුවෙ නැහැ.

    පිස්සුද බන් දැන් මාස 4ක් වගේ වෙනවා surgery එක කරලා. කිසිම අවුලක් නැහැ.

    ඔච්චර නැහෙන්න ඕන නැහැ බන්. මන් කරගත්තා. දැන් මාස 4ක් වගේ. ගියෙත් තනියම. පැය 2ක් වගේ යන්න ඇති වැඩ ටික ඔක්කොම කරන් එන්න. කරපු ගමන් ගෙදරත් ආවා. සිහි නැති කලෙත් නැහැ. හිරිවට්ටලා කලේ. කරන වෙලේ කසිම දෙයක් දැනුනේ නැහැ. ඇත්ත පස්සේ ටිකක් රිදෙනවා නම් තමයි. සතියක් වගේ උපරිම පරිස්සම් වෙන්න ඕන. තෙමන්න කරන්න බෑ. බෙහෙත් දාන්න නම් ඕන උනේ නැහැ. බෙහෙත් දාලා තමයි එවන්නේ. බොන්න බෙහෙත් දෙනවා. දවස් 5කින් ප්ලාස්ටර් ගලවලා නාන්න කිව්වා. කිසිම අවුලක් උනේ නැහැ. පරිස්සම තමයි අංක එක.
    ------ Post added on Nov 1, 2022 at 11:35 PM
    මම දැම්මෙ මගේ අත් දැකීම මචං.
    ------ Post added on Nov 2, 2022 at 7:50 AM
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    Kona kapannepa yako, kisi athal ekak na oke sensitivity eka giyama :lol: hoda cream ekak hoyan gapan ochchara prashnayak thiyenawa nam, ekama joka dawas 5ma adinnath epa :P
    kauda ban kiyanne athal eka nathi wenawa kiyala. kona kapanawa kiyanne thiyena sampurna skin eka pahuru gala ain karala dana eka newe. podi cut ekak dala wadipura thiyena skin eka ain karana eka thama karanne. athal eke kisima wenasak na.

    mage experience eka nm, mata dan mara relief ekak danenne. clean karanna ehema unath lesi. urine pass karaddith mara lesi. issara wage hama thanama gawenne na. podda podda ahule ithiri wenneth na.
     
    • Like
    Reactions: nvhcc89

    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    දවසට 3 පාරක් වත් අත පාවිවි කරන්න එතකොට ඔක අඩු වෙලා යනවා