මන් se බන්..
පළවෙනි seen එක උනේ #තේ ගහන්න පටන් අරන් අවුරුද්දක් විතර ගියාම.. ඒ අවුරුද්දේ තමා ලිංගික රෝග ගැන සෞඛ්‍ය පාඩම් පොතේ මුලින්ම තිබ්බේ.. ඕකේ ගොනොරියව කියන ලෙඩේ රෝග ලක්ෂණයක් විදිහට තිබ්බේ කහ පාට ශ්‍රාවයක් පිටවෙන එක.. ඒ කාලේ පොතේ ම හිටිය නිසා මට ඔය දේවල් හොන්දටම මතක තිබ්බා.. Seen එක වුණේ දවසක් හැන්දෑවේ bathroom එකේ #තේ පාරක් ගහන්න set වුණා..ටිකක් වෙලා ගිහින් බඩු යද්දී අම්මටසිරි මෙන්න කහපාට ශ්‍රාවයක් යනවා කියහන්කෝ.. මන් බයවුනා එකසිය ගානට.. දවසක් විතර ඕක කල්පනා කරලා බැරිම තැන මන් ගෙදර අයට කීවා මගේ ප්‍රශ්නෙ.. දැන් ගෙදර මිනිස්සු මට වඩා රත්වෙලා.. තාත්තා අහනව පිට කොහෙද ගියේ, කවුරු එක්කද ආශ්‍රය කරන්නේ අනන් මනං..අම්මා නම් කිව්වා ඔය ධාතු පිටවෙනවා කියලා එකක් තියෙනවා ඒකට බය වෙලා වෙන්නැති කියලා.. ඒවුනාට හැමදාම සුදු පාට එක අද කහ වෙන්නෙ කොහොමද කියලා අහන්න හිතුනට ඇහුවේ නෑ ලැජ්ජයිනේ බන්.. අන්තිමට ඩොකෙක් හම්බෙන්න ගිහින් විස්තරේ කිවම ඩොකත් serious.. මූත් කසනවද අනන් මනං අහල දුන්නා test වගයක් කරන්න. ඒ test ටිකත් 5000ගානක් දීලා කරා.. ඒවගේ result ආවමත් කිසි අවුලක් නෑ.. පස්සේ ඉතින් ඩොකා මායි අම්මයි තාත්තයි හැමෝම එක්ක කිව්වා එහෙම අවුලක් නෑ මොකක්හරි හිතේ බයක් වෙන්නැති අමතක කරලා දාන්න කියලා..
ඔතන seen එක වෙලා තිබ්බේ මේකයි බන්.. එච්චර දවස් bathroom එකේ තිබ්බේ cfl bulb එකක්.. එදා මොකක්හරි seen එකකට ඒ bulb එක මාරුකරලා කහපාට එළියක් තියෙන ෆිලමන්ට් බල්බ් එකක් දාලා තිබ්බේ..සුදුපාට ද්‍රවයකට කහ light එකක් වැටුනම හිතපංකෝ.. ඒ බය ගොනෝරියා පාඩමේ තිබ්බ රෝග ලක්ෂනත් මතක් උනාම double වුණා.. මන් ඕක කියන්න ගියේ නෑ ඉතින් කාටවත්.. දැන්නම් කිසි කෙනක්ට මතකත් නැතුව ඇති