Foreskin / කොනේ ප්‍රශ්නයක්...

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මන් se බන්..

    පළවෙනි seen එක උනේ #තේ ගහන්න පටන් අරන් අවුරුද්දක් විතර ගියාම.. ඒ අවුරුද්දේ තමා ලිංගික රෝග ගැන සෞඛ්‍ය පාඩම් පොතේ මුලින්ම තිබ්බේ.. ඕකේ ගොනොරියව කියන ලෙඩේ රෝග ලක්ෂණයක් විදිහට තිබ්බේ කහ පාට ශ්‍රාවයක් පිටවෙන එක.. ඒ කාලේ පොතේ ම හිටිය නිසා මට ඔය දේවල් හොන්දටම මතක තිබ්බා.. Seen එක වුණේ දවසක් හැන්දෑවේ bathroom එකේ #තේ පාරක් ගහන්න set වුණා..ටිකක් වෙලා ගිහින් බඩු යද්දී අම්මටසිරි මෙන්න කහපාට ශ්‍රාවයක් යනවා කියහන්කෝ.. මන් බයවුනා එකසිය ගානට.. දවසක් විතර ඕක කල්පනා කරලා බැරිම තැන මන් ගෙදර අයට කීවා මගේ ප්‍රශ්නෙ.. දැන් ගෙදර මිනිස්සු මට වඩා රත්වෙලා.. තාත්තා අහනව පිට කොහෙද ගියේ, කවුරු එක්කද ආශ්‍රය කරන්නේ අනන් මනං..අම්මා නම් කිව්වා ඔය ධාතු පිටවෙනවා කියලා එකක් තියෙනවා ඒකට බය වෙලා වෙන්නැති කියලා.. ඒවුනාට හැමදාම සුදු පාට එක අද කහ වෙන්නෙ කොහොමද කියලා අහන්න හිතුනට ඇහුවේ නෑ ලැජ්ජයිනේ බන්.. අන්තිමට ඩොකෙක් හම්බෙන්න ගිහින් විස්තරේ කිවම ඩොකත් serious.. මූත් කසනවද අනන් මනං අහල දුන්නා test වගයක් කරන්න. ඒ test ටිකත් 5000ගානක් දීලා කරා.. ඒවගේ result ආවමත් කිසි අවුලක් නෑ.. පස්සේ ඉතින් ඩොකා මායි අම්මයි තාත්තයි හැමෝම එක්ක කිව්වා එහෙම අවුලක් නෑ මොකක්හරි හිතේ බයක් වෙන්නැති අමතක කරලා දාන්න කියලා..

    ඔතන seen එක වෙලා තිබ්බේ මේකයි බන්.. එච්චර දවස් bathroom එකේ තිබ්බේ cfl bulb එකක්.. එදා මොකක්හරි seen එකකට ඒ bulb එක මාරුකරලා කහපාට එළියක් තියෙන ෆිලමන්ට් බල්බ් එකක් දාලා තිබ්බේ..සුදුපාට ද්‍රවයකට කහ light එකක් වැටුනම හිතපංකෝ.. ඒ බය ගොනෝරියා පාඩමේ තිබ්බ රෝග ලක්ෂනත් මතක් උනාම double වුණා.. මන් ඕක කියන්න ගියේ නෑ ඉතින් කාටවත්.. දැන්නම් කිසි කෙනක්ට මතකත් නැතුව ඇති 🤭
    අම්මාගේ job එක බං ඇහුවෙ?
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අම්මාගේ job එක බං ඇහුවෙ?
    අම්මා job එකක් කරන්නේ නෑ බන්.. මාව හම්බෙන්න ඉද්දී ප්‍රාදේශීය ලේකම් කර්යලෙක වැඩ කරලා එකෙන් අස්වෙලා..
     
    • Like
    Reactions: scorpion MW

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334
    113
    mama oka kala February mula

    dan saneepai

    20000 giya, dehiwala Vasana hospital

    operation eka nam ammoh.. henata painful...

    masayak wage giya mahum welenna
    Mco bn capuwe
    Top eliye dan hitiyama calisame wadila ridenne naththee bn
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    mata phemosis tibba.. ekai kapuwe

    ow mul dawaswala ridena prashne tiyenawa.. passe nikanma sensitivity adu wela yanawa dan awulak na
    ඕක කරාම සම්පුර්නෙන් එළියේද තියෙන්නේ ? නැත්තම් පොඩි කැපුමක්ද ?
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ඕක කරාම සම්පුර්නෙන් එළියේද තියෙන්නේ ? නැත්තම් පොඩි කැපුමක්ද ?
    sampurnenma eliye.. one nam half kapagannath puluwan
    dr thamay decide karanne phimosis nam

    ledak nathuwa kapagannawnaan ona widiyakata puluwan
     
    • Love
    Reactions: ST.PIERRE

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මුලින්ම කියන්නම්, ඔව්, මම අද තමයි මේකට account එකක් හදන join උනේ. මෙච්චර දවස් මේ දේ ගැනම හොයන්න ඕන නිසා එක එක community වලට join වෙලා විස්තර හෙව්වා. කිරියෙත් මෙච්චර කල් account හැදුවේ නැහැ. පොඩ්ඩක් හොයලා බැලුවා මේකේ දාලා තිබ්බ thread ගැන.

    මෙන්න මේකයි මට තියෙන ප්‍රශ්නය. දන්න අය ඉන්නවා නම් පොඩ්ඩක් මේ ගැන මට අදහසක් දෙන්න. මට වගේම මේ ගැන කතා නොකර මේ ප්‍රශ්නය හිතේ තියන් ඉන්න අයටත් ලොකු උදව්වක් වෙයි. ඒක නිසා කරුණාකරලා විහිලුවකට ගන්න එපා.

    මචන්ලා, පොඩි කාලේදී හරි නම් අපේ අම්ම තාත්තා අපිට පුරුදු කරන්න ඕන නාන වෙලාවට foreskin එක පස්සට කරලා පිරිසිදු කරගන්න. හැබැයි අවාසනාවට මට එහෙම දෙයක් උනේ නැහැ. අන්තිමට මම ඒ දේ හොයලා බලලා කරනකොට සැහෙන්න පරක්කුයි. ප්‍රශ්නේ කියන්නේ මුලින් මගේ foreskin එක පස්සට කරන්නම බැරි තත්ත්වයක් තමයි තිබුනේ. පස්සට කරලා erection එකක් උනාම තුවාල වෙන තරමටම තදයි. හැබැයි ඕක කාලයක් යනකොට හැමදාම පස්සට කරන්න කරන්න අඩු වෙලා ගියා. දැන් ප්‍රශ්නයක් නැතුව පස්සට ගන්න පුළුවන් foreskin එක. හැබැයි auto නම් පස්සට එන්නේ නැහැ. බලෙන් ඇදලා ගන්න ඕන. ඇත්තට ඇත්තටම කිව්වොත් මගේ foreskin එක ටිකක් වැඩිපුර තියෙනවා.

    දැන් තියෙන ප්‍රශ්නය තමයි, පස්සට අරන් *තේ පාරක් ගහද්දි, නැත්තන් gf එක්ක ජින්කි ජිකා දාද්දි හම තුවාල වෙන ගතියක් තියෙනවා. වැඩේ කරන වෙලාවට ඒක තේරෙන්නේ නැහැ. ඔක්කොම කරලා wash එකක් දාන්න ගියාම තමයි දැවිල්ල ගන්නේ. පොඩියට ඉරිතලල වගේ හිරිච්ච තැන් ටිකක් තියෙනවා මන් දැකලා තියෙනවා. අනිත් එක දාඩිය දාන්න වැඩක් කරපු ගමන් foreskin එක කසන්න ගන්නවා. දවසට දෙතුන් වතාවක් ඇඟ පත හෝදනවා. එත් වැඩක් නැහැ. office ගියත් හවස් වෙනකන් ඉන්න බෑ. ඇතුලෙන් කසන ගතියක් එනවා.

    අනිත් ප්‍රශ්නේ මගේ gadget එක අධි සංවේදී. හිතෙන් control කරන්න හැදුවත් සමහර දේවල් හරියන්නෙම නැහැ. පොඩි touch එකක් උනත් ඇති ලොකු දෙයක් වෙන්න.මගේ partner මගෙන් බලාපොරොත්තු වෙන satisfaction එක දෙන්න බැරි නම් වැඩක් නැහැනේ බන්. අඩුම තරමේ මට විනාඩියක්වත් කරන දෙයක් අල්ලන් ඉන්න බැහැ. ගෑවිච්ච ගමන් ඉවරයි.

    ඔන්න ඕවා තමයි මට තියෙන ප්‍රශ්න බන්. ඔලුවට හෙනම වදයක්. මන් තීරණයක් ගත්ත foreskin එක ඉවත් කරගන්න. private ඩොකෙක් channel කරලා තමයි වැඩේ කරන්න හිතන් ඉන්නේ. දන්න අය පොඩ්ඩක් කියන්න පුලුවන්ද,

    • procedure එක කොහොමද කියලා?
    • මුලින් මොන වගේ ඩොකෙක්ද meet වෙන්න ඕන?
    • හොඳ doctors ලා කවුද?
    • මොනවගේ ගානක් යයිද මේක කරගන්න?
    • අනිත් එක, සම්ප්‍රදායික විදිහට හිතන අපේ ගෙදර අයට නම් මම මේ ගැන නොකියන්න තීරණය කලා. නැත්නම් මට කවදාවත් මේ ප්‍රශ්න විසඳ ගන්න වෙන්නේ නැහැ. එහෙම උනොත් මට තනියම ගිහිල්ල මේ වැඩේ කර ගන්න පුළුවන් වෙයිද?
    ඔන්න ඔය ප්‍රශ්න ටිකට දන්න අය ඉන්නවා නම් උත්තර දෙන්න. ලොකු උදව්වක් බන්.
    අනික් අයගෙත් ඕව අම්මලා කියනවද? අම්මලාටම බනින්න එපා බං ඕවට. ඕව ගොඩක් කොල්ලන්ට වෙන දේවල්. ඕවද යකෝ තියෙන ලෙඩ මිනිස්සුන්ට. පොඩි ටච් එකක් ඇති ලොකු දෙයක් වෙන්න කියන එකට උත්තරේ නම් ඕක උබ ප්‍රැක්ටිස් කලාම හරියයි. ෆෝස්කින් අවුලක්ම වෙන්න බැ.. ඩොක් කෙනෙක්ට පෙන්වන්න එච්චර හිතන්න එපා
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    අනික් අයගෙත් ඕව අම්මලා කියනවද? අම්මලාටම බනින්න එපා බං ඕවට. ඕව ගොඩක් කොල්ලන්ට වෙන දේවල්. ඕවද යකෝ තියෙන ලෙඩ මිනිස්සුන්ට. පොඩි ටච් එකක් ඇති ලොකු දෙයක් වෙන්න කියන එකට උත්තරේ නම් ඕක උබ ප්‍රැක්ටිස් කලාම හරියයි. ෆෝස්කින් අවුලක්ම වෙන්න බැ.. ඩොක් කෙනෙක්ට පෙන්වන්න එච්චර හිතන්න එපා
    වැරදියට තේරුම් ගන්න එපා බන්. මන් මොන විදිහකින්වත් අම්මලට බැනලා නැහැ. එත් ඒ දේවල් ළමයෙක්ට කියලා දෙන්න ඕන බන්. පස්සට ළමයට මානසික වදයක් වෙන දේවල් ඕව. පොඩි කාලෙම හොයලා බලන්න ඕන. අපේ රටේ අවුලක් මේක.
     
    • Like
    Reactions: pasansnoop

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,124
    113
    Doctor kenekta pennapan

    oya video eke inna doctor call karala channel karanna puluwan.audio channeling support
    call karala wisthare kiyala balapan mona hari kiyai.

     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    වෙන අහන්න තැනක් නෑ බන්. එකයි තියෙන ප්‍රශ්න ටික ඇහුවේ. ගෙදර උන්ට කියලා වැඩකුත් නැ. තේරුම් ගන්නේ නැහැ. මේකේ මම දැක්ක thread කිහිපයක්. හැබැයි ගොඩක් පරණයි ඒවා. ඒකයි මම ආපහු ඒ ගැන අහන්න හිතුවේ.
    preskin remove karana operation ekak thyenawa.eka karapan.baya wennna epa...simple ccase ekak..anika full skin eka kapanne barima unth..podi cut ekak danne...
     
    • Like
    Reactions: rambo321

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,624
    9,411
    113
    මචං සෙනිකව යන එකයි පෙරසම ප්‍රශ්ණෙයි දෙක දෙකක්
    පෙරසම කැපුවත් ගලවද්දි යන සීන් එක සෙට් වෙනවා තියෙනවා නම්
    ඒකට බෙහෙත්, ඩ්‍රග්ස් තියෙනවා
     
    • Like
    Reactions: rambo321

    HIVOLTAGE

    Active member
  • Mar 10, 2009
    158
    100
    28
    ඩොකෙක්ට පෙන්නපන්. කරන්න ඕන දේ කියයි.

    Circumcision කරන්න උනත් ලොකු අව්ලක් නෑ. එක දවසේ වැඩක්.
    Phimosis හින්ද මාත් කරා හැබැයි ලංකාවේ නෙවෙයි. උදේ ගියා (fasting එන්න කිව්වේ) ඇඩ්මිට් කරා, ඩොකා ඇවිත් explain කරලා theatre එකට එක්කගෙන ගියා. සිහි නැති වෙන්න injection එක දුන්නා එච්චරයි ලාවට සිහිය එද්දි nurse කෙනෙක් ඇහුව okay ද කියලා. එහෙමම රූම් එකට එක්කගෙන යනවා දැනුන මට ආයි නින්ද ගියා. ඇහැරුනාට පස්සේ එකපාරක් urine පාස් වෙනකන් තියාගෙන අව්ලක් නැති නිසා painkiller සෙට් එකකුත් දීල ගෙදර එව්වා.
    මට නම් ලොකුවට අව්ලක් තිබ්බේ නෑ. දවස් දෙකකට පස්සේ වැඩටත් ගියා මම. සති තුනක් - හතරක් විතර ගියා මැහුම් දිය වෙලා වැටිලා යන්න. ඊට පස්සේ මාසයක් විතර යනකන් moisture මොනවා හරි ගාන්න කිව්වා dry වෙනවට. ඊට පස්සේ අව්ලක් නෑ.
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    මචං සෙනිකව යන එකයි පෙරසම ප්‍රශ්ණෙයි දෙක දෙකක්
    පෙරසම කැපුවත් ගලවද්දි යන සීන් එක සෙට් වෙනවා තියෙනවා නම්
    ඒකට බෙහෙත්, ඩ්‍රග්ස් තියෙනවා
    ඔව් බන් මම දන්නවා. එත් බහුතරයක් කියනවා පෙර සම අයින් කලාම sensitivity එක සැහෙන්න අඩු වෙනවා කියල. සමහරු කියනවා ක්ෂණික යන එක එත් තියෙනවා කියලා. මගේ ප්‍රශ්න 100% මේකෙන් විසඳෙන්නේ නැති වෙයි. එත් ඔක්කොම ප්‍රශ්න නැති උනත් ප්‍රශ්න බොහොමයකට උත්තර පෙර සම අයින් කලාම ලැබෙන නිසා මන් ඩොකාට පෙන්නලා එයාගේ comment එකත් අහලා ok නම් වැඩේ කර ගන්නවා.

    ඩොකෙක්ට පෙන්නපන්. කරන්න ඕන දේ කියයි.

    Circumcision කරන්න උනත් ලොකු අව්ලක් නෑ. එක දවසේ වැඩක්.
    Phimosis හින්ද මාත් කරා හැබැයි ලංකාවේ නෙවෙයි. උදේ ගියා (fasting එන්න කිව්වේ) ඇඩ්මිට් කරා, ඩොකා ඇවිත් explain කරලා theatre එකට එක්කගෙන ගියා. සිහි නැති වෙන්න injection එක දුන්නා එච්චරයි ලාවට සිහිය එද්දි nurse කෙනෙක් ඇහුව okay ද කියලා. එහෙමම රූම් එකට එක්කගෙන යනවා දැනුන මට ආයි නින්ද ගියා. ඇහැරුනාට පස්සේ එකපාරක් urine පාස් වෙනකන් තියාගෙන අව්ලක් නැති නිසා painkiller සෙට් එකකුත් දීල ගෙදර එව්වා.
    මට නම් ලොකුවට අව්ලක් තිබ්බේ නෑ. දවස් දෙකකට පස්සේ වැඩටත් ගියා මම. සති තුනක් - හතරක් විතර ගියා මැහුම් දිය වෙලා වැටිලා යන්න. ඊට පස්සේ මාසයක් විතර යනකන් moisture මොනවා හරි ගාන්න කිව්වා dry වෙනවට. ඊට පස්සේ අව්ලක් නෑ.
    මම මේකේ comment කරපු කෙනෙක්ගෙන් PM කරලා ඒ ගැන ඇහුවා. එය කියපු විදිහට නම් එයාව theater එකටවත් අරන් තිබුනේ නැහැ. doctor room එකේදිම හිරිවට්ටලා කරලා තිබුණා. විනාඩි 30 වැඩේ ඉවරයි ලු. කලාට පසේ අවුලක් නැතුව ඇවිදන් එන්නත් පුළුවන් උනාලු. කරද්දී පොඩි pain එකක් නම් තිබුනලු හැබැයි. ඒ උනාට මිනිහා නම් කිව්වේ එයා 100% satisfied කියලා.
    ------ Post added on May 15, 2022 at 11:49 PM
     
    • Like
    Reactions: niranga1989

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ඔයවගේ ප්‍රශ්නයක් මටත් තිබ්බා. හේමාස් එකේ Q&A web page එකක් තියෙනවා. එකේ තියෙනවා ඔක්කොම විස්තර. පොඩ්ඩක් බලපන්. මන් ඕක කරගෙන දැන් මාස 6ක් වගේ වෙනවා. අවුලක් නැහැ. sensitive ගතිය නම් සෑහෙන්න අඩුයි පුතේ. දැන්නෙන්නේ නැති තරම්. හනුමා දර පාලන සීන් එකේ තමා දැන් ඉන්නේ. හැබැයි කොහොම උනත් මම නම් satis.
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    ඔයවගේ ප්‍රශ්නයක් මටත් තිබ්බා. හේමාස් එකේ Q&A web page එකක් තියෙනවා. එකේ තියෙනවා ඔක්කොම විස්තර. පොඩ්ඩක් බලපන්. මන් ඕක කරගෙන දැන් මාස 6ක් වගේ වෙනවා. අවුලක් නැහැ. sensitive ගතිය නම් සෑහෙන්න අඩුයි පුතේ. දැන්නෙන්නේ නැති තරම්. හනුමා දර පාලන සීන් එකේ තමා දැන් ඉන්නේ. හැබැයි කොහොම උනත් මම නම් satis.
    මචන් PM එකක් දැම්මා පොඩ්ඩක් බලපන්...