Foreskin / කොනේ ප්‍රශ්නයක්...

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඕක කැපුවට වැඩක් නෑ ආයේ වැවෙනවා.......🤣 ජෝක්බන්..උබ ට්‍රයි කරල බලපන් මුස්ලිම් ඩොකාලා බෙහෙත් දෙන පොඩි තැන් තියනව් යනවා..මුස්ලිම් උන් වැඩි එරීයාවල...උන් කරනවා ඕක මම දැකල තියනව බෝඩ් එකක් දාල තියනව සුන්නත් කරනවා කියන්නෙත් ඕකම තමයි....ලොකු ගනන් ගන්නේ නෑ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,559
    17,608
    113
    Auckland
    1990 ganan wala ooka karapu ekekta e kalla giniwathura botaleka dala deela hospital eken. Adatath pora gawa thiyenawa

    angry clint eastwood GIF
     
    ndnkavinda

    Active member
  • Oct 26, 2007
    679
    37
    28
    Okata man hithanne hambenne ona Specialit Urologit kenek. Ita passe eya kiyanawa mokakda karanna ona kiyala.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ඕක කැපුවට වැඩක් නෑ ආයේ වැවෙනවා.......🤣 ජෝක්බන්..උබ ට්‍රයි කරල බලපන් මුස්ලිම් ඩොකාලා බෙහෙත් දෙන පොඩි තැන් තියනව් යනවා..මුස්ලිම් උන් වැඩි එරීයාවල...උන් කරනවා ඕක මම දැකල තියනව බෝඩ් එකක් දාල තියනව සුන්නත් කරනවා කියන්නෙත් ඕකම තමයි....ලොකු ගනන් ගන්නේ නෑ
    man kale ehemai. 20k gatta
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    Vasana Hospital Dehiwala
    මේකට call එකක් හරි whatsapp කරලා appointment එකක් දාගෙන ලේසියෙන්ම වැඩේ කර ගන්න පුළුවන්.
    cost එක ඩොකාගෙන් ඩොකාට වෙනස් වෙනවා. 15,000 - 20,000 වගේ යනකොට කර ගන්න පුළුවන්ලු.
    තමාගේ කැමැත්තට වැඩේ කර ගන්න පුළුවන්. එවෙලේම කරගන්න පුළුවන්ලු. නැත්නම් කලින් වෙලාවක් දාගෙන ඩොකාට පෙන්නලා වෙන දවසක කර ගන්න පුළුවන්ලු.
    මමත් පුළුවන් ඉක්මනට යන්න ඉන්නේ.
    කෝකටත් හොයලා බලලා යන්න. හැබැයි පේන විදිහට නම් මෙතන හොඳයි වගේ. මාත් පොඩ්ඩක් හොයලා බැලුවා.
     
    • Like
    Reactions: Death Heart

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334
    113
    eke aththak tiyenawa.. mokada sensitivity eka adu wela yana nisa
    Sensitivity eca adu wenawa cyanne top sudu wenwathee bn

    ඔයවගේ ප්‍රශ්නයක් මටත් තිබ්බා. හේමාස් එකේ Q&A web page එකක් තියෙනවා. එකේ තියෙනවා ඔක්කොම විස්තර. පොඩ්ඩක් බලපන්. මන් ඕක කරගෙන දැන් මාස 6ක් වගේ වෙනවා. අවුලක් නැහැ. sensitive ගතිය නම් සෑහෙන්න අඩුයි පුතේ. දැන්නෙන්නේ නැති තරම්. හනුමා දර පාලන සීන් එකේ තමා දැන් ඉන්නේ. හැබැයි කොහොම උනත් මම නම් satis.
    Dannenne naththm hucanne ayi bn
    Top sudu wenwathee bn
    ------ Post added on May 16, 2022 at 1:59 PM

    ඩොකෙක්ට පෙන්නපන්. කරන්න ඕන දේ කියයි.

    Circumcision කරන්න උනත් ලොකු අව්ලක් නෑ. එක දවසේ වැඩක්.
    Phimosis හින්ද මාත් කරා හැබැයි ලංකාවේ නෙවෙයි. උදේ ගියා (fasting එන්න කිව්වේ) ඇඩ්මිට් කරා, ඩොකා ඇවිත් explain කරලා theatre එකට එක්කගෙන ගියා. සිහි නැති වෙන්න injection එක දුන්නා එච්චරයි ලාවට සිහිය එද්දි nurse කෙනෙක් ඇහුව okay ද කියලා. එහෙමම රූම් එකට එක්කගෙන යනවා දැනුන මට ආයි නින්ද ගියා. ඇහැරුනාට පස්සේ එකපාරක් urine පාස් වෙනකන් තියාගෙන අව්ලක් නැති නිසා painkiller සෙට් එකකුත් දීල ගෙදර එව්වා.
    මට නම් ලොකුවට අව්ලක් තිබ්බේ නෑ. දවස් දෙකකට පස්සේ වැඩටත් ගියා මම. සති තුනක් - හතරක් විතර ගියා මැහුම් දිය වෙලා වැටිලා යන්න. ඊට පස්සේ මාසයක් විතර යනකන් moisture මොනවා හරි ගාන්න කිව්වා dry වෙනවට. ඊට පස්සේ අව්ලක් නෑ.
    Capuwata pacce calisame wadina cota epa wenne naththee bn
    ------ Post added on May 16, 2022 at 2:01 PM
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    Sensitivity eca adu wenawa cyanne top sudu wenwathee bn

    Dannenne naththm hucanne ayi bn
    Top sudu wenwathee bn
    ------ Post added on May 16, 2022 at 1:59 PM

    Capuwata pacce calisame wadina cota epa wenne naththee bn
    ------ Post added on May 16, 2022 at 2:01 PM
    එහෙම නෙවේ බන්. sensitivity අඩු වෙනවා කිව්වේ දැනෙන ආතල් එක අඩු වෙන්නේ නැහැ. sensitivity අඩු නිසා වැඩි කාලයක් අල්ලන් ඉන්න පුළුවන්. අන්තිමට දැනෙන ආතල් එකේ වෙනසක් නැහැ.
    ඔව් topaගේ රෝස පාට ගතිය නම් අඩු වෙනවා ටික කාලයක් යද්දී. සුදු වෙන්නේ නම් නැහැ.
    මුල දවස් වල නම් පොඩ්ඩක් අවුල්. මාසයක් දෙකක් යනකොට අවුලක් නැහැ බන්.
     
    • Like
    Reactions: siri_ayya

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334
    113
    එහෙම නෙවේ බන්. sensitivity අඩු වෙනවා කිව්වේ දැනෙන ආතල් එක අඩු වෙන්නේ නැහැ. sensitivity අඩු නිසා වැඩි කාලයක් අල්ලන් ඉන්න පුළුවන්. අන්තිමට දැනෙන ආතල් එකේ වෙනසක් නැහැ.
    ඔව් topaගේ රෝස පාට ගතිය නම් අඩු වෙනවා ටික කාලයක් යද්දී. සුදු වෙන්නේ නම් නැහැ.
    මුල දවස් වල නම් පොඩ්ඩක් අවුල්. මාසයක් දෙකක් යනකොට අවුලක් නැහැ බන්.
    Ela nocapa innwata wada capuwama hndathee bn
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    හරි මචන් thank you. කිරියේම කොල්ලෙක් මට ඩොකෙක් සෙට් කරලා දුන්නා. channel එක දාලා තියෙන්නේ.
    වැඩේ කර ගත්තට පස්සේ මම thread එකේම update එකක් දාන්නම්.
     
    • Like
    Reactions: Darkseid

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    හරි මචන් thank you. කිරියේම කොල්ලෙක් මට ඩොකෙක් සෙට් කරලා දුන්නා. channel එක දාලා තියෙන්නේ.
    වැඩේ කර ගත්තට පස්සේ මම thread එකේම update එකක් දාන්නම්.
    Photo එකක් දාපන් 🤣
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    මම දැනට මේ ගැන හොයා ගත්ත දේවල් ගැන දැන ගන්න ඕන අය PM එකක් දාන්න. මම විස්තර කියන්නම්.
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    Try nawaloka. Circumcision is a very simple surgery.
    prices are very high at nawaloka, hemas and asiri. I contacted vasana hospital dehiwala. they do it and said will take only 30 mins to do it. then can lave the hospital. there are 3 muslin doctors and you can channel one of them. until now their services are very friendly.

    වචනෙකින් හරි උදවු කරපු හැමෝටම බොහොම ස්තූතියි. කිරියේ යාලුවෙක්ම මට doctor කෙනෙක් set කරලා දුන්නා. කියන්න සතුටුයි කිසිම ප්‍රශ්නයක් නැතුව circumcision එක කර ගත්තා. ආපහු කියන්න තියෙන්නේ හැමෝටම බොහෝම ස්තූතියි.
    ------ Post added on May 21, 2022 at 7:17 PM