Forex කරලා ගත්ත මගේ දවසේ ආදායම

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    Forex කරලා ගත්ත මගේ දවසේ ආදායම

    මෙන්න මං සතයක්වත් Account එකට දාන්නේ නැතුව පැය 24 ක් ඇතුලත ගත්ත Payout එක.

    :yes::yes::yes:

    LR+Proof+Robo+Forex.JPG



    Trading Terminal එක Meta Trader 4
    PTC කරලා නැහෙනවට වඩා ඇත්තටම හොඳයි.

    :yes::yes:

    වැඩි විස්තර ඕනේ නම් මේක බලන්න.
    ඔයාලගේ අදහසුත් කියන්න.

    http://goo.gl/ydvHt

    Account එකක් හරියට හදන හැටි දැන ගන්න මේකෙන්

    http://goo.gl/tNdsJ
     
    Last edited:

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මචන් මේක Leverage කියන තැනට දාන්න ඕන මොකක්ද.
    මම Forex ගැන වැඩිය දන්නේ නැහැ
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    මචන් මේක Leverage කියන තැනට දාන්න ඕන මොකක්ද.
    මම Forex ගැන වැඩිය දන්නේ නැහැ

    ඉක්මනට සල්ලි ගන්න ඕනේ නම් Account Type එකට Fix Cent දෙන්න.

    500 : 1 කියලා දාන්න මචං. ටිකක් වැඩේ ගැන දැනගෙන Trade කරන්න පටන් ගන්න.
    :yes::yes:

    නිකං දෙන $ 5 ගන්න, Meta Trader එකට ලොග් වෙලා මෙහෙම කරන්න

    wellcome_bonus1.png


    එතකොට මෙහෙම එයි.

    wellcome_bonus2.png


    දැන් වැඩේ පටන් ගන්න.
    :D:D
     
    Last edited:
    • Like
    Reactions: Bender

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    paypal da denne ? alertpay baridaa??? Forex gana nam danneth naha kkisima deyak :(