Forex සල්ලි බැන්කුවටම(mara Happy)

Jun 21, 2013
99
9
0
වැඩි දෙයක් ඕන නෑ මචං උඹ අනිවාර්යෙන් මේ දේ ඉගෙන ගන්න මොනව හරි කියවන්න බලන්න ඇතිනේ. අන්න ඒ වගේ මේ දේ හරියට ඉගෙන ගන්න පුළුවන් තැනක් හරි, pdf හරි තියේනම් කවුරුත් එක්කත් බෙදාගන්න :D

මෙන්න මේ post එක මට මාරම විදියට වටිනා කියන එකක් උනා.http://www.babypips.com/school/using-the-usdx-for-forex.html
. හැබැයි Forex හැන මුකුත් නොදැන මේක කියෙවුවට්නම් වැඩක් නැති වෙයි
 
Last edited:

sudaspc

Active member
  • May 24, 2011
    580
    59
    28
    37
    Kiribathgoda
    මචන් මම ඊයේ තමයි වැඩේ පටන් ගත්තේ...ඩෙමෝ එකේ තවම ඉන්නේ...මචන් අපි buy කලහම එදාම sale කරලා ඉවර කරන්න ඕනිද?...මචන් මගේ demo එක ඊයේ රැ 12.30ට stuck උනා ...buy කරපු එකක් sale කරන්න බැරි උනා....මම මොකක්ද කරන්න ඕනි...


    good good machoo,, mage dunna blog th balapan
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    ahaa ela ela
    mama forex karala tiyanwa 350$ daala ban salli hoyala anthimata laksha 4k wagee padu una..mara risky wadak parisamen karahalla :)
     
    Jun 21, 2013
    99
    9
    0
    ahaa ela ela
    mama forex karala tiyanwa 350$ daala ban salli hoyala anthimata laksha 4k wagee padu una..mara risky wadak parisamen karahalla :)

    machan ube risk management awlak wage. menna me site eka balpan. math oken igana gatte.sumuforex.com

    machan mage yaluvekuth karanavapora $100yi damme. dan pora$700th pannala.:shocked::shocked:
     
    Jun 21, 2013
    99
    9
    0
    Forex වලින් සල්ලි හොයන්න හිතන අයට මගෙන් පොඩි උපදෙසක්. මෙහෙමයි මචන්ලා ඉස්සෙල්ලම හොදටම මාස එක හමාරක් දෙකක් විතර හොදටම ?Demo account එකේ practice කරන්න ඕන..මම නම් මාස 2කක් කරා.. මට මම ගැනම විශ්වාසයක් අවට පස්සේ තමා මමReal account පටන් ගත්තේ. මගේ හෙන taget නැ. මට දවසට $10ක් අවොට් හොදටම ඇති.

    ඒ ගාන ආවට පස්සේ ගොඩක් වෙලාවට මම Trade දාන්නෙත් නැ.මගෙත් දවසකට Trade 2කක් 3ක් පාඩු වෙනවා. ඒවා ගනන් ගන්නේ නැ.ඒ පාඩු සමහර වෙලාවට එකTrade එකෙන් හරියනවා.හොදට ඉගන ගෙන Forex කරන්න. මම මගේ Trade ගැන පොඩි විස්තරයක් පොතක ලියාගන්නවා.ඒක මාර වටිනවා. ඒ ක දිහා බලපුවාම හෙන සතුටක් එනවා. ඒකත් Trade වලින් ලාභ එන්න බල පානවා ඇති.අනික මම හැමTrade එකක්ම Pip 25-35 වගේ ගානකින් Stop loss දානවා. එතකොට කිසිම එකක් Risk නැ.මට මගේ අනිත් වැඩ කරගන්න පුලුවන්.
    :D:D:D:D
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    වැඩි දෙයක් ඕන නෑ මචං උඹ අනිවාර්යෙන් මේ දේ ඉගෙන ගන්න මොනව හරි කියවන්න බලන්න ඇතිනේ. අන්න ඒ වගේ මේ දේ හරියට ඉගෙන ගන්න පුළුවන් තැනක් හරි, pdf හරි තියේනම් කවුරුත් එක්කත් බෙදාගන්න :D
    http://www.babypips.com/school/
     

    dinisanda

    Member
    Mar 26, 2012
    281
    8
    0
    Elaz..my congratulation macho...digatama oya widiyatama profit ganin..aran lankawata $$$$ kiyak genna ganin...eka thama apita api wenuwen wagema rata wenuwen karanna puluwan lokuma de...elama thama..
     

    ishan1111

    Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo

    මාත් වැඩි දෙයක් දන්නෙ නැ මචන්.මේ දන්න ටික හොදටම ඇති කියලයි හිතෙන්නේ නම්:D:D. මම දන්න දෙයක් ඕනම කෙනෙකුට කියන්නම්

    Puluwannam oka mula idala karana hati gana kiyala dena thread ekak danna ....eka godak ayata watina thread eka wei
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    කට්ටිය සල්ලි ගනිපු ඒවයි, ගනිපු ප්‍රමානෙයි ඔක්කොම දානවා ඒත් එකෙක් වත් තමන් ඉගෙන ගත්ත විදියවත් refer කරපු දේවල් වත් කියල දෙන්නෙ නෑ. කියල දෙන්න එනවා කියල එන්නෙත් රට බයිලා කාරයෝ. :dull:

    එනිවේ..උඹේ ආදායම තව තවත් වැඩි වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා :D

    :(:(