freelance කරොත්...

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
සොෆ්ට්වෙයා ඩිවලොපිග්න් වලින් ෆ්‍රීලාන්ස් කරල පස්සෙ කාලෙක කොම්පැනියක ජොබ් එකකට ඇප්ලයි කරොත් ෆ්‍රීලාන්ස් කරපු ප්‍රොජෙක්ට් අපේ එක්ස්පීරියන්ස් එකක් විදියට පෙන්නන්න පුලුවන්ද.? :oo:

නැත්තන් ෆ්‍රීලාන්ස් කරල ජොබකට ඇප්ලයි කරාම උන් අපිව වර්කින්ග් එක්ස්පීරියන්ස් නැති එකෙක් විදියටද ගනන් ගන්නෙ :(

KasunKDP has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.

:angry::angry: :growl::growl:

යකෝ PM එකක් එවන්නේ කොහොමද උබ අහපු දේවල් වලට,ඕක clear කරපන් :dull::dull:
 
Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    සිරා කතාව බං. ෆ්‍රීලාන්ස් නෙමේ වෙබ් ඩිවෙලොපින් කරනවා කිව්වාමත් කියන්නේ ඔය කතා ටිකම තමයි.රජයේ ජොබ් එකක්නම් නගර සභාවේ කුනු ඇද්දත් කමක් නෑ ලංකාවේ මිනිස්සුන්ට. මාත් ෆ්‍රීලාන්ස් කරන්නේ කලින් තැන් කීපයකටම වැඩට ගියා. හැබැයි වැඩට ගිහිල්ලා ගත්ත සැලරි එකට වඩා දැන් ගෙදර ඉදන් හොයනවා.අනික වැඩට ගියාම බස් වලට, නවාතැන් වලට, කෑම බීමට යන වියදම ගෙදර වැඩ කලාම ඉතුරු වෙනවා. මටනම් මොන පැත්තෙන් බැලුවත් ෆ්‍රීලාන්ස් කරන එක වාසියි.

    එත් සමාජෙන් ප්‍රශ්නයක් තියේනවා අපේ ගෙදර මිනිස්සු පාරට බැස්සම ඔය ප්‍රශ්න වලට තමයි උත්තර දෙන්න වෙන්නේ. ගෙදර ඉදල වැඩ කරනවා කිව්වම මිනිස්සු හිතන්නේ ජොබ් එකක් නැතුව ගෙදරට වෙලා ඉදල බොරු කියනවා කියලා.මට නම් කවුරුත් මූනට ඔවා කියන්නේ නෑ මගේ හැටි දන්න නිසා.අපිටවත් අපි ගැන නැති අමරුවක් පිට උන්ට තියෙන්නේ.හැබැයි මම ස්වාධීන කෙනෙක් . මිනිස්සු මං ගැන කියන එවා මට වැඩක් නෑ. මොක්ද මං ඇත්ත දන්නවනේ.

    හැබැයි මට හිතෙන විදිහට මූල්‍යමය වශයෙන් විනයක් තියෙනවනම්, අඩු පඩියට පෙන්ෂන් එක බලාගෙන රජයේ ජොබ් එකක් කරනවට වඩා ස්ථාවරත්වයක් ගොඩ නගා ගන්න පුලුවන් ෆ්‍රීලාන්ස් කරලා.

    අපේ ගෙදරට පොලිසියෙන්අවා 20ක් විතර දවසක් game උන් පෙත්සම් ගහල මන් සල්ලි අච්චු ගහනවා කියල :lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,265
    1
    13,152
    113
    Gotham City
    සිරා කතාව බං. ෆ්‍රීලාන්ස් නෙමේ වෙබ් ඩිවෙලොපින් කරනවා කිව්වාමත් කියන්නේ ඔය කතා ටිකම තමයි.රජයේ ජොබ් එකක්නම් නගර සභාවේ කුනු ඇද්දත් කමක් නෑ ලංකාවේ මිනිස්සුන්ට. මාත් ෆ්‍රීලාන්ස් කරන්නේ කලින් තැන් කීපයකටම වැඩට ගියා. හැබැයි වැඩට ගිහිල්ලා ගත්ත සැලරි එකට වඩා දැන් ගෙදර ඉදන් හොයනවා.අනික වැඩට ගියාම බස් වලට, නවාතැන් වලට, කෑම බීමට යන වියදම ගෙදර වැඩ කලාම ඉතුරු වෙනවා. මටනම් මොන පැත්තෙන් බැලුවත් ෆ්‍රීලාන්ස් කරන එක වාසියි.

    එත් සමාජෙන් ප්‍රශ්නයක් තියේනවා අපේ ගෙදර මිනිස්සු පාරට බැස්සම ඔය ප්‍රශ්න වලට තමයි උත්තර දෙන්න වෙන්නේ. ගෙදර ඉදල වැඩ කරනවා කිව්වම මිනිස්සු හිතන්නේ ජොබ් එකක් නැතුව ගෙදරට වෙලා ඉදල බොරු කියනවා කියලා.මට නම් කවුරුත් මූනට ඔවා කියන්නේ නෑ මගේ හැටි දන්න නිසා.අපිටවත් අපි ගැන නැති අමරුවක් පිට උන්ට තියෙන්නේ.හැබැයි මම ස්වාධීන කෙනෙක් . මිනිස්සු මං ගැන කියන එවා මට වැඩක් නෑ. මොක්ද මං ඇත්ත දන්නවනේ.

    හැබැයි මට හිතෙන විදිහට මූල්‍යමය වශයෙන් විනයක් තියෙනවනම්, අඩු පඩියට පෙන්ෂන් එක බලාගෙන රජයේ ජොබ් එකක් කරනවට වඩා ස්ථාවරත්වයක් ගොඩ නගා ගන්න පුලුවන් ෆ්‍රීලාන්ස් කරලා.
    දැන ආණ්ඩුවෙ සමහරක් ජොබ් වල පෙන්ෂන් එකත් නැහැ බන්.
    මන් දැක්කා එකෙක් කියලා තියෙනවා සෙන්ට්‍රල් බැන්ක් එකෙ, බී ඕ සි එකෙ ,පීපල්ස් බැන්ක් වල වගෙ එව්වායෙත් පෙන්ෂන් නැහැ කියලා.
    මෙඩිකල් ක්ලෙම් කරන්න පුළුවන් ලු. මට අනුව නම් ඒ ගානත් මහ ලොකු ගාණක් නෙමෙ එත් සමහරුන්ට අනුව ලොකු දෙයක් වෙවි ඒක අවස්ථාවෙ හැටියට.
    ඉතිං පෙන්ෂන් ගත්තා කියමු එකට හැට කිට්ටුවෙනකන් ඉන්න එපැයි බන්. ජීවිතෙ හොඳම කාලෙ කාර්‍යාලවල ,කවුන්ටර් ඉස්සරහා වහල්ලු වගෙ වැඩ කර කර තමන්ව යටින් කපන්න බලන් ඉන්න අරින්න බලන් ඉන්න එවුන් එක්ක අවුරුද්දකට සැරයක් ට්‍රිප් ගියා කියලා සතියකට සැරයක් බොන්න සෙට් උනා කියලා තෘප්තියක් තියෙවිද ?
    නියම තෘප්තිය තමන්ගෙ පවුලෙ එවුන් එක්ක සන්තොසෙන් ගතකරන එක. අම්මා තාත්තා තමන්ගෙ ගැණි ළමයි. මොකද ඒ අය අපි එක්ක ඉන්නෙ ගොඩක් වෙලාවට කපන්න බලන් නෙමෙ නේ.

    ෆ්‍රීලාන්ස් කරලා හොඳට හොයන එකෙක් ස්මාර්ට් වර්කින්ග් සංකල්පෙත් එක්ක මුල්‍යමය විනයක් තියෙනවානම් රජයෙ හො ප්‍රයිවට් හො එකෙක් ජීවිත කාලෙම හම්බ කරන ආදායම අවුරුදු 5 කින් හෙව්ව හැකි .
    අපෙ එවුන්ගෙ තුන්වන ලොකෙ කොදෙව්මානසිකත්වය නැති වෙනකන් මෙ රට හැදෙන්නෙ නැහැ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :sorry: :sorry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    එහෙම නැහැ..ඒවා ගන්නවා උඹේ එක්ස්පීරියන්ස් විදිහට..

    උඹ කියපන් උඹ දැන් ෆ්රීලන්ස් කරන එක නවත්තල ඉන්නේ කියල හැබැයි
     
    • Like
    Reactions: KasunKDP

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් බන්..මන් ඔය සින් එක හොදටම අත් විදපු කෙනෙක් නිසා කියන්නේ..ජොබ් එකකට පලයන්..

    කෙල්ලකගේ ගෙදරින් කැමති වෙන්නේ නැහැ freelance කිව්වොත් :baffled:

    අනික freelance කරන එක ලේසි වැඩක් නෙවි බන්,වගකීම ගොඩක් වැඩි...කොම්පැනි එකේ 10ක් අතරේ බෙදෙන වගකීම,තනි එකෙක් ගන්න ඕනනේ..ඒ නිසා හොද mentality stable ගතියක් ඕන..හොද ඉවසීමක් ඕන..නියමිත වෙලාවට වැඩේ ඉවර කරන්න පුරුදු වෙන්න ඕන :baffled:

    ඇත්තම කිව්වොත් හොද freelance කරපු එකෙක් කියන්නේ company එකකට සම්පතක්..මොකද උගේ දැනුම විහිදිලා තියෙනවා ඔය ජොබ් කරන අයට වඩා :) හොදට කට්ට කන්න පුළුවන් වගේ ඉවසීම තියෙන කෙනෙක්,ලොකුම දේ වගකීමක් ගන්න පුළුවන් කෙනෙක්

    freelance කරන එක හිතන තරම් ලේසි නැහැ බන්..ඔය බොරු බයිලා ගෙදර ඉදන් කැමති වෙලාවට කරන්න කියන කතා..:dull::dull:

    :yes: මේක ඇත්ත...

    ෆ්රීලාන්සින් හැමෝටම කරන්න බැහැ..හොඳ මානසිකත්වයක්, ස්වයන් හික්මීමක්, එකට තමන්ගේ ම යොමු කිරීමක් තියෙන්න ඕනේ...

    කම්මැලි වෙලා අද ඉදල හෙට කරනවා...හවසට කරනවා කියා කියා කල් දාන්න ගියොත් හික් ගෑවිලා යනවා...වෙලාවට වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ...ඒ එක්කම ප්‍රොජෙක්ට් එක ගැන වගකීමක් එන්න ඕනේ...

    තනියෙන් කරන නිසායි, බොස් කෙනෙක් නැති නිසයි කෙළවෙන්න තියෙන සම්භාවිතාවය වැඩියි :(:(:(
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,729
    12,644
    113
    127.0.0.1:8080/Kandy
    to be fair to them, when i say i make money from the computer they cant imagine anything other than printing money, :lol:
    :lol::lol:

    mage 10 years old PC eka den aduma 5mil print karala athi.. :lol::lol:

    ekenuth man print karanna aran awrudu 5k wage.. mul awrudu 5ma games, facebook, films thama.. :dull::dull: onna owa nam dannawa game un
     
    Last edited:

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,248
    586
    113
    ඔව් බන් ඒක නම් ඇත්ත..මිනිස්සු හිතයි ගෙදට්ට වෙලා කාලකන්නියෙක් වගේ ඉන්නව කියල... :(

    කොච්චර රැඩිකල් විදියට හිතන්න හැදුවත් මේ හුත්තෙ සමාජේ වහලෙක් වෙලා තමයි ඉන්න වෙන්නෙ...:dull:

    sirama kathwa bn lankwe jara samje
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    to be fair to them, when i say i make money from the computer they cant imagine anything other than printing money, :lol:

    make sense right...? :lol: printing them is the only apparent way you can make money from a computer... cant blame the average sinhalese :rolleyes:

    :yes: මේක ඇත්ත...

    ෆ්රීලාන්සින් හැමෝටම කරන්න බැහැ..හොඳ මානසිකත්වයක්, ස්වයන් හික්මීමක්, එකට තමන්ගේ ම යොමු කිරීමක් තියෙන්න ඕනේ...

    කම්මැලි වෙලා අද ඉදල හෙට කරනවා...හවසට කරනවා කියා කියා කල් දාන්න ගියොත් හික් ගෑවිලා යනවා...වෙලාවට වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ...ඒ එක්කම ප්‍රොජෙක්ට් එක ගැන වගකීමක් එන්න ඕනේ...

    තනියෙන් කරන නිසායි, බොස් කෙනෙක් නැති නිසයි කෙළවෙන්න තියෙන සම්භාවිතාවය වැඩියි :(:(:(

    උබත් ෆ්‍රීලාන්සින්ද සින්හලයො..! මානසිකත්වය දිගටම තියාගන්න එක තමා බන් අවුල... ගෙදර තියන නිදහස නිසා වැඩ ගනම හිත යොමු කරන්න අමාරුයි... ඒත් ඉතින් අනිත් පැත්හ්ටෙන් බැලුවම රස්සාවකට ගියාම අපි කරන්නෙ ස්ට්‍රෙස් එකක් ඔලුවට දාගන්න එකනෙ...:dull:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    දැන ආණ්ඩුවෙ සමහරක් ජොබ් වල පෙන්ෂන් එකත් නැහැ බන්.
    මන් දැක්කා එකෙක් කියලා තියෙනවා සෙන්ට්‍රල් බැන්ක් එකෙ, බී ඕ සි එකෙ ,පීපල්ස් බැන්ක් වල වගෙ එව්වායෙත් පෙන්ෂන් නැහැ කියලා.
    මෙඩිකල් ක්ලෙම් කරන්න පුළුවන් ලු. මට අනුව නම් ඒ ගානත් මහ ලොකු ගාණක් නෙමෙ එත් සමහරුන්ට අනුව ලොකු දෙයක් වෙවි ඒක අවස්ථාවෙ හැටියට.
    ඉතිං පෙන්ෂන් ගත්තා කියමු එකට හැට කිට්ටුවෙනකන් ඉන්න එපැයි බන්. ජීවිතෙ හොඳම කාලෙ කාර්‍යාලවල ,කවුන්ටර් ඉස්සරහා වහල්ලු වගෙ වැඩ කර කර තමන්ව යටින් කපන්න බලන් ඉන්න අරින්න බලන් ඉන්න එවුන් එක්ක අවුරුද්දකට සැරයක් ට්‍රිප් ගියා කියලා සතියකට සැරයක් බොන්න සෙට් උනා කියලා තෘප්තියක් තියෙවිද ?
    නියම තෘප්තිය තමන්ගෙ පවුලෙ එවුන් එක්ක සන්තොසෙන් ගතකරන එක. අම්මා තාත්තා තමන්ගෙ ගැණි ළමයි. මොකද ඒ අය අපි එක්ක ඉන්නෙ ගොඩක් වෙලාවට කපන්න බලන් නෙමෙ නේ.

    ෆ්‍රීලාන්ස් කරලා හොඳට හොයන එකෙක් ස්මාර්ට් වර්කින්ග් සංකල්පෙත් එක්ක මුල්‍යමය විනයක් තියෙනවානම් රජයෙ හො ප්‍රයිවට් හො එකෙක් ජීවිත කාලෙම හම්බ කරන ආදායම අවුරුදු 5 කින් හෙව්ව හැකි .
    අපෙ එවුන්ගෙ තුන්වන ලොකෙ කොදෙව්මානසිකත්වය නැති වෙනකන් මෙ රට හැදෙන්නෙ නැහැ.

    ඔව් බන්. ඉතිරි කරන්න හුරු වෙන්න ඕනේ. ඔය ඉතිරි කරන එකත් ෆ්‍රීලාන්ස් කරන එකෙක්ට රජයේ සේවකයෙක්ට වඩා ලෙසියෙන් කරන්න පුලුවන්. රජයේ සේවකයෙක් වැඩ කරන අවුරුදු ගානම ෆ්‍රීලන්ස් කරන එකෙක් ෆ්‍රීලාන්ස් කරලා මසෙකට ගානක් ඉතුරු කලානම්.පෙන්ශන් ගියාම රජයේ සෙවකයෙක් මාසෙකට ගන්න ගානට වඩා ගානක් පොලිය විදිහට ගන්න පුලුවන්.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    make sense right...? :lol: printing them is the only apparent way you can make money from a computer... cant blame the average sinhalese :rolleyes:

    yeah im not mad at them, but bcz of this, i never bought a printer :lol:

    රට ගියපු ගනු තැන තැන වල කියනවලු බන් අපිත් රට ගිහින් තියනවනේ ඔහොම කොහොම රටින් සල්ලි හොයන්නේ කියල, :lol: දැන්නම් නෙමේ ඒකාලේ තම ඒකාලේ facebook skype වත් දන්නේ නැනේ මිනිස්සු
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    :yes: මේක ඇත්ත...

    ෆ්රීලාන්සින් හැමෝටම කරන්න බැහැ..හොඳ මානසිකත්වයක්, ස්වයන් හික්මීමක්, එකට තමන්ගේ ම යොමු කිරීමක් තියෙන්න ඕනේ...

    කම්මැලි වෙලා අද ඉදල හෙට කරනවා...හවසට කරනවා කියා කියා කල් දාන්න ගියොත් හික් ගෑවිලා යනවා...වෙලාවට වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ...ඒ එක්කම ප්‍රොජෙක්ට් එක ගැන වගකීමක් එන්න ඕනේ...

    තනියෙන් කරන නිසායි, බොස් කෙනෙක් නැති නිසයි කෙළවෙන්න තියෙන සම්භාවිතාවය වැඩියි :(:(:(

    ඔව් බන් අපි සමහර අය හිතන්නේ හරි ලේසි වැඩක් කියලා..කරන එකා දන්නේ අමාරුව..:dull::dull:

    මට ඔය පෙන්නම බැරි මාසෙට ලක්ෂ 03 නිවසේ සිට උපයන්න bla bla වගේ දාලා මිනිස්සු අන්දන උන්ව..උන් තමා ලංකාවේ Freelance කෑවේ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,729
    12,644
    113
    127.0.0.1:8080/Kandy
    ඔව් බන් අපි සමහර අය හිතන්නේ හරි ලේසි වැඩක් කියලා..කරන එකා දන්නේ අමාරුව..:dull::dull:

    මට ඔය පෙන්නම බැරි මාසෙට ලක්ෂ 03 නිවසේ සිට උපයන්න bla bla වගේ දාලා මිනිස්සු අන්දන උන්ව..උන් තමා ලංකාවේ Freelance කෑවේ

    ithin hodi ne ban laksha 3 newe 5k puluwan kiyala ads dapuhama apita hodai ne.. ubata oka therenne nedda?

    ubata awrudu 2i ne thawama.. thawa issarahata oka wedi karaganna puluwan..

    awrudu 2k weda karala gov. 1lak job ekakata yanna lesi na.. pandam allala, baldu wela owa karanna mata nam ba.. :no::no:

    edit:

    kolavary kiwwa wage thaman thaniyen karaganna one.. ape node js eka ain una.. den uge ewageth awl man hadanna one.. man node igena ganna aran masayai.. lol.. company kakata set wenna lesi hodata weda karoth.. mata nam awankawama offers 3k awa.. ekaka weda den.. anith ekath set wei..

    puluwan tharama ithuru karagattot wede goda.. mehe job ekak karala nam mata mehema geewath wenna ba ban :(
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    yeah im not mad at them, but bcz of this, i never bought a printer :lol:

    රට ගියපු ගනු තැන තැන වල කියනවලු බන් අපිත් රට ගිහින් තියනවනේ ඔහොම කොහොම රටින් සල්ලි හොයන්නේ කියල, :lol: දැන්නම් නෙමේ ඒකාලේ තම ඒකාලේ facebook skype වත් දන්නේ නැනේ මිනිස්සු

    ඒ උනාට බන් සල්ලි අච්චු ගහනවා කියල ඔත්තු දෙන්න තරම්...
    ඔන්න කුඩු බිස්නස් කරනවා කිව්වනම් අවුලක් නැහැ :lol::lol::rofl::baffled: