සොෆ්ට්වෙයා ඩිවලොපිග්න් වලින් ෆ්රීලාන්ස් කරල පස්සෙ කාලෙක කොම්පැනියක ජොබ් එකකට ඇප්ලයි කරොත් ෆ්රීලාන්ස් කරපු ප්රොජෙක්ට් අපේ එක්ස්පීරියන්ස් එකක් විදියට පෙන්නන්න පුලුවන්ද.?
නැත්තන් ෆ්රීලාන්ස් කරල ජොබකට ඇප්ලයි කරාම උන් අපිව වර්කින්ග් එක්ස්පීරියන්ස් නැති එකෙක් විදියටද ගනන් ගන්නෙ![]()
KasunKDP has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.



යකෝ PM එකක් එවන්නේ කොහොමද උබ අහපු දේවල් වලට,ඕක clear කරපන්







හොදට කට්ට කන්න පුළුවන් වගේ ඉවසීම තියෙන කෙනෙක්,ලොකුම දේ වගකීමක් ගන්න පුළුවන් කෙනෙක්
මේක ඇත්ත...


