ගෙවල් වල මිනිස්සු ගාව ඉන්නවනේ එහෙම ලොකු පට්ටි කියලත් නෑ. උදේට කිරි මධ්යාස්ඨාන වලට ගෙනත් දෙනවා. අපි එතනින් ගන්නේ. සැහෙන්න ගණන් අඩුයි ලීටරයක්ම 100 යි.Ehe patti walin gannawa athi neda?ela ela..
microwave rays hoda ne neda bn body eketa??instant Coffee dala, microwave eke dala gannawa..
filter coffee newei.
SL doesn't have fresh milkදාඩිය දැම්මම ගෙරි ගද එනවා යකෝ , බොන්න එපා
තමන්ගේ ගඳ තමන්ට දැනෙන්නෙ නෑHighland, NLDB තමයි. කිරි තේ හදලා බොන්නේ. රත් කරලා සිනි පොඩ්ඩක් දාලා තමයි බොන්නේ. දාඩිය දැම්මම ගද එන එකනම් මිටර් වෙලා නැ තාම. අවුරුදු 2ක් විතර පටන් අරගෙන. අනික ගොඩක් රටවල තියෙන්නේ fresh milk. හරක් මස් හැමදාම කාලා නාන්නේ නැතුව ඉන්නවනම් ගද එනවා.
ගෙදර අනිත් අයත් බොනවා, දැන් කියන්න එපා ගෙදර අනිත් අයගේ ගදත් තේරෙන්නේ නැ කියලා.තමන්ගේ ගඳ තමන්ට දැනෙන්නෙ නෑ![]()
rath karala seeni dala, kahata tikakuth dala bonneඋබලා fresh milk බොන විදිය කොහොමද ?
රත් කරලද බොන්නේ
නැත්නම් එහෙන්මම බොනවද ?
සීනි දාලද බොන්නේ නැතුවද ?
what? are u nuts?SL doesn't have fresh milk
All milk in SL are UHT milk which aren't FRESH