fresh milk මොන උන් එන්න

Boole

Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    Ehe patti walin gannawa athi neda?ela ela..
    ගෙවල් වල මිනිස්සු ගාව ඉන්නවනේ එහෙම ලොකු පට්ටි කියලත් නෑ. උදේට කිරි මධ්යාස්ඨාන වලට ගෙනත් දෙනවා. අපි එතනින් ගන්නේ. සැහෙන්න ගණන් අඩුයි ලීටරයක්ම 100 යි.
    ඇන්කර් එක 250 යි නේ ලීටර් එක.
     
    • Like
    Reactions: darkhair

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    පොඩි ඉඟුරු පතුරක් දාලා රත් කරලා බොන්න මචන් සෙම තියෙන කට්ටිය නම්
     

    coolstuff

    Junior member
  • Aug 1, 2017
    32
    15
    8
    Ambewela bonne, milo handayi, seeni handayi daala 1 minute microwave daala gannawa. Natnam nestomalt handi 2yi, seeni handayi daala 1 minute microwave daala gannawa.
     

    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    1. tea, ginger, sugar (one tea spoon) dala unu karala bonawa
    2. milkshake walata dala bonawa palathuru dana nisa no sugar
    3. indala hitala nikan chill karapu ewath bonawa

    Highland, NLDB, Ambewela witharayi
     

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    936
    407
    63
    Highland, NLDB තමයි. කිරි තේ හදලා බොන්නේ. රත් කරලා සිනි පොඩ්ඩක් දාලා තමයි බොන්නේ. දාඩිය දැම්මම ගද එන එකනම් මිටර් වෙලා නැ තාම. අවුරුදු 2ක් විතර පටන් අරගෙන. අනික ගොඩක් රටවල තියෙන්නේ fresh milk. හරක් මස් හැමදාම කාලා නාන්නේ නැතුව ඉන්නවනම් ගද එනවා.
    තමන්ගේ ගඳ තමන්ට දැනෙන්නෙ නෑ 😁😂
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    තමන්ගේ ගඳ තමන්ට දැනෙන්නෙ නෑ 😁😂
    ගෙදර අනිත් අයත් බොනවා, දැන් කියන්න එපා ගෙදර අනිත් අයගේ ගදත් තේරෙන්නේ නැ කියලා.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ඉගුරු කෑල්ලක් තලලා දාන්න ඕනා රත් කරන කිරි එකට. නැත්නම් සෙම ගතිය වැඩි වෙනව....!!
     
    • Like
    Reactions: anchor14

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,493
    113
    Nawalapitiya
    උබලා fresh milk බොන විදිය කොහොමද ?

    රත් කරලද බොන්නේ

    නැත්නම් එහෙන්මම බොනවද ?

    සීනි දාලද බොන්නේ නැතුවද ?
    rath karala seeni dala, kahata tikakuth dala bonne
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,746
    4,821
    113
    දවසක් ඉස්පිරිතාලේ ගියා බයික් එකෙන් වැටිච්ච යාලුවෙක් බලන්න. එයාට එහා ඇඳේ හිටිය මිනිහට වැස්සි පයින් ගහල කිව්වා. මම ඇහුවා වැස්සි නිකම් පයින් ගහනවද කියල. මු කිව්වා වැස්සි ගහක ගැට ගහල තියෙද්දී මු ගියාලු fresh milk බොන්න. ත්‍රෙඩ් එක දැක්කම මට එක පාර මතක් උනේ උ ඇවිල්ල ත්‍රෙඩ් එකක් දාලද කියල ??? මචන් උබ නෙමෙයි නේද ඒ ???