FriMi වැඩ්ඩෝ වරෙල්ලා...

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    FriMi වැඩ්ඩෝ වරෙල්ලා...

    මේකයි කතන්දරේ...
    මගේ අතේ රුපියල් ලක්ෂ 5ක් තියෙනවා. මම බැලුවෙ මේ සල්ලි ටික FriMi එකට දාන්න.හැබැයි තව මාස 3,4කින් අදින්න බලා ගෙන. :P

    ප්‍රශ්න
    1: ලක්ෂ 5ම දැම්මොත් මට මාසෙකට interest ලැබෙනව ද?
    2: ලක්ෂ 5ට කීයක් interest එක හැදේවිද?
    3: හැම මාසෙම ඒ interest එක අතට ගන්න පුලුවන් ද?
    4 & 5 : තව මාස 3,4කින් මට මේ ලක්ෂ 5 ආයෙත් එකපාර අතට ගන්න පුලුවන් ද? එතකොට ප්‍රශ්නයක් වේවිද?

    * පුලුවන් නම් උඩ ප්‍රශ්න 5ට උත්තර දීලා ඉවර වෙලා, 6 වෙනි ප්‍රශ්නෙට උත්තර දීපන්. ;)

    6: මේ ලක්ෂ 5 වෙන බැංකුවක දැම්මොත් මීට වඩා interest එකක් ගන්න පුලුවන්ද?

    :)

    පින්වන්තයො ටික උත්තර & Bump දීගෙන දීගෙන යන්න, මම +rep දීගෙන දීගෙන යන්නම්. :lol::love:




    11.gif
    :)
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    FriMi දාන්න එපා. මොකද ඕකට දැම්මාම වියදම් කරන්නමයි හිතෙන්නේ. QR code එක scan කරා ගෙව්වා. ඉතින් හරි ආඩම්බරෙන් කියනවා මං FriMi පාවිච්චි කරනවා කියල.. :lol:

    බැංකුවක FD එකක් දාපන්. Problem solved
     
    Last edited:
    • Like
    Reactions: SLCRI

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    FriMi දාන්න එපා. මොකද ඕකට දැම්මාම වියදම් කරන්නමයි හිතෙන්නේ. QR code එක scan කරා ගෙව්වා. අපි ඉතින් හරි ආඩම්බරෙන් කියනවා මං FriMi පාවිච්චි කරනවා කියල.. :lol:

    බැංකුවක FD එකක් දාපන්. Problem solved
    :lol:
    අම්මෝ... ඒකටනම් කොලබොක්කත් ඇබරුනා..:lol:
    Phone එකෙන් App එක Remove කලා නම් හරි :P

    :lol:
     
    • Like
    Reactions: Voltage

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    විශේෂයෙන් සල්ලි තැන්පතු වශයෙන් දානවා නම් ටිකක් ලේසියෙන් ගන්න අමාරු තැනක දාපන්. ඒ කිවුවේ ටිකක් දුරින් තියෙන බැංකුවක.. නැත්නම් ලගපාත ඒවායේ ATM අඩු එකක් වගේ.. ඒ වගේම ඒවයේ කාඩ් එහෙම ලග තියාගෙන ඉන්න එපා (savings නම්).. මොකද බහුතරයක් දෙනා සල්ලි හම්බකරන්නේ මහන්සි වෙලා. ඉතින් ඒ සල්ලි බොරු වියදම් වලට වැය වෙන හැකියාව වැඩියි නිතරම ඕව card හරහා.. app හරහා දාගෙන තියෙනකොට.. ඒ බැංකු/ කඩ අපේ සල්ලි තප්පරෙන් කපා ගන්නවා අර මනුස්සයා මාසයක් කඹුරලා හොයපු සල්ලි :D මම කරන්නේ සාමාන්‍යයෙන් මාසේ වියදමට කියක් හරි com bank atm කාඩ් එකක දාගන්නවා. අවශ්‍ය වෙලාවට ගන්නවා.. ඕක FriMi හරහා withdrawal 0 නිසා කරගත්තා මෙතුවක් කල් ඒත් දැන් උන් ඒකටත් මාසෙට දෙපාරයිනෙ free දෙන්නේ.. වෙන විදියක් පස්සේ බලන්නඕන

    ඉතුරු කරන savings acc වල කාඩ් නම් පර්ස් එකේ දාගෙන යන්නේ නැහැ මලාට..
     
    Last edited:

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    පිස්සුද බං ඔය මගුලට සල්ලි දාන්න. මාස 3 ක Fixed deposit දාපන්. 8% ක් වත් හම්බවෙයි. ඔය මගුලේ 5%. අනික Nations trust කිව්වට සත පහක trust එකක් නැති බැංකුවක්.
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Frimi Danna Epa eke waraddak nisa Newe kiyanne eka vertual Volate ekak E kiyanne Transtraction Contro ekak nathii wenna puluwan Eka nisa mama nam kiyanne masayak Wage Unath kamak Na Kelinma Fixed Deposit ekak Danna Kiyala Oyage kamathak kara ganna Just and Idea only
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Frimi Danna Epa eke waraddak nisa Newe kiyanne eka vertual Volate ekak E kiyanne Transtraction Contro ekak nathii wenna puluwan Eka nisa mama nam kiyanne masayak Wage Unath kamak Na Kelinma Fixed Deposit ekak Danna Kiyala Oyage kamathak kara ganna Just and Idea only
    11.gif
    11.gif
     

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,651
    953
    113
    Mawanella Town
    fixed deposit daganna hodama deyak. salli dakkahama viyadam wenawane nikan ma. e nisa salli penawanna nathuwa tiyanna ona. mama nam ehema karanawa. denata government bank walata fixed deposit rate echchara godak na. awurudu 60 penapu Senior Citizen ayata nam rate wadi kohomath (14% 16% wage) naddm normal fd nam (8% 11% wage tama)
     
    Last edited:

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    පිස්සුද බං ලක්ෂ 5ක් ෆ්‍රීමී දාන්නෙ? FD එකක් දාපං මාස 3ට 7%+ ගෙවනව. අනිත් එක අරක සේෆ් නෑ ඔය වගේ ගානක් දාන්න
     

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    pissuda oi

    ubata karnna tyna hodama wade mama kiynnan 100% guranteed

    salli tika fd dapan bank wala nemi

    finance company ekaka lolc or softlogic..softloguc 13 percent for fd
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    FRIMI aul yaku dan, CIM (by LB finance 7% p.a) kiyala ekak thiyenawa oni nam alternative app ekak widiyata.

    LB / vallibel / DFCC FD ekak dapan 3 months.