FriMi වැඩ්ඩෝ වරෙල්ලා...
මේකයි කතන්දරේ...
මගේ අතේ රුපියල් ලක්ෂ 5ක් තියෙනවා. මම බැලුවෙ මේ සල්ලි ටික FriMi එකට දාන්න.හැබැයි තව මාස 3,4කින් අදින්න බලා ගෙන.
ප්‍රශ්න
1: ලක්ෂ 5ම දැම්මොත් මට මාසෙකට interest ලැබෙනව ද?
2: ලක්ෂ 5ට කීයක් interest එක හැදේවිද?
3: හැම මාසෙම ඒ interest එක අතට ගන්න පුලුවන් ද?
4 & 5 : තව මාස 3,4කින් මට මේ ලක්ෂ 5 ආයෙත් එකපාර අතට ගන්න පුලුවන් ද? එතකොට ප්‍රශ්නයක් වේවිද?
* පුලුවන් නම් උඩ ප්‍රශ්න 5ට උත්තර දීලා ඉවර වෙලා, 6 වෙනි ප්‍රශ්නෙට උත්තර දීපන්.
6: මේ ලක්ෂ 5 වෙන බැංකුවක දැම්මොත් මීට වඩා interest එකක් ගන්න පුලුවන්ද?

පින්වන්තයො ටික උත්තර & Bump දීගෙන දීගෙන යන්න, මම +rep දීගෙන දීගෙන යන්නම්.

Last edited:
මම කරන්නේ සාමාන්‍යයෙන් මාසේ වියදමට කියක් හරි com bank atm කාඩ් එකක දාගන්නවා. අවශ්‍ය වෙලාවට ගන්නවා.. ඕක FriMi හරහා withdrawal 0 නිසා කරගත්තා මෙතුවක් කල් ඒත් දැන් උන් ඒකටත් මාසෙට දෙපාරයිනෙ free දෙන්නේ.. වෙන විදියක් පස්සේ බලන්නඕන