මම Galaxy S i9000 ක් ගත්තා..දැන් මට Android වැඩ දන්න උන් කියපල්ලා මේකට Ice Cream Sandwich හරි Jelly Bean හරි දාගන්නේ කොහොමද කියලා..අව්ලක් වෙන්නේ නැතුව දාගන්න හැට් කියපල්ලා..
- Official නැතුව Update කරාම Phone එකට අව්ලක් වෙනවද..??
- Phone Eka Slow වෙනවද..??
- තව තියෙන ප්‍රශ්න මොනවද Custom Rom දැම්මම..??



