Galaxy S4 එක වැටුනා help එකක්

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Galaxy S4 එක වැටුනා help එකක්

    DSC_0006.jpg

    මචන් මගෙ Galaxy S4 එක වටුනා ඔය පොටෝ එකෙ තියෙන්නේ. ග්ලාස් එක උඩ විතරයි පොඩ්ඩක් අවුල් ගියෙ. Touch වලට එහෙම අවුලක් නැ කිසිම​.

    මන් eBay එකෙ බලුවා Housing එකක්. $17 කට විතර ගන්න පුලුවන්. ඒකක් ගෙනල්ලා දම්මොත් Phone එක අවුල් වෙඉද ගලවලා. Seal එහෙම​.

    මෙක Sell කරනවනම් කියකට විතර දෙනන් පුලුවන් ද​?
    I9505
    16GB

    උද්වුවක් කරල යන්න Bump එකකින් හරි
     
    • Like
    Reactions: Thilantdm

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    wikunanna epa ban padui,onenan hadala wikunapan.housing ekak danna maha gemak newe.ehema mukuth wenne ne.nattan onna ohe siyalu de nesena sului kiyala onna ohoma use karapan.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    wikunanna epa ban padui,onenan hadala wikunapan.housing ekak danna maha gemak newe.ehema mukuth wenne ne.nattan onna ohe siyalu de nesena sului kiyala onna ohoma use karapan.
    ඔච්චර වටින ෆෝන් ගත්තාම ඒ ගැනත් හිතන්න ඕනි ඉතිං..:yes:
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    wikunanna epa ban padui,onenan hadala wikunapan.housing ekak danna maha gemak newe.ehema mukuth wenne ne.nattan onna ohe siyalu de nesena sului kiyala onna ohoma use karapan.

    wikunana hitenne na ban. mekata housing ekak danna galeuwot. screent eka athule Dust gihin guu wei kiyala baya.
     
    niwahal

    Active member
  • Nov 17, 2013
    651
    55
    28
    oke sensor ehema tiyenawa, oya galawanna epa, display eka genagena mehe dana thanakin daganna,
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    Gaddi Puluwan tharam originol ekakma ganna try karapan mokada s3.s4 wala display eka thamai machan phone eke main feature eka .. oke uda glass eka vitharada mewwa wela thiyenne
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    wikunana hitenne na ban. mekata housing ekak danna galeuwot. screent eka athule Dust gihin guu wei kiyala baya.

    ube front bezel eka ne damage wela tiyenne..eka poddak amarui ban circuit galawanna one.loku bezel eka nan tak gala danna puluwan.oka tanaka dila karaganna.

    • Like
    Reactions: Tharakadj

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Appa... loku gaanak deela ohoma unaama full awul ban mata nam ... :( 4n eka diha balannawath hithenne na.... :eek: mage ekath baba wage parissam korala dan nam wenna one okkoma wela thiyenne... Hamadama udeta Alarm eka thiyala ooka off karaddi anden bimata watenawa ban.... :D
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    Ochara watina phone gathama ganin mn wage me wage case ekak.. watunath kadenneth na.. hadisiyakata kata hari gahannath puluwan marila watenna.. meka S3 macho....:D:D:D:D:D:D:D:D:D:D:D

    10501901_10201353594321501_9101996925389902487_n.jpg
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Appa... loku gaanak deela ohoma unaama full awul ban mata nam ... :( 4n eka diha balannawath hithenne na.... :eek: mage ekath baba wage parissam korala dan nam wenna one okkoma wela thiyenne... Hamadama udeta Alarm eka thiyala ooka off karaddi anden bimata watenawa ban.... :D

    ඔවු බන් ගත්තට වඩක් නැ මන් දන් හිටියෙ එකක්. කිසිම එකක් නැ. එකට හොදයි. හරියට නිකන් ඔලුව හන්ගගෙන පු# එලියෙ දාන් ඉනව වගෙ වඩක්. වැටුන වෙලෙ Screen එක නෙමෙ හපුනෙ Uda Side එක
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,229
    113
    Gotland
    ඔකේ හවුසින් එක දැම්මට ඕක නැති වෙන එකක් නෑ බං ග්ලාස් එක ඩිස්ප්ලේ එකට අලවල එන්නේ ටච් එකත් එක්ක. ඕක ගලවන්න රත් කරන්න ඕනා. ග්ලාස් එක බිඳිලා නැති නිසා ඕක ගලවන්න යන්න එපා බං ඔහොම යුස් කරපං නැතිනම් විකුනපන් හැබැයි අඩු ගානකට දෙන්න වෙන්නේ හෙන පාඩුවක් එක්ක. 17$ ට තියෙන්නේ ඔරිජිනල් හව්සින් නෙවි ඒවා වැඩක් නෑ දාන්න එපා හිරුනත් ඔරිජිනල් හව්සින් එක තමයි වටින්නේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,229
    113
    Gotland
    ඕකේ ග්ලාස් එක කැඩිලා නෙවි පෙන විදිහට ඩිස්ප්ලේ එකයි ග්ලාස් එකයි අතරින් ගම් එකෙන් ගැලවිලා. ඔතන තද කලාම සුදු පාට ලපය අඩු වෙනවද ? පොඩ්ඩක් හෙයාර් ද්‍රයර් එකකින් රත් කරලා තද කරලා බලන්න ගම් එක අපහු සිල් උනොත් වැඩේ හරි. ඉබේ ග්ලාස් එන්නේ නිකන් විදුරු බං ඔරිජිනල් එන්නේ ගෝරිල්ල ග්ලාස් එකක් එක නිකන් එක වගේ හිරෙන්නේ නෑ