Galaxy S4 එක වැටුනා help එකක්

මචන් මගෙ Galaxy S4 එක වටුනා ඔය පොටෝ එකෙ තියෙන්නේ. ග්ලාස් එක උඩ විතරයි පොඩ්ඩක් අවුල් ගියෙ. Touch වලට එහෙම අවුලක් නැ කිසිම.
මන් eBay එකෙ බලුවා Housing එකක්. $17 කට විතර ගන්න පුලුවන්. ඒකක් ගෙනල්ලා දම්මොත් Phone එක අවුල් වෙඉද ගලවලා. Seal එහෙම.
මෙක Sell කරනවනම් කියකට විතර දෙනන් පුලුවන් ද?
I9505
16GB
උද්වුවක් කරල යන්න Bump එකකින් හරි

4n eka diha balannawath hithenne na....
mage ekath baba wage parissam korala dan nam wenna one okkoma wela thiyenne... Hamadama udeta Alarm eka thiyala ooka off karaddi anden bimata watenawa ban.... 